හෙට IMF යයි ද ?

hitter

Well-known member
  • Dec 4, 2016
    4,352
    6,452
    113
    හෙට ආණ්ඩුව IMF යයිද ? 75000$ USD වගයක් තියෙනවා. ලංකාවට ගෙන්න විදිහක් නෑ. රුපියල අවප්‍රමාණය කරන්නේ නැති හින්දා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    IMF යන්නේ නෑ.. එයාලනේ පාලකයෝ. ඉතින් ඒක එයාලගේ කෑමෑත්ත. නමුත් මිනිස්සුන්ට හිරිහෑර නොවෙන තාක් කල් ඒක ප්‍රශ්ණයක් නෑ. ඒත් පිස්සු කෙලලා ඩොලර් නෑති වෙලා මිනිස්සුන්ට කන්න බොන්න නෑති වුනොත් බෙහෙත් නෑති වුනොත් තමා ප්‍රශ්ණේ
     
    roja12

    Active member
  • Jun 10, 2021
    207
    115
    43
    IMF කියන්නේ මොකක්ද? පැහැදිලි කරන්න... ?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    රුපියල අවරමාණය වෙනකන් බලන් ඉදල ගෙන්නලා උබට ලැබෙන වාසිය මොකක්ද? 🤔🤔🤔 මං කිව්වෙ රුපියල පා කලා කියන්නේ බඩු මිල වැඩිවෙනවා. උබ දැනට වඩා වැඩි ගානක් ගෙන්නුවත් දැනට විදදම් කරනවට වඩා ඩබල් එකේ වියදම් කරන්න වෙනවනේ? 🤔🤔🤔🤔
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    රුපියල අවරමාණය වෙනකන් බලන් ඉදල ගෙන්නලා උබට ලැබෙන වාසිය මොකක්ද? 🤔🤔🤔 මං කිව්වෙ රුපියල පා කලා කියන්නේ බඩු මිල වැඩිවෙනවා. උබ දැනට වඩා වැඩි ගානක් ගෙන්නුවත් දැනට විදදම් කරනවට වඩා ඩබල් එකේ වියදම් කරන්න වෙනවනේ? 🤔🤔🤔🤔

    Dollar eka wedi unu gaman oya okkoma eka dawasin deken wenne naha, kalayak gihin adjust wenne e atharathuru wasiyak ganna puluwan
    anika 200ta control karala tibbata danatamath already wedi wela tiyenne. eliye 240ta giya, thawa dollar issue karanne nathi nisa demand ekata supply nathi nisa nikanma wedi wenawa. dan 200 gane maru karanawa kiyannet loss ekak, ekai minissu ewanne natte

    nikamata ganna wikunanna dala tiyana lands/houses, dollar eka 200 indan 210 una kiyala gana wenas karanne nane godak
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    Dollar eka wedi unu gaman oya okkoma eka dawasin deken wenne naha, kalayak gihin adjust wenne e atharathuru wasiyak ganna puluwan
    anika 200ta control karala tibbata danatamath already wedi wela tiyenne. eliye 240ta giya, thawa dollar issue karanne nathi nisa demand ekata supply nathi nisa nikanma wedi wenawa. dan 200 gane maru karanawa kiyannet loss ekak, ekai minissu ewanne natte

    nikamata ganna wikunanna dala tiyana lands/houses, dollar eka 200 indan 210 una kiyala gana wenas karanne nane godak
    මෙහෙම 200 ගානට අල්ලන් ඉන්න එකේ වාසිය මොකද බන් එතකොට? 🤔🤔🤔
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,579
    6,848
    113
    වදුරව
    Dollar eka wedi unu gaman oya okkoma eka dawasin deken wenne naha, kalayak gihin adjust wenne e atharathuru wasiyak ganna puluwan
    anika 200ta control karala tibbata danatamath already wedi wela tiyenne. eliye 240ta giya, thawa dollar issue karanne nathi nisa demand ekata supply nathi nisa nikanma wedi wenawa. dan 200 gane maru karanawa kiyannet loss ekak, ekai minissu ewanne natte

    nikamata ganna wikunanna dala tiyana lands/houses, dollar eka 200 indan 210 una kiyala gana wenas karanne nane godak
    due to this prevailing situation it won't take much time to adjust. maximum 1 week mostly less than that
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    හෙට ආණ්ඩුව IMF යයිද ? 75000$ USD වගයක් තියෙනවා. ලංකාවට ගෙන්න විදිහක් නෑ. රුපියල අවප්‍රමාණය කරන්නේ නැති හින්දා
    thawa awuraddikn withara genen. Ethakota thawath wadi wela thiyei 😃
     
    • Haha
    Reactions: ChoronaSottiya

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,398
    3,767
    113
    Maligawatta
    හෙට ආණ්ඩුව IMF යයිද ? 75000$ USD වගයක් තියෙනවා. ලංකාවට ගෙන්න විදිහක් නෑ. රුපියල අවප්‍රමාණය කරන්නේ නැති හින්දා
    Undiyal eken daapang
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    IMF ගියොත් පෙට්‍රල් 250-300 යයි. ගෑස් සිලින්ඩරේ 5000-6000 යයි. ප්‍රවාහන ගාස්තු ඉහල් ගිහින් හැම දේම ගනන් වැඩි වෙයි. මිනිස්සු නිකන්ම හිගන්නො වෙයි.

    රටේ පැන්ශන් ගන්න අම්මල තාත්තලගෙ පැන්ශන් කපන්න වෙයි. දුප්පත් මිනිස්සුන්ගෙ සමුර්දිය කපන්න වෙයි. අලුත් ටැක්ස් ගහන්න වෙයි. රටේ ලොකුම ලොකු අව්ලක් ඇති වෙයි.

    රටේ තියෙන දෙයක් විකුණගෙන හරි බදු දීල හරි මිත්‍ර රටවල් වලින් ණයක් අරන් හරි ආර්තිකය අල්ලන් යන එක තමයි කරන්න ඕනෙ.