හෙට (2022-03-29) පැය 7කට වැඩියෙන් විදුලිය විසන්ධි කෙරේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    ඔව්. පැය 10න් නැවතී ද කියන්න බෑ දිගටම වස්සේ නැත්තන් 🙄
    මේක වැස්සෙ අවුලක් නෙමෙයිනෙ. තෙල් වල අවුලක්නෙ. වැස්සත් කපන්න වෙනව කියලනෙ CEB එකෙන් කිව්වෙ.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    Lankawatama lite nathi e sundara mohotha udaa wewaa.

    Ethakota minissunta tv balanna baha. Eka eka kalakanninta unwa brainwash karanna amarui ethakota.
     
    • Sad
    Reactions: B.Chat

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    මේක වැස්සෙ අවුලක් නෙමෙයිනෙ. තෙල් වල අවුලක්නෙ. වැස්සත් කපන්න වෙනව කියලනෙ CEB එකෙන් කිව්වෙ.
    1648472544275.png

    Wahina kaaleta hydro 60% wage yanawa. Wassoth power cut godak aduwei
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    View attachment 164942
    Wahina kaaleta hydro 60% wage yanawa. Wassoth power cut godak aduwei
    මොනවා උනත් නොරොච්චෝලේ වැඩ කරන උන්ට කියන්න ඕනේ හරියට දෙවියන්ට පහණ තියන්න කියල, එකට කෙලවුනොත් මේ වෙලාවේ බඩුම තමයි
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    පැය 10 නවතින්න්න නම් වහින්න ඕනද බන්.
    ඕක තමයි ඉතින් මේ යන විදියට වෙන්නේ. ඩොලර් තවත් හිඟ වෙයි. රුපියල තවත් බාල්දු වෙනවා. CEB එකට තෙල් දැන් ගන්න තරමටවත් ඉස්සරහට ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි මේ ආණ්ඩුව වැඩ කරන විදියට.

    මොනවා උනත් නොරොච්චෝලේ වැඩ කරන උන්ට කියන්න ඕනේ හරියට දෙවියන්ට පහණ තියන්න කියල, එකට කෙලවුනොත් මේ වෙලාවේ බඩුම තමයි
    අම්මෝ ඔව් 😓
    ------ Post added on Mar 28, 2022 at 6:45 PM

    View attachment 164942
    Wahina kaaleta hydro 60% wage yanawa. Wassoth power cut godak aduwei
    :yes:
    ------ Post added on Mar 28, 2022 at 6:47 PM