Siravata!වැඩට යන්න මතක් වෙනකොට එපා වෙනවා නේ!!![]()
Dan monada wada tibbe kiyalawath mataka naha 
ඉස්කෝලෙ හෙට පටං ගන්නව![]()

adow api iridath weda
uba monday kiyala nahayen adanawa

Siravata!![]()
Dan monada wada tibbe kiyalawath mataka naha
![]()
man hituwe mata vitarai amataka vene kiyaya!
හුටා..! එතකොට අද ඉරිදාද ????![]()

![]()
![]()
වයිටා ඔයා...
ara whitewalker karaya da?
u tama iskole yanwada?
podi ekene!! 
යකෝ මම සදුදා වෙනකම් බලන් ඉන්නවා. ඉරිදට මුසලයා වගේ ඔහේ ඉන්නවා ගෙදර පට්ට කම්මැලි. දාඩියයි. රස්නෙයි.
ඔපිස් එකේ ආතල් එකේ බොසා එක්ක කැරම් අතක් ගහගෙන AC එකේ පොඩි කෝඩ් කෑල්ලක් ලියාගෙන ඉන්න තිබ්බ අතල් එකේ ඉන්නවා
uba office eke karamuth gahanwada?
hamata!uba office eke karamuth gahanwada?
![]()
![]()
![]()
වයිටා ඔයා...
Who's that?ara whitewalker karaya da?
u tama iskole yanwada?
podi ekene!!
![]()
මං ඌව දන්නෑ බං
ඉස්කෝලෙ පටං ගන්න නිසා කිව්වෙ 
මොන රෙද්දක්ද යකෝ reply එකක් දාන්න නෑ හැම එකාම අහනව මං වෝකරයද කියලමං ඌව දන්නෑ බං
ඉස්කෝලෙ පටං ගන්න නිසා කිව්වෙ
![]()

ado ubala asa nedda ban wedata yanna.. mama asai neh ban sirawata
wada karadi hitenawa, ai ape munta wada karane kiyala!
ape danuma mun huuragena kanwa!
ai apeta bari ape dana de ape dekata yodawana!
mata hama tisema ahema hetanwa bn. 