හෙට විදුලි මිල වැඩිවීම - බිල ගෙවනවද?

විදුලි මිල වැඩිවීම - බිල ගෙවනවද?

  • ඔව්

    Votes: 49 62.8%
  • නැත

    Votes: 29 37.2%

  • Total voters
    78
  • Poll closed .

ara88

Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    හැමෝම ගෙව්වෙ නැති උනොත් විසන්ධි කරන්න අවශ්‍ය සේවක සංඛ්‍යාව නැති වෙනවා.
     
    • Sad
    • Wow
    Reactions: NRTG and Hasitha22

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,709
    30,998
    113
    අපායෙ දොරකඩ
    විදුලිය විසංදි කලාට පස්සෙ මම.....

    8bf9aba7c455c604aaafe1d8f95dcadb.gif


    (~ ̄▽ ̄)~
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මහජ්න උපයොගිතා එකා කිව්වා නේ වැඩි කරන්න දෙන් නෑ කියලා
    මහජ්න උපයොගිතා boru show ekak kiyala kathawak yanawa sure naha habai :shocked: :(
     
    • Sad
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    උන් හරි කයිනෙ බන්... පාඩු ලැබුවත් මනඩලෙ උන්ට බූනස්, ලෝන් අවුලක නෑනේ.
    ඔක විකුනන්නනේ කොහොමත් රනිල්+රජපක්ශ ආන්ඩුව කොහොමත් හදන්නේ
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඕකුන් විසන්දි කරන්න යන්නැත්තෙ මැති ඇමතිලයි ගෙවල් වලට විතරයි බන්, තොපේ ගෙවල් වල විසන්දි කරන්න එන්නෑ කියන එක විශ්වාස කරල තොපි ඔටු ලබ්බො ටික වගේ බිල් නොගෙවනම් ඇරියස් කරගන්න එපා.. ඔය අයිස් ලබ්බො ටික පස්සෙ කියයි තීරනේ තාවකාලිකව වෙනස් කරගත්තය අරකය මේකය රට බයිල ගහල කතාව වෙනස් කරල කොනක ඉදන් කපාගෙන ගියාට පස්සෙ දඩ මුදලුයි, ඇරියසුයි ඔක්කොම එකපාරට ගෙවන්න සෙට් වෙයි තොපිට. ඊට පස්සෙ ඉතින් බිල් ගෙවාගන්න සල්ලි නැති වුනාම කොටුවෙ බෝගහ යට පුක දෙන්න තමයි වෙන්නෙ:lol:
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Umba anith ungen ahanne nathuwa oka gewala dapan. Anthimata kapala giyata passe eka papayek enne na fee eka gewanna.
    Gewaganna amaru nam pawichchiya adu karanna thamai wenne.
    Hondama de shape eke solar kallak atawagena 90 ta aduwen thiyaganna eka.
     
    • Wow
    Reactions: Hasitha22