හෙට (2022-03-29) පැය 7කට වැඩියෙන් විදුලිය විසන්ධි කෙරේ

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    පහන තියන්න ඕකේ ඉන්න උන්.. උන් ආණ්ඩුව පෙරළන්න ඕනේ උනහම හිතලාම ඕක brakedown කරනවා බං...

    ඔය පර ඉංජිනේරු සෙට් ඒක මරලා දාන්න ඕන
    Mn dakka unma kiynwa me current kapana eka therumak na kiyala....Mechchara kapalath dwasakata hari yanna pramanayklu save wela tiynne :)
     
    • Wow
    Reactions: B.Chat

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    Mn dakka unma kiynwa me current kapana eka therumak na kiyala....Mechchara kapalath dwasakata hari yanna pramanayklu save wela tiynne :)
    තේරුමක් නැති වෙන්න පුළුවන් බං. ඔය machine stop වෙන්න හොඳත් නැතුව ඇති.. ඕවා තියන්නේ දිගටම දුවන්න.. ඊට පස්සේ ඒවගේ maintain cost එකකුත් එයි
     
    • Sad
    Reactions: B.Chat