කාලෙකින් එලියෙන් කන්නත් බැරි උන එකේ හෙට මොනවාහරි කන්න යන්න හිතන් ඉන්නෙ. දැනට හිතුවෙ KFC පැත්තෙ යන්න. Suggestions මොනවද? Singapore Noodles කියලා item එකකුත් තියෙනවා restaurant එකක හොදද දන්නෙ නෑ
ඔකේ බිරියානි ගොඩක් රහයිලු නේThalapakatti biriyani.. Chicken, mutton
Ada re badaginne?කාලෙකින් එලියෙන් කන්නත් බැරි උන එකේ හෙට මොනවාහරි කන්න යන්න හිතන් ඉන්නෙ. දැනට හිතුවෙ KFC පැත්තෙ යන්න. Suggestions මොනවද? Singapore Noodles කියලා item එකකුත් තියෙනවා restaurant එකක හොදද දන්නෙ නෑ

Jaraawa.. chola is the bestඔකේ බිරියානි ගොඩක් රහයිලු නේ![]()
Koheda ban? Man oka ahala thiyanwaThalapakatti biriyani
අල චිකන් එකටම දාලා හදුවහමත් මාර රසයි පොල් සම්බෝලයි උණු බත් එක්ක.චිකනුයි පොල්සම්බෝලයි අල හොද්දයි බතයි කාලා හවසට තේ බොන්න වැලිතලප හදාගනින්
අල හොදියි පොල් සම්බලුයි ගැලපෙනවද බංචිකනුයි පොල්සම්බෝලයි අල හොද්දයි බතයි කාලා හවසට තේ බොන්න වැලිතලප හදාගනින්
දෙයියන්ට වගේ කොයින්ද ඉතින් අපටAda re badaginne?![]()
ඔව්. ගැලපෙන්නෙ නැත්නම් අල බැදුමක් හදාගනින්. මගේ වයිෆ් අල බැදුම්වලට අබ දානවා. චිකනුයි සම්බලුයි අබයි දාලා තුන ම සැර උනාම බැලන්ස් නැහැ කියල එයා හදන්නෙ අල හොදි. උඹ කැමති විදියක හදාගනින්.අල හොදියි පොල් සම්බලුයි ගැලපෙනවද බං
KohendaJaraawa.. chola is the best
visheshayak na. 1600k da koheda dan single portionඔකේ බිරියානි ගොඩක් රහයිලු නේ![]()
හොද තැනක් දන්නවද?visheshayak na. 1600k da koheda dan single portion
දෙයියන්ට වගේ කොයින්ද ඉතින් අපට
Wellawatta.. OGF mallKohenda