IMF ගියොත් පෙට්‍රල් 250-300 යයි. ගෑස් සිලින්ඩරේ 5000-6000 යයි. ප්‍රවාහන ගාස්තු ඉහල් ගිහින් හැම දේම ගනන් වැඩි වෙයි. මිනිස්සු නිකන්ම හිගන්නො වෙයි.
රටේ පැන්ශන් ගන්න අම්මල තාත්තලගෙ පැන්ශන් කපන්න වෙයි. දුප්පත් මිනිස්සුන්ගෙ සමුර්දිය කපන්න වෙයි. අලුත් ටැක්ස් ගහන්න වෙයි. රටේ ලොකුම ලොකු අව්ලක් ඇති වෙයි.
රටේ තියෙන දෙයක් විකුණගෙන හරි බදු දීල හරි මිත්‍ර රටවල් වලින් ණයක් අරන් හරි ආර්තිකය අල්ලන් යන එක තමයි කරන්න ඕනෙ.
ඕවා නම් අපිට ඉවසන්න පුලුවන්.
මැති ඇමතිලාගෙ වියදම් කපන්න වෙන එක තමයි වාවන්නෙ නැත්තේ.
Last edited: