***හෙට ETISALAT ANDROID FORUM එකට කවුද එන්නේ ???

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
***හෙට ETISALAT ANDROID FORUM එකට කවුද එන්නේ ???

14y7l3o.jpg


350kthz.jpg


9h6zv4.jpg


හෙට SLECC එකේ තියන ETISALAT ANDROID FORUM එකට එන අය ඉන්නවද එළකිරි එකේ? :yes: :yes: :yes: ඉන්නවනම් පොඩ්ඩක් කියන්න:D :D :D .මම අද Invitation card එක ගත්තා.මට නම් හෙට එන එක හරියටම ෂුවර් නෑ.:rolleyes: :rolleyes: :confused: :confused: