මීගමුවට හිතපු තරං කලුවර වෙන්නෙ නෑ වගේ ඒත් අපි දැකපු ඒවයින් හොඳම එක හෙට ` ` ` ` ` ` `
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Dec 25, 2019 #1 මීගමුවට හිතපු තරං කලුවර වෙන්නෙ නෑ වගේ ඒත් අපි දැකපු ඒවයින් හොඳම එක හෙට ` ` ` ` ` ` `
T the_Guy Well-known member Feb 23, 2019 1,481 60 48 Dec 25, 2019 #2 ආයෙ මේ වගේ එකක් එන්නෙ 2031 මැයි 21 1955 වුණා වගේ ටෝටල් එකක් ආයෙ ලංකාවට එනව 2070 අප්‍රේල් 11, උදෙන්ම වෙන්නෙ, ලංකාවෙ දකුණට උපරිමය බලාගන්ඩ පුලුවන් ටෝටල් එකක් නිසා කොළඹට හොඳටම කලුවර වෙනව Last edited: Dec 25, 2019
ආයෙ මේ වගේ එකක් එන්නෙ 2031 මැයි 21 1955 වුණා වගේ ටෝටල් එකක් ආයෙ ලංකාවට එනව 2070 අප්‍රේල් 11, උදෙන්ම වෙන්නෙ, ලංකාවෙ දකුණට උපරිමය බලාගන්ඩ පුලුවන් ටෝටල් එකක් නිසා කොළඹට හොඳටම කලුවර වෙනව
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Dec 25, 2019 #4 the_Guy said: 2070දි මට වයස 87ක් Click to expand... සිංහලු එච්චරකල් ඉන්නෙ නෑ හිටියත් ඔව් බලන්න සිහියක් නෑ මට 76යි , බලන්න පුලුවන්වෙයි
the_Guy said: 2070දි මට වයස 87ක් Click to expand... සිංහලු එච්චරකල් ඉන්නෙ නෑ හිටියත් ඔව් බලන්න සිහියක් නෑ මට 76යි , බලන්න පුලුවන්වෙයි
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Dec 25, 2019 #5 ඔය හොඳටම ඇති නෙ වැස්සොත් තමා කෙලවෙන්නේ
adrianou Well-known member Nov 20, 2016 979 314 83 Dec 25, 2019 #6 the_Guy said: ආයෙ මේ වගේ එකක් එන්නෙ 2031 මැයි 21 1955 වුණා වගේ ටෝටල් එකක් ආයෙ ලංකාවට එනව 2070 අප්‍රේල් 11, උදෙන්ම වෙන්නෙ, ලංකාවෙ දකුණට උපරිමය බලාගන්ඩ පුලුවන් ටෝටල් එකක් නිසා කොළඹට හොඳටම කලුවර වෙනව Click to expand... pissuda ban. max balanna puluwan Jaffna. uba dakke nadda path eka Last edited: Dec 25, 2019
the_Guy said: ආයෙ මේ වගේ එකක් එන්නෙ 2031 මැයි 21 1955 වුණා වගේ ටෝටල් එකක් ආයෙ ලංකාවට එනව 2070 අප්‍රේල් 11, උදෙන්ම වෙන්නෙ, ලංකාවෙ දකුණට උපරිමය බලාගන්ඩ පුලුවන් ටෝටල් එකක් නිසා කොළඹට හොඳටම කලුවර වෙනව Click to expand... pissuda ban. max balanna puluwan Jaffna. uba dakke nadda path eka
Candid-B Well-known member Apr 25, 2019 34,453 1 59,886 113 Mother Earth Dec 25, 2019 #7 මරු බන්. කොහොමද බලන්නෙ ? වතුර වලකින්ද නැත්තම් සන් ග්ලාස් දාගෙනද ?
hichchiputha Well-known member Jan 3, 2018 39,877 35,778 113 වොන්ඩර් ලැන්ඩ් Dec 25, 2019 #8 man marila