ඔව්. පැය 10න් නවතී ද කියන්න බෑ දිගටම වැස්සේ නැත්තන්පොඩ්ඩ පොඩ්ඩ පැය 10ට හුරු කරනව.
මේක වැස්සෙ අවුලක් නෙමෙයිනෙ. තෙල් වල අවුලක්නෙ. වැස්සත් කපන්න වෙනව කියලනෙ CEB එකෙන් කිව්වෙ.ඔව්. පැය 10න් නැවතී ද කියන්න බෑ දිගටම වස්සේ නැත්තන්![]()
පැය 10න් හරි නවතී නේ වැස්සොත්?මේක වැස්සෙ අවුලක් නෙමෙයිනෙ. තෙල් වල අවුලක්නෙ. වැස්සත් කපන්න වෙනව කියලනෙ CEB එකෙන් කිව්වෙ.
පැය 10 නවතින්න්න නම් වහින්න ඕනද බන්.පැය 10න් හරි නවතී නේ වැස්සොත්?
මේක වැස්සෙ අවුලක් නෙමෙයිනෙ. තෙල් වල අවුලක්නෙ. වැස්සත් කපන්න වෙනව කියලනෙ CEB එකෙන් කිව්වෙ.
මොනවා උනත් නොරොච්චෝලේ වැඩ කරන උන්ට කියන්න ඕනේ හරියට දෙවියන්ට පහණ තියන්න කියල, එකට කෙලවුනොත් මේ වෙලාවේ බඩුම තමයිView attachment 164942
Wahina kaaleta hydro 60% wage yanawa. Wassoth power cut godak aduwei
ඕක තමයි ඉතින් මේ යන විදියට වෙන්නේ. ඩොලර් තවත් හිඟ වෙයි. රුපියල තවත් බාල්දු වෙනවා. CEB එකට තෙල් දැන් ගන්න තරමටවත් ඉස්සරහට ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි මේ ආණ්ඩුව වැඩ කරන විදියට.පැය 10 නවතින්න්න නම් වහින්න ඕනද බන්.
අම්මෝ ඔව්මොනවා උනත් නොරොච්චෝලේ වැඩ කරන උන්ට කියන්න ඕනේ හරියට දෙවියන්ට පහණ තියන්න කියල, එකට කෙලවුනොත් මේ වෙලාවේ බඩුම තමයි
View attachment 164942
Wahina kaaleta hydro 60% wage yanawa. Wassoth power cut godak aduwei

Ow ehema wenasak num weiLankawatama lite nathi e sundara mohotha udaa wewaa.
Ethakota minissunta tv balanna baha. Eka eka kalakanninta unwa brainwash karanna amarui ethakota.