හෙට සඳුදා..!

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
වැඩට යන්න මතක් වෙනකොට එපා වෙනවා නේ!! :sorry:
 
Gnauwa

Member
Apr 12, 2016
829
233
0
reputation_neg.gif
හෙට සඳුදා..! 04-22-2018 02:25 PM Gon thread daanna epa pons

bota moko pons! thota ahawal eka amaruwada? :P
 
  • Like
Reactions: HKavinda

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,348
    15,583
    113
    යකෝ මම සදුදා වෙනකම් බලන් ඉන්නවා. ඉරිදට මුසලයා වගේ ඔහේ ඉන්නවා ගෙදර පට්ට කම්මැලි. දාඩියයි. රස්නෙයි.

    ඔපිස් එකේ ආතල් එකේ බොසා එක්ක කැරම් අතක් ගහගෙන AC එකේ පොඩි කෝඩ් කෑල්ලක් ලියාගෙන ඉන්න තිබ්බ අතල් එකේ ඉන්නවා
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    යකෝ මම සදුදා වෙනකම් බලන් ඉන්නවා. ඉරිදට මුසලයා වගේ ඔහේ ඉන්නවා ගෙදර පට්ට කම්මැලි. දාඩියයි. රස්නෙයි.

    ඔපිස් එකේ ආතල් එකේ බොසා එක්ක කැරම් අතක් ගහගෙන AC එකේ පොඩි කෝඩ් කෑල්ලක් ලියාගෙන ඉන්න තිබ්බ අතල් එකේ ඉන්නවා

    hamata! :baffled: uba office eke karamuth gahanwada?:oo:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,348
    15,583
    113
    hamata! :baffled: uba office eke karamuth gahanwada?:oo:

    yep daily tournament දෙකක් තියෙනවා. මැච් 8 ක් වගේ තමයි ගහන්නේ . පඩි ගෙවන නිසා වැඩ කරන්නත් වෙනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :eek: :eek: :eek:
    යිටා ඔයා...

    Who's that? :oo: ara whitewalker karaya da? :eek: u tama iskole yanwada? :oo: podi ekene!! :lol:

    මොන රෙද්දක්ද යකෝ reply එකක් දාන්න නෑ හැම එකාම අහනව මං වෝකරයද කියල :angry: මං ඌව දන්නෑ බං :no: ඉස්කෝලෙ පටං ගන්න නිසා කිව්වෙ :sorry:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    මොන රෙද්දක්ද යකෝ reply එකක් දාන්න නෑ හැම එකාම අහනව මං වෝකරයද කියල :angry: මං ඌව දන්නෑ බං :no: ඉස්කෝලෙ පටං ගන්න නිසා කිව්වෙ :sorry:

    :lol: :lol: :lol:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ado ubala asa nedda ban wedata yanna.. mama asai neh ban sirawata

    wadata giya mul kale asai bn! Dan :no: wada karadi hitenawa, ai ape munta wada karane kiyala! :eek: ape danuma mun huuragena kanwa! :baffled: ai apeta bari ape dana de ape dekata yodawana! :confused: mata hama tisema ahema hetanwa bn. :sorry: