oka maha pissuwak bn. ape gewal laga vaccine centers 2 tiyeddi meken register karanna denne 20km witara dura place ekak
oka maha pissuwak bn. ape gewal laga vaccine centers 2 tiyeddi meken register karanna denne 20km witara dura place ekak
matath thiyena prashneh oka thamai. uba vaccine kaloth matath kiapan hode.මගෙත් පදිංචිය කොළඹ රටේ නෙවෙයි..ඉතින් මම අද දියත උයනට ගියොත් වැක්සින් එක ගන්න පුළුවන් වෙයි ද ?.
Puluwan, address ahuwoth ID eka newe, man dan inne ........ kiyandaමගෙත් පදිංචිය කොළඹ රටේ නෙවෙයි..ඉතින් මම අද දියත උයනට ගියොත් වැක්සින් එක ගන්න පුළුවන් වෙයි ද ?.
billing proof illanawa neda? MOH ekenam kiyala thiyanawa ehama. Army ekennam echchara balana ekak na man hithannePuluwan, address ahuwoth ID eka newe, man dan inne ........ kiyanda
Mama kiwe Army eke, Vihara Maha Devi park. Eke widaganda puluwanbilling proof illanawa neda? MOH ekenam kiyala thiyanawa ehama. Army ekennam echchara balana ekak na man hithanne
හොදම දේ බයියන්ටඋඹ ලට දීල වැඩක්නෑ ඒව අනාගත බයි ඡන්දායකයන්ට විතරයි ඒව ලැබෙන්නෙ.
ඒකි මට කලින් ගහගත්තේ..එහා ගෙදර නම්කි එක්ක ගිහින් එකට ගහගන්න තිබ්බ චාන්ස් එක නේ උබ නාකි ගොඩේ පොරකාලා ගහගත්තේ.![]()
Panagoda camp eka loku queue ekka na seating queue eka withari half and hour wage wade karagathaPanagoda camp eka vaccine ekata giya kawru hari innwada
Ikmanta gahnwada?
යුවාන් දීල pfzer ගන්න බැනේමචන් මම අහන්නේ
රටේ බහුතරයක් සාක්ෂරතාවය තියෙන ඉගෙනගත්ත මිනිස්සු. මතයක් හැදිලා තියෙනවා Pfizer, Moderna Vaccines හොදයි කියලා. ඒ වගේම ලෝකයේ බහුතරයක් රටවල ඉහල පිළිගැනීමක් සහ වැදගත්ම දේ චීන එන්නත් වලට සාපේක්ෂව කාර්යක්ෂමතාව වැඩියි කියලා පරීක්ෂණ වලින් තහවුරු කරල තියෙනවා.
මිනිස්සුත් කැමතිනම්, වැඩිපුර ඉල්ලුම තියෙන්නෙත් ඒකටනම්, Efficency එකත් හොදයි නම්, Travel කරද්දීත් පහසුයි නම් මොකද්ද මේ චීනෙන් තොග පිටින් ගෙන්නලා නටන නාඩගම. අනික වැඩි මිලට. ඒ වැඩි ගානෙන් Pfhizer වලට ඕනෙ කරන අඩු උෂ්ණත්ව ගබඩා පහසුකම් හදාගන්න තිබ්බා.
පළමු එන්නත හොදම එන්නත වගේ දේවල් පිලිගන්න තිබ්බා බයියෙක් වුනානම්![]()
චීන පාම් එක ගැහුවා මචං..ID එක මොන ලෝකේ උනත් අවුලක් නැහැ..වයස කියක් උනත් අවුලක් නැහැ...දියතේ විදිනවාmatath thiyena prashneh oka thamai. uba vaccine kaloth matath kiapan hode.![]()