හෙට_සිට_27_දක්වා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,867
    40,623
    113
    හෙට_සිට_27_දක්වා 03-19-2020 01:20 PM ado ubta puduma amaruwakne thiyenne mona karath.. apita mathakai yahapane karanna puluwan balu weda okkoma karaddi ubala sadda nethuwa hitapu heti.. den mun hoda deyak kalath ubata puduma amaruwak thiyenne. uba mokak hari behethak ganin

    :(:(
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    හැමෝටම බැහැනේ ගෙදර ඉදන් වැඩ කරන වැඩ කරන්න මොකද හැමෝම පුටුවල වැඩි වෙලා computer එකක් තියන් නෙම්යිනේ වැඩ කරන්නේ එකට මොකක්ද කරන්නේ​

    Awulak na uba wedata palayan, wedima unoth ube amma tatta marei, nattan ahala pahala unge marei. ubata wedima unoth masayak ispirithale inna wei ne... eka awulak na
     
    • Like
    Reactions: Pessimist

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    හෙට සිට 27 වනදා දක්වා නිවසේ සිට රාජකාරී කරන්න

    mujLZ1L.jpg

    මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම්දී සිටිනේ.

    මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුවත් කරන බවද රජය වැඩිදුරටත් නිවේදනය කරයි.

    --------
    Source
    ---------

    මොකද්ද මේ ජෝක් එක? කෙලින්ම සතියක් වැඩ කරන්න එපා නිවසට වෙලාම ඉන්න කියපියව්කෝ... උදාහරණයකට ගමාට් වල උන් කොහොමද ගෙදරට වෙලා සතියක් වැඩ කරන්නේ? මොකාද බං ආණ්ඩුවට මේ ගොන් උපදෙස් දෙන්නෙ? ඒ මදිවට ඒක BREAKING NEWS කරලත් පෙන්නනවා... ඕක ලේසියි IT කරන උන්ට. එත් ගොඩක් GOV SERVICE වලත් ONLINE නැත. :nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    වැඩ තියෙන උන් කරයි නැති උන් නිකා ඉදී ඇයි මේ රිදෝගෙන.. ඔයාලට මේවට සෑහෙනට සිදෙනව නේද..:lol::lol::lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    හැමෝටම බැහැනේ ගෙදර ඉදන් වැඩ කරන වැඩ කරන්න මොකද හැමෝම පුටුවල වැඩි වෙලා computer එකක් තියන් නෙම්යිනේ වැඩ කරන්නේ එකට මොකක්ද කරන්නේ​

    වැඩට පලයල්ලා..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    වැඩ තියෙන උන් කරයි නැති උන් නිකා ඉදී ඇයි මේ රිදෝගෙන.. ඔයාලට මේවට සෑහෙනට සිදෙනව නේද..:lol::lol::lol:

    උඹ නම් ඉතිං එළකිරියේ කරන ජොබ් එක අපි දන්නවනේ :lol: ඒ වගේ එකක් ගෙදර ඉඳන් කරන්න පුළුවන්, ඒත් බං හිතපන් උදාහරණයක් විදියට ජුකී මැෂිමක් පාගන්න යන දැරිවෙයෙක්ට කොහොමද ගෙදර ඉඳන් ෆැක්ටරියක වැඩ කරන්නේ?:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    මෙහෙම ගියොත් online කුඹුරු කොටන්නත් කියයිද? :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ නම් ඉතිං එළකිරියේ කරන ජොබ් එක අපි දන්නවනේ :lol: ඒ වගේ එකක් ගෙදර ඉඳන් කරන්න පුළුවන්, ඒත් බං හිතපන් උදාහරණයක් විදියට ජුකී මැෂිමක් පාගන්න යන දැරිවෙයෙක්ට කොහොමද ගෙදර ඉඳන් ෆැක්ටරියක වැඩ කරන්නේ?:(

    lokuma awula wenne small scale private companies walata..

    10 days no work, salary gewanna one... lesi wenne na
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙහෙම ගියොත් online කුඹුරු කොටන්නත් කියයිද? :lol:

    උඹල මොන ජාතියෙ උන්ද බං? තේරෙන්නැද්ද බං ඕක කියල තියෙන්නෙ එහෙම කරන්න පුලුවන් රස්සා කරන උන්ට විතරයි කියලවත්? හැම දෙයක්ම literally ගන්න එපා යකෝ නිකං මන්ද බුද්ධික උන් වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ නම් ඉතිං එළකිරියේ කරන ජොබ් එක අපි දන්නවනේ :lol: ඒ වගේ එකක් ගෙදර ඉඳන් කරන්න පුළුවන්, ඒත් බං හිතපන් උදාහරණයක් විදියට ජුකී මැෂිමක් පාගන්න යන දැරිවෙයෙක්ට කොහොමද ගෙදර ඉඳන් ෆැක්ටරියක වැඩ කරන්නේ?:(

    දැන් උබ කියන්නෙ ගෙදර ඉන්නෙ නැතුව ජුකි මැෂින් පාගන්ඩ යන්ඩ ඔනෙ කියලද..උබලගෙ ඔය පොන්න දේශපාලනේට මේ පොලොවෙ ඉඩක් නැ..

    සිoහලු දන්නව මොකක්ද කරන්ඩ ඔනෙ කියල මේ වෙලාවෙ..ඒක නිසා උබලගෙ වැලපීම් අනවශ්යයි..බෝම්බ ගහපු වෙලාවෙ හැoගිලා උන්න හුත්තිල එනව දැන් ජුකි මැශින් පාගන්ඩ.. :dull:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    රජයේ සේවයෙත් ඔක කරන්න පුලුවන් සුලු පිරිසකට විතරයි. හැමෝම pc තියක් වැඩ කැන එවුන් ද. නිකං නිවාඩු දුන්නා වගේ වැඩක් තමයි.

    ප්‍රයිවට් උන් නම් දෙයි මේන් කියලා දෑත බදලා උම්මා එකකුත් දිලා.

    ගාමන්ට් උන් ජුුුුුකිමැශිම ගෙදර අරන් යන්නද?
    හයර් දුවන උන් ගේ වත්තේ ටයර් පදින්නද?
    මේසන් වැඩ කරන උන් ගෙදරට බිල්ඩිම ගේනන්ද?
    වතු වැඩ කරන උන් වත්ත කට්ටි කරලා ගේන්ද?
    සිනි කිරන වුන් නම් ගෙදරට වෙලා නිවිසැලසිල්ලේ කිරතැකි.
    ක්ලිනින් සර්විස් ගෙදරට කක්කුස්සිය ගලවං එන්නද?
    මෙකි නොකි වුන් මොනා කරන්නද?

    රජයේ සේවයට නිවාඩුවක්
    පයිවට් උන්ට පුකට දිලා බැක්සයිඩ් ඕකේ නම් නිවාඩු
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මෙහෙම ගියොත් online කුඹුරු කොටන්නත් කියයිද? :lol:
    හැම හුත්තටම උත්තර හොයන්න බෑ බන්. මේක ලෝකෙටම ව්‍යසන කාලයක්. අඩු වඩි වශ්යෙන් හැමෝටම ප්‍රශ්න එනව. කරන්න දෙයක් නෑ.
    ප්‍රදාන ඉලක්කය වෙන්න ඕනෙ ස්ප්‍රෙඩ් වෙන එක වලක්වන එක.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹල මොන ජාතියෙ උන්ද බං? තේරෙන්නැද්ද බං ඕක කියල තියෙන්නෙ එහෙම කරන්න පුලුවන් රස්සා කරන උන්ට විතරයි කියලවත්? හැම දෙයක්ම literally ගන්න එපා යකෝ නිකං මන්ද බුද්ධික උන් වගේ

    job karana unta kohomath awulak na bn...

    padi gewana unta thamai awula :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙම ගියොත් online කුඹුරු කොටන්නත් කියයිද? :lol:

    අනිව උබලට ගු කොතට රිoගල පුකේ ඇර ගන්ඩ වෙන්නෙත් නැ :lol::lol::lol: ඔන්ලයින් තමයි පුකේ හිල ලොකු කර ගන්ඩ වෙන්නෙ.. :yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    පැනික් වෙන්න එපා. කොරෝනා නිසා නෙවේ නිවාඩු දෙන්නෙ. ආණ්ඩුවට උබලා ගැන ආදරයක් ඇතිවෙලා.

    ආදරේනම් කෙලින්ම සතියක් shutdown කරන්න තිබ්බනේ. nomination ගන්නකන් ඉඳලා, දැන් කියනවා ගෙදරට වෙලා වැඩ කරන්න කියල. කෙලින්ම කියපල්ලකෝ සතියක් නිවාඩු කියල. ආණ්ඩුව ඇයි මෙච්චර privet sector එකට බය. යකෝ වැඩකරන්නත් මිනිස්සු ජීවත්වෙලා ඉන්න ඕන.:eek: