හෙට වෙසක් එකට යන්න හොද තැනක් කියන්නකෝ?

SanjayaDX8

Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    හෙට වෙසක් එකට යන්න හොද තැනක් කියන්නකෝ?

    හෙට වෙසක් එකට අපි දන්සල් වදින්න ලොරියක සෙට් වෙලා යන්න හිතන් ඉන්නේ.... place දෙකක් තියනවා එකක් දබුල්ල අනික මාතලේ මොකක්ද හොද?
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    හෙට වෙසක් එකට අපි දන්සල් වදින්න ලොරියක සෙට් වෙලා යන්න හිතන් ඉන්නේ.... place දෙකක් තියනවා එකක් දබුල්ල අනික මාතලේ මොකක්ද හොද?

    දන්සැල් වැන්දට මුකුත් ලැබෙන්නේ නැ....පන්සල් ගිහින් සිල් ගනින්....නැත්නම්.....ගෙදර බත් උයලා මුල් 4ක් ...5ක් හරි හදගෙන ගිහින්....සිල් ගන්න ආපු ...අයට දනේ වෙලන්....දිලා එන්න....එ හොදටම ඇති :D
     
    May 6, 2012
    7
    0

    කතාව ඇත්ත.....
    by www.ceylonlanka.info