හෙට සිට 20න් ඉහලට දිස්ත්‍රික්ක 4ක කොවිඩ් එන්නත. #BREAKING

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මගෙත් පදිංචිය කොළඹ රටේ නෙවෙයි..ඉතින් මම අද දියත උයනට ගියොත් වැක්සින් එක ගන්න පුළුවන් වෙයි ද ?.
     
    • Like
    Reactions: Solo Rider

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,690
    5,532
    113
    මගෙත් පදිංචිය කොළඹ රටේ නෙවෙයි..ඉතින් මම අද දියත උයනට ගියොත් වැක්සින් එක ගන්න පුළුවන් වෙයි ද ?.
    Puluwan, address ahuwoth ID eka newe, man dan inne ........ kiyanda
     
    • Love
    Reactions: Boralugoda01

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,292
    113
    34
    Kalutara
    එහා ගෙදර නම්කි එක්ක ගිහින් එකට ගහගන්න තිබ්බ චාන්ස් එක නේ උබ නාකි ගොඩේ පොරකාලා ගහගත්තේ. 🤭
    ඒකි මට කලින් ගහගත්තේ..
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මචන් මම අහන්නේ
    රටේ බහුතරයක් සාක්ෂරතාවය තියෙන ඉගෙනගත්ත මිනිස්සු. මතයක් හැදිලා තියෙනවා Pfizer, Moderna Vaccines හොදයි කියලා. ඒ වගේම ලෝකයේ බහුතරයක් රටවල ඉහල පිළිගැනීමක් සහ වැදගත්ම දේ චීන එන්නත් වලට සාපේක්ෂව කාර්යක්ෂමතාව වැඩියි කියලා පරීක්ෂණ වලින් තහවුරු කරල තියෙනවා.

    මිනිස්සුත් කැමතිනම්, වැඩිපුර ඉල්ලුම තියෙන්නෙත් ඒකටනම්, Efficency එකත් හොදයි නම්, Travel කරද්දීත් පහසුයි නම් මොකද්ද මේ චීනෙන් තොග පිටින් ගෙන්නලා නටන නාඩගම. අනික වැඩි මිලට. ඒ වැඩි ගානෙන් Pfhizer වලට ඕනෙ කරන අඩු උෂ්ණත්ව ගබඩා පහසුකම් හදාගන්න තිබ්බා.

    පළමු එන්නත හොදම එන්නත වගේ දේවල් පිලිගන්න තිබ්බා බයියෙක් වුනානම් :-)
    යුවාන් දීල pfzer ගන්න බැනේ
     
    • Sad
    Reactions: DilanOnline

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    matath thiyena prashneh oka thamai. uba vaccine kaloth matath kiapan hode. 🙏
    චීන පාම් එක ගැහුවා මචං..ID එක මොන ලෝකේ උනත් අවුලක් නැහැ..වයස කියක් උනත් අවුලක් නැහැ...දියතේ විදිනවා