හෙට IMF යයි ද ?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    IMF ගියොත් පෙට්‍රල් 250-300 යයි. ගෑස් සිලින්ඩරේ 5000-6000 යයි. ප්‍රවාහන ගාස්තු ඉහල් ගිහින් හැම දේම ගනන් වැඩි වෙයි. මිනිස්සු නිකන්ම හිගන්නො වෙයි.

    රටේ පැන්ශන් ගන්න අම්මල තාත්තලගෙ පැන්ශන් කපන්න වෙයි. දුප්පත් මිනිස්සුන්ගෙ සමුර්දිය කපන්න වෙයි. අලුත් ටැක්ස් ගහන්න වෙයි. රටේ ලොකුම ලොකු අව්ලක් ඇති වෙයි.

    රටේ තියෙන දෙයක් විකුණගෙන හරි බදු දීල හරි මිත්‍ර රටවල් වලින් ණයක් අරන් හරි ආර්තිකය අල්ලන් යන එක තමයි කරන්න ඕනෙ.

    ඕවා නම් අපිට ඉවසන්න පුලුවන්.
    මැති ඇමතිලාගෙ වියදම් කපන්න වෙන එක තමයි වාවන්නෙ නැත්තේ.
     
    Last edited:

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    IMF ගියොත් පෙට්‍රල් 250-300 යයි. ගෑස් සිලින්ඩරේ 5000-6000 යයි. ප්‍රවාහන ගාස්තු ඉහල් ගිහින් හැම දේම ගනන් වැඩි වෙයි. මිනිස්සු නිකන්ම හිගන්නො වෙයි.

    රටේ පැන්ශන් ගන්න අම්මල තාත්තලගෙ පැන්ශන් කපන්න වෙයි. දුප්පත් මිනිස්සුන්ගෙ සමුර්දිය කපන්න වෙයි. අලුත් ටැක්ස් ගහන්න වෙයි. රටේ ලොකුම ලොකු අව්ලක් ඇති වෙයි.

    රටේ තියෙන දෙයක් විකුණගෙන හරි බදු දීල හරි මිත්‍ර රටවල් වලින් ණයක් අරන් හරි ආර්තිකය අල්ලන් යන එක තමයි කරන්න ඕනෙ.
    මේක solution එකක් වෙන්න තිබ්බ ඕව අරගෙන හරියට invest කරනවනන්. එහෙම කරන්නෙ නෑ කියල 100% විශ්වාස නිසා IMF විතරයි එකම විසඳුම
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    IMF ගියොත් පෙට්‍රල් 250-300 යයි. ගෑස් සිලින්ඩරේ 5000-6000 යයි. ප්‍රවාහන ගාස්තු ඉහල් ගිහින් හැම දේම ගනන් වැඩි වෙයි. මිනිස්සු නිකන්ම හිගන්නො වෙයි.

    රටේ පැන්ශන් ගන්න අම්මල තාත්තලගෙ පැන්ශන් කපන්න වෙයි. දුප්පත් මිනිස්සුන්ගෙ සමුර්දිය කපන්න වෙයි. අලුත් ටැක්ස් ගහන්න වෙයි. රටේ ලොකුම ලොකු අව්ලක් ඇති වෙයි.
    IMF nogiyath oka wenawa me yana widiyata april,may wage weddi.
    70 years karapuwa ge aththama thathwe thama oka.

    රටේ තියෙන දෙයක් විකුණගෙන හරි බදු දීල හරි මිත්‍ර රටවල් වලින් ණයක් අරන් හරි ආර්තිකය අල්ලන් යන එක තමයි කරන්න ඕනෙ.
    70 years withara idan karanne meka thama.

    permanent solution ekak one nam IMF yanna one, gihin e IMF giyama thibba qualities/ practices digatama karanna one IMF eken ain unath.
    India ehema thama kale.

    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,128
    99,697
    113
    IMF ගියොත් පෙට්‍රල් 250-300 යයි. ගෑස් සිලින්ඩරේ 5000-6000 යයි.

    ප්‍රවාහන ගාස්තු ඉහල් ගිහින් හැම දේම ගනන් වැඩි වෙයි.

    මිනිස්සු නිකන්ම හිගන්නො වෙයි.

    රටේ පැන්ශන් ගන්න අම්මල තාත්තලගෙ පැන්ශන් කපන්න වෙයි.

    දුප්පත් මිනිස්සුන්ගෙ සමුර්දිය කපන්න වෙයි.

    අලුත් ටැක්ස් ගහන්න වෙයි.

    රටේ ලොකුම ලොකු අව්ලක් ඇති වෙයි.

    හා