Curfew දාන්නේ නෑ බන් ..![]()
Kiyak ottuda??? Chande tiyanna anduwa onama deyak karanwa me welawe
Curfew දාන්නේ නෑ බන් ..![]()

හැමෝටම බැහැනේ ගෙදර ඉදන් වැඩ කරන වැඩ කරන්න මොකද හැමෝම පුටුවල වැඩි වෙලා computer එකක් තියන් නෙම්යිනේ වැඩ කරන්නේ එකට මොකක්ද කරන්නේ
හෙට සිට 27 වනදා දක්වා නිවසේ සිට රාජකාරී කරන්න
![]()
මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම්දී සිටිනේ.
මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුවත් කරන බවද රජය වැඩිදුරටත් නිවේදනය කරයි.
--------
Source
---------

මොකද්ද මේ ජෝක් එක? කෙලින්ම සතියක් වැඩ කරන්න එපා නිවසට වෙලාම ඉන්න කියපියව්කෝ... උදාහරණයකට ගමාට් වල උන් කොහොමද ගෙදරට වෙලා සතියක් වැඩ කරන්නේ? මොකාද බං ආණ්ඩුවට මේ ගොන් උපදෙස් දෙන්නෙ? ඒ මදිවට ඒක BREAKING NEWS කරලත් පෙන්නනවා... ඕක ලේසියි IT කරන උන්ට. එත් ගොඩක් GOV SERVICE වලත් ONLINE නැත.![]()

හැමෝටම බැහැනේ ගෙදර ඉදන් වැඩ කරන වැඩ කරන්න මොකද හැමෝම පුටුවල වැඩි වෙලා computer එකක් තියන් නෙම්යිනේ වැඩ කරන්නේ එකට මොකක්ද කරන්නේ
Awulak na uba wedata palayan, wedima unoth ube amma tatta marei, nattan ahala pahala unge marei. ubata wedima unoth masayak ispirithale inna wei ne... eka awulak na
වැඩ තියෙන උන් කරයි නැති උන් නිකා ඉදී ඇයි මේ රිදෝගෙන.. ඔයාලට මේවට සෑහෙනට සිදෙනව නේද..![]()
ඒ වගේ එකක් ගෙදර ඉඳන් කරන්න පුළුවන්, ඒත් බං හිතපන් උදාහරණයක් විදියට ජුකී මැෂිමක් පාගන්න යන දැරිවෙයෙක්ට කොහොමද ගෙදර ඉඳන් ෆැක්ටරියක වැඩ කරන්නේ?
උඹ නම් ඉතිං එළකිරියේ කරන ජොබ් එක අපි දන්නවනේඒ වගේ එකක් ගෙදර ඉඳන් කරන්න පුළුවන්, ඒත් බං හිතපන් උදාහරණයක් විදියට ජුකී මැෂිමක් පාගන්න යන දැරිවෙයෙක්ට කොහොමද ගෙදර ඉඳන් ෆැක්ටරියක වැඩ කරන්නේ?
![]()

පැනික් වෙන්න එපා. කොරෝනා නිසා නෙවේ නිවාඩු දෙන්නෙ. ආණ්ඩුවට උබලා ගැන ආදරයක් ඇතිවෙලා.
මෙහෙම ගියොත් online කුඹුරු කොටන්නත් කියයිද?![]()
උඹ නම් ඉතිං එළකිරියේ කරන ජොබ් එක අපි දන්නවනේඒ වගේ එකක් ගෙදර ඉඳන් කරන්න පුළුවන්, ඒත් බං හිතපන් උදාහරණයක් විදියට ජුකී මැෂිමක් පාගන්න යන දැරිවෙයෙක්ට කොහොමද ගෙදර ඉඳන් ෆැක්ටරියක වැඩ කරන්නේ?
![]()
හැම හුත්තටම උත්තර හොයන්න බෑ බන්. මේක ලෝකෙටම ව්‍යසන කාලයක්. අඩු වඩි වශ්යෙන් හැමෝටම ප්‍රශ්න එනව. කරන්න දෙයක් නෑ.මෙහෙම ගියොත් online කුඹුරු කොටන්නත් කියයිද?![]()
උඹල මොන ජාතියෙ උන්ද බං? තේරෙන්නැද්ද බං ඕක කියල තියෙන්නෙ එහෙම කරන්න පුලුවන් රස්සා කරන උන්ට විතරයි කියලවත්? හැම දෙයක්ම literally ගන්න එපා යකෝ නිකං මන්ද බුද්ධික උන් වගේ

මෙහෙම ගියොත් online කුඹුරු කොටන්නත් කියයිද?![]()

ඔන්ලයින් තමයි පුකේ හිල ලොකු කර ගන්ඩ වෙන්නෙ.. 
පැනික් වෙන්න එපා. කොරෝනා නිසා නෙවේ නිවාඩු දෙන්නෙ. ආණ්ඩුවට උබලා ගැන ආදරයක් ඇතිවෙලා.