හෙට (17) සිට දින3ක විශේෂ නිවාඩුවක්

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    UPDATE

    අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා දින තුනක රජයේ විශේෂ නිවාඩුවක්- Hiru (වීඩියෝ)

    පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව බලපැවැත්වෙනු ඇති.

    රජය දින 3 ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා
    අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා එය බලපැවැත්වෙන බවයි රජය නිවේදනය කරන්නේ.
    බැංකු, සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය කාර්යාල, අත්‍යවශ්‍ය සේවා හැර රජයේ සංස්ථා දෙපාර්තමේන්තු ඇතුලු ආයතන සඳහා මෙම නිවාඩුව බලපැවැත්වෙන අතර පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව බලපැවැත්වෙනු ඇති.කොරෝනා වෛරසය ව්‍යාප්තිය පිළිබඳ සලකා බලමින් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළීබඳ සලකා බලනු ඇති.

    http://www.hirunews.lk/sinhala/23664...B6%BA%E0%B7%9D

    http://sinhala.adaderana.lk/news.php...uti&nid=132982

    http://www.lankadeepa.lk/live/%E0%B6...%8A/203-567921
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ITFTxSl.jpg

    Fake neda
     
    පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබා දෙන මෙන් රජයේ ඉල්ලා සිටියි.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබා දෙන මෙන් රජයේ ඉල්ලා සිටියි.

    na na ban. aluth update eka " private ayatath niwadu "

    Hiru News
    1 hr ·
    අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා දින තුනක විශේෂ නිවාඩුවක්

    අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා එය බලපැවැත්වෙන බවයි රජය නිවේදනය කරන්නේ.

    බැංකු, සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය කාර්යාල, අත්‍යවශ්‍ය සේවා හැර රජයේ සංස්ථා දෙපාර්තමේන්තු ඇතුලු ආයතන සඳහා මෙම නිවාඩුව බලපැවැත්වෙන අතර පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව බලපැවැත්වෙනු ඇති.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය පිළිබඳ සලකා බලමින් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළීබඳ සලකා බලනු ඇති.

    https://www.facebook.com/hirunews/
     
    Last edited:

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Banks wala weda karanne minissu neweda. Mehema niwadu deemen wedak nane. Kotasak weda.

    Wuhan walath kotasak weda kalada Lock down kalahama
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ජෙප්පෝ හිතාගෙන ඉන්නේ ලපයා දෙරනේ දෙන ටෝක් නිසා නිවාඩුවදීල කියලා! :lol:

    reputation_neg.gif
    හෙට (17) සිට දින3ක... 03-17-2020 12:57 AM ලපයා
    reputation_neg.gif
    හෙට (17) සිට දින3ක... 03-17-2020 12:41 AM JVP wesige puthala

    reputation_neg.gif
    හෙට (17) සිට දින3ක... 03-17-2020 02:04 AM puka denne nethuwa palayan huththo

    anura-ranil.jpg

    මේ ඔබ දකින්නේ ලප ජෙපි කුක්කාගේ පැටියා ඉහත පැවසු ආකාරයටම එම අවස්ථාව උදාවී කෙළ පැමිණි මොහොතකින් පසු අවසානයේ ඔළුවේ අත ගසමින් වේදනාවෙන් නික්මයන අවස්ථාවකි!!! :lol:

    3% ගෙබි ප්‍රජාව! :baffled:
    ලප ජෙපි බක! බක!! බක!!! :lol:

    90083424_205266587378471_5386404161921220608_n.jpg

    :lol: :lol: :lol:
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    na na ban. aluth update eka " private ayatath niwadu "

    Hiru News
    1 hr ·
    අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා දින තුනක විශේෂ නිවාඩුවක්

    අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා එය බලපැවැත්වෙන බවයි රජය නිවේදනය කරන්නේ.

    බැංකු, සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය කාර්යාල, අත්‍යවශ්‍ය සේවා හැර රජයේ සංස්ථා දෙපාර්තමේන්තු ඇතුලු ආයතන සඳහා මෙම නිවාඩුව බලපැවැත්වෙන අතර පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව බලපැවැත්වෙනු ඇති.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය පිළිබඳ සලකා බලමින් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළීබඳ සලකා බලනු ඇති.

    https://www.facebook.com/hirunews/

    ilala withryy bn... ada wada private unn
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ ආණ්ඩුව බොහොම සැලකිල්ලෙන් තින්දු තිරණ ගන්න ආණ්ඩුවක් , ඉස්සරහට අවශ්ය වැඩ පිලිවෙල හදල තියෙන්නෙ .. සමහර කරුණු එලි කරන්ඩ බැ නිල ප්‍රකාශ වලින් එලියට එනකන්.. :yes::yes:
    :lol::lol::lol::lol::lol: මූට නම් මානසික ලෙඩක්
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    reputation_neg.gif
    හෙට (17) සිට දින3ක... 03-17-2020 02:04 AM puka denne nethuwa palayan huththo

    anura-ranil.jpg

    මේ ඔබ දකින්නේ ලප ජෙපි කුක්කාගේ පැටියා ඉහත පැවසු ආකාරයටම එම අවස්ථාව උදාවී කෙළ පැමිණි මොහොතකින් පසු අවසානයේ ඔළුවේ අත ගසමින් වේදනාවෙන් නික්මයන මොහොතකි!!! :lol:

    90180713_2926580610698733_5776333084400025600_n.jpg

    :lol: :lol: :lol:
     
    Last edited:

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    :rofl::rofl:

    samahra wita mu anduwe loku position ekak hold karana kenek wenna athi.. :rolleyes:

    :lol: pisuda yako :lol: :lol: 24 hours meke lagagena ina ahema keneakta puluwanda! unta wada tiyenawa! මෙයා භක්තිය ඕවර් ලෝඩ් ගිය පාර්ෂිකයෙක් :baffled: :rofl: :P
     
    Last edited: