මචංලා හෙට (23/5/2016) රජයේ නිවාඩු දිනයක් කරලාද ? :confused:
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත May 22, 2016 #1 මචංලා හෙට (23/5/2016) රජයේ නිවාඩු දිනයක් කරලාද ?
7778 Well-known member Mar 17, 2013 8,514 1,509 113 May 22, 2016 #2 Na kiwwa neda ? mama hariyata danne nam na.
Niko Boy Well-known member Nov 6, 2015 1,972 1,024 113 Sri Lanka May 22, 2016 #3 kalin nam kiyala thibba niwadu kiyala. eth ada eye kiwwe na. may be ada raata kiyai
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile May 22, 2016 #4 නෑ මල්ලි කලින් නිවාඩු දිනයක් කරලා තිබුනේ. දැන් ඒක අවලංගු කරලා.
niresh1989 Well-known member Mar 1, 2014 3,014 675 113 May 22, 2016 #8 Gov. nam Cancel karalalu (Not sure). Private sector companies godakata niwaadu. .
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත May 22, 2016 #9 බම්ප්.. හරියටම දැනගන්න විදිහක් නැද්දෝ ?
agresha Well-known member Jul 25, 2009 10,467 768 113 ElaKiri.com May 22, 2016 #10 government holiday ekak newei
Shaalee Well-known member Oct 16, 2015 1,630 295 83 Paraguay May 22, 2016 #11 private sector apitanam wada macho
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala May 22, 2016 #12 බැංකු විතරයි නේද නිවාඩු
sudumalli2009 Well-known member Jul 10, 2010 12,056 3,775 113 මුහුද පැත්තේ.. May 22, 2016 #14 heta weda bn... banks walata witharai niwadu
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo May 22, 2016 #15 බලන් යනකොට කවුරුවත් හරියටම දන්නේ නෑ
ilanganthilaka Well-known member Jun 4, 2008 12,437 1,004 113 May 22, 2016 #16 king_pandukabaya said: බලන් යනකොට කවුරුවත් හරියටම දන්නේ නෑ Click to expand... Reta thama hariyatama danaganna wenne
king_pandukabaya said: බලන් යනකොට කවුරුවත් හරියටම දන්නේ නෑ Click to expand... Reta thama hariyatama danaganna wenne
Sithira Weerasinghe Well-known member Jun 28, 2015 8,404 658 113 කඩුවෙල May 22, 2016 #17 WhiteWalker said: ඉස්කාේල නිවාඩුනෙ ? Click to expand... හෙට යන්නම වෙනව උඹට
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North May 22, 2016 #18 Sithira Weerasinghe said: හෙට යන්නම වෙනව උඹට Click to expand... වැස්සාෙත් යන්නෑ
sudumalli2009 Well-known member Jul 10, 2010 12,056 3,775 113 මුහුද පැත්තේ.. May 22, 2016 #19 king_pandukabaya said: බලන් යනකොට කවුරුවත් හරියටම දන්නේ නෑ Click to expand... කලින් නිව්ස් වලට කිව්වා බන් සදුදා රජයේ නිවාඩු දවසක් කරන්න හිටියේ එත් තියෙන තත්වයත් එක්ක ඒ නිවාඩුව දෙන එක අවලංගු කරා... බැංකු විතරයි නිවාඩු.. ඉස්කෝල නම් කොහොමද දන්නේ නෑ..
king_pandukabaya said: බලන් යනකොට කවුරුවත් හරියටම දන්නේ නෑ Click to expand... කලින් නිව්ස් වලට කිව්වා බන් සදුදා රජයේ නිවාඩු දවසක් කරන්න හිටියේ එත් තියෙන තත්වයත් එක්ක ඒ නිවාඩුව දෙන එක අවලංගු කරා... බැංකු විතරයි නිවාඩු.. ඉස්කෝල නම් කොහොමද දන්නේ නෑ..
Lakshan-Seram Well-known member May 31, 2011 24,739 12,666 113 127.0.0.1:8080/Kandy May 22, 2016 #20 niwadu naaaaaaaaaa