හෙට විදුලි කප්පාදුව පැය 8.30ක්.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    erozan කාරයට පිස්සු හැදෙයිද දන්නෑ..හැමෝම උෟව ignore කරොත්..
    එහෙම වෙන්නේ නෑ අපිට ඔකගේ ඉතිරි ෆේක් ටික හොයාගන්න පුලුවන්.
    හෙට plan shutdown එකක් යනවා ඒකත් එක්ක ගත්තාම දවසම කරන්ට් නැතිවෙයි වගේ.
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,258
    1,317
    113
    අපිට හවස 6ට කරන්ට් එක කපන්න තිබුනේ, දැන් 8ත් පහුවෙලා තවම කැපුවේ නෑ .
     
    • Like
    Reactions: kinkon

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    එපා වෙනව ලබ්බ. ඉරිදටවත් පැය 3කටවත් අඩු කරනව නම්. 😖
    මිනිස්සුන්ට බොරු නිවුස් පෙන්නන්න ට්‍රයි එක දුන්නට
    නාලිකා වල පච මිනිස්සුන්ට බලන්න විදියකුත් නෑ වෙලාවකුත් නෑ🤭🤭🤭
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ඉක්මනට පැත්ත කියපන් ceb එකෙන් අහල බලමු. අපරාදෙනෙ