හෙට සිට KDU එකේ වැඩට යමි

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    පැතුම් කියන හැම දේටම එකග නෑ වහල්ලු වගේ
    උබලගේත් කිසි ප්‍රතිපත්තියක් නැහැ. පැතුම් දැන් KDU එක ගැන මොකද කියන්නේ? උබ එතන නැහැ. මොකක්ද උබලගේ මේ වාසි පැත්තට හැරෙන වැඩ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1629008051094.jpg
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උබලගේත් කිසි ප්‍රතිපත්තියක් නැහැ. පැතුම් දැන් KDU එක ගැන මොකද කියන්නේ? උබ එතන නැහැ. මොකක්ද උබලගේ මේ වාසි පැත්තට හැරෙන වැඩ?
    යකෝ kdu එකේ icu පාලනය කරන්නේ සෞබ්‍ය අමාත්‍යාංශයෙන්. සෞබ්‍ය අමාත්‍යාංශයෙන් තමයි icu වල වැඩට කට්ටිය හොයන්නේ. සතියකට roster එකක් හදලා අපි හැමෝටම සැරෙන් සැරේට යන්න වෙනවා. මගේ වාරය එන්නේ හෙට ඉදං.
    දන්නේ නැති දේවල් දන්නවා කියලා පෙන්නන දගලන්නේ නැතුව හිටප‍ං
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    යකෝ kdu එකේ icu පාලනය කරන්නේ සෞබ්‍ය අමාත්‍යාංශයෙන්. සෞබ්‍ය අමාත්‍යාංශයෙන් තමයි icu වල වැඩට කට්ටිය හොයන්නේ. සතියකට roster එකක් හදලා අපි හැමෝටම සැරෙන් සැරේට යන්න වෙනවා. මගේ වාරය එන්නේ හෙට ඉදං.
    දන්නේ නැති දේවල් දන්නවා කියලා පෙන්නන දගලන්නේ නැතුව හිටප‍ං
    අනේ මන්ද උබලත් පොඩ්ඩක් හොයල බලල මු කියන්නේ ඇත්තක්ද බොරුවක්ද මුකුත් නෑ ඔහේ දානවා icu බෙඩ්ස් තිබ්බේ 30 කට අසන්න ගානක් එක මැනේජ් army එකෙන් icu බෙඩ්ස් 10 මැනේජ් කරනවා කිව්වා ඉතුරු 20 ආණ්ඩුවේ staff එකෙන් කරගෙන යන්න කියල තමයි ඕක හැදුවේ .අන්තිමට ආණ්ඩුවේ ඉස්පිරිතාලවල නඩේ ඕක මැනේජ් කරන්න බෑ කිව්වා එකයි ඉතුරු ටික use වෙන්නේ නැත්තේ .ඕක වෙන අහවල් දේකටවත් හංගන්න දෙයක් නැ ආණ්ඩුවේ ඉස්පිරිතාලවල නඩේ ඕක තාම මැනේජ් කරන්න යන්නේ නෑ එකයි හේතුව නැතිව නලින්ද කියන බම්බුවක් ඔතන වෙලා නෑ .උ දන්නා එකෙක් ඉන්නවනම් උන්ට ගිහිල්ල ඔකේ වැඩකරන්න කියපල්ලා එතකොට ඕක හරි FB එකේ පුකදෙන්නේ නැතිව

    KDU රෝහලේ ICU ඇඳන් 100ක් සගවාගෙන.. ඒ කා වෙනුවෙන්ද

    • Haha
    Reactions: shadow134

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපි යනවා බොල නොගිහින් ඉන්නේ නෑ
    වැඩේ කියන්නේ පුහුණු කාර්‍යමණ්ඩල රජයේ ඉස්පිරිතාලෙත් හිගයි. ගොඩක් වෙලාවට icu නොකරපු හෙදියොත් kdu එකේ icu කරනවා. වෙන්ටිලේටර් වල ඉස්සෙල්ලම kdu ගිහින් වැඩ කරන හෙදියෝ තමා බහුතරයක් ඉන්නේ. ලෙඩ්ඩු පව් ඉතිං. ගොමා සෙට් එක හෙද අධ්‍යාපනය දියුණු කරනවට කවදත් විරුද්ද වුනා නේ. අමාත්‍යාංශයෙන් ඉන්නෙත් එයාලම තමා. උන්ගේ ආතල් වලට අහින්සක මිනිස්සු පව් ගෙවනවා
     
    • Like
    Reactions: niranga1989

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අනේ මන්ද උබලත් පොඩ්ඩක් හොයල බලල මු කියන්නේ ඇත්තක්ද බොරුවක්ද මුකුත් නෑ ඔහේ දානවා icu බෙඩ්ස් තිබ්බේ 30 කට අසන්න ගානක් එක මැනේජ් army එකෙන් icu බෙඩ්ස් 10 මැනේජ් කරනවා කිව්වා ඉතුරු 20 ආණ්ඩුවේ staff එකෙන් කරගෙන යන්න කියල තමයි ඕක හැදුවේ .අන්තිමට ආණ්ඩුවේ ඉස්පිරිතාලවල නඩේ ඕක මැනේජ් කරන්න බෑ කිව්වා එකයි ඉතුරු ටික use වෙන්නේ නැත්තේ .ඕක වෙන අහවල් දේකටවත් හංගන්න දෙයක් නැ ආණ්ඩුවේ ඉස්පිරිතාලවල නඩේ ඕක තාම මැනේජ් කරන්න යන්නේ නෑ එකයි හේතුව නැතිව නලින්ද කියන බම්බුවක් ඔතන වෙලා නෑ .උ දන්නා එකෙක් ඉන්නවනම් උන්ට ගිහිල්ල ඔකේ වැඩකරන්න කියපල්ලා එතකොට ඕක හරි FB එකේ පුකදෙන්නේ නැතිව

    මේකට උත්තරයක් දෙන්න රිදිලා බ්‍රෝ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එහේ ගිහින් ස්ට්‍රයික් කරන්න යන්න එපා පොන්ස් පුකට පයින් දෙකක් ගහලා එලවයි.
     
    • Haha
    Reactions: dinuksha_asela