හෙට සුපිරි කෑමක් කනවා

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    කාලෙකින් එලියෙන් කන්නත් බැරි උන එකේ හෙට මොනවාහරි කන්න යන්න හිතන් ඉන්නෙ. දැනට හිතුවෙ KFC පැත්තෙ යන්න. Suggestions මොනවද? Singapore Noodles කියලා item එකකුත් තියෙනවා restaurant එකක හොදද දන්නෙ නෑ
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,354
    41,284
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කාලෙකින් එලියෙන් කන්නත් බැරි උන එකේ හෙට මොනවාහරි කන්න යන්න හිතන් ඉන්නෙ. දැනට හිතුවෙ KFC පැත්තෙ යන්න. Suggestions මොනවද? Singapore Noodles කියලා item එකකුත් තියෙනවා restaurant එකක හොදද දන්නෙ නෑ
    Ada re badaginne? :P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    චිකනුයි පොල්සම්බෝලයි අල හොද්දයි බතයි කාලා හවසට තේ බොන්න වැලිතලප හදාගනින්
    අල චිකන් එකටම දාලා හදුවහමත් මාර රසයි පොල් සම්බෝලයි උණු බත් එක්ක. :rolleyes2:
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    චිකනුයි පොල්සම්බෝලයි අල හොද්දයි බතයි කාලා හවසට තේ බොන්න වැලිතලප හදාගනින්
    අල හොදියි පොල් සම්බලුයි ගැලපෙනවද බං

    Ada re badaginne? :P
    දෙයියන්ට වගේ කොයින්ද ඉතින් අපට
    ------ Post added on Sep 16, 2022 at 8:44 PM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    අල හොදියි පොල් සම්බලුයි ගැලපෙනවද බං
    ඔව්. ගැලපෙන්නෙ නැත්නම් අල බැදුමක් හදාගනින්. මගේ වයිෆ් අල බැදුම්වලට අබ දානවා. චිකනුයි සම්බලුයි අබයි දාලා තුන ම සැර උනාම බැලන්ස් නැහැ කියල එයා හදන්නෙ අල හොදි. උඹ කැමති විදියක හදාගනින්.