පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබා දෙන මෙන් රජයේ ඉල්ලා සිටියි.UPDATE
අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා දින තුනක රජයේ විශේෂ නිවාඩුවක්- Hiru (වීඩියෝ)
පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව බලපැවැත්වෙනු ඇති.
රජය දින 3 ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා
අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා එය බලපැවැත්වෙන බවයි රජය නිවේදනය කරන්නේ.
බැංකු, සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය කාර්යාල, අත්‍යවශ්‍ය සේවා හැර රජයේ සංස්ථා දෙපාර්තමේන්තු ඇතුලු ආයතන සඳහා මෙම නිවාඩුව බලපැවැත්වෙන අතර පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව බලපැවැත්වෙනු ඇති.කොරෝනා වෛරසය ව්‍යාප්තිය පිළිබඳ සලකා බලමින් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළීබඳ සලකා බලනු ඇති.
http://www.hirunews.lk/sinhala/23664...B6%BA%E0%B7%9D
http://sinhala.adaderana.lk/news.php...uti&nid=132982
http://www.lankadeepa.lk/live/%E0%B6...%8A/203-567921
පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබා දෙන මෙන් රජයේ ඉල්ලා සිටියි.
ජෙප්පෝ හිතාගෙන ඉන්නේ ලපයා දෙරනේ දෙන ටෝක් නිසා නිවාඩුවදීල කියලා!![]()
හෙට (17) සිට දින3ක... 03-17-2020 12:57 AM ලපයා![]()
හෙට (17) සිට දින3ක... 03-17-2020 12:41 AM JVP wesige puthala![]()


na na ban. aluth update eka " private ayatath niwadu "
Hiru News
1 hr ·
අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා දින තුනක විශේෂ නිවාඩුවක්
අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා එය බලපැවැත්වෙන බවයි රජය නිවේදනය කරන්නේ.
බැංකු, සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය කාර්යාල, අත්‍යවශ්‍ය සේවා හැර රජයේ සංස්ථා දෙපාර්තමේන්තු ඇතුලු ආයතන සඳහා මෙම නිවාඩුව බලපැවැත්වෙන අතර පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව බලපැවැත්වෙනු ඇති.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පිළිබඳ සලකා බලමින් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළීබඳ සලකා බලනු ඇති.
https://www.facebook.com/hirunews/
ilala withryy bn... ada wada private unn
![]()
මූ මොනවද කරේ



අපේ ආණ්ඩුව බොහොම සැලකිල්ලෙන් තින්දු තිරණ ගන්න ආණ්ඩුවක් , ඉස්සරහට අවශ්‍ය වැඩ පිලිවෙල හදල තියෙන්නෙ .. සමහර කරුණු එලි කරන්ඩ බැ නිල ප්‍රකාශ වලින් එලියට එනකන්..![]()




මූට නම් මානසික ලෙඩක්

මූට නම් මානසික ලෙඩක්



samahra wita mu anduwe loku position ekak hold karana kenek wenna athi..![]()
pisuda yako
24 hours meke lagagena ina ahema keneakta puluwanda! unta wada tiyenawa! මෙයා භක්තිය ඕවර් ලෝඩ් ගිය පාර්ෂිකයෙක්

pisuda yako
![]()
24 hours meke lagagena ina ahema keneakta puluwanda! unta wada tiyenawa! මෙයා භක්තිය ඕවර් ලෝඩ් ගිය පාර්ෂිකයෙක්
![]()
![]()
![]()
loku pappata joke therenne na... 
loku pappata joke therenne na...
![]()
mn hituwe uba serious kuwa kiyala
eth katawa atane! 