හෙඩ්ෆෝන් එකක් USE කරලා අහන්න... තේරුනාද මන්දා...

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    වෙන්න බෑ. එහෙනම් ඔබ පිරිනිවිලා.
    උඩ විඩියො එකට අදාල නොවෙන්න පුලුවන්. පොඩ්ඩක් පැක්ටිස් කරාම පුලුවන් හිනෙයක්ද හැබැවක්ද වෙන්නෙ කියල දැනගන්න (හිනේ ඇතුලේදී ) එතකොට ඔන නම් හිනේ රසවිදින්න පුලුවන්, ඔන නැත්තම් එකෙන් එලියට එන්න පුලුවන්, එලියට එන්න පාවිච්චි කරන මෙතඩ් එක එක එක්කෙනගේන් වෙනස් වෙන්න පුලුවන්. (උදා, ස්කොලේ කාලේ දෙයක් නම්, ඔලුවට ගන්න තියෙන්නේ මන් දැන් XX වයසයි මෙක වෙන්න බැ)

    තව කොහේ හරි මන් අහල තියනව හිනෙදි කර්මය බලපාන්නේ නැ කියලත්. ;)
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,883
    1
    51,864
    113
    ප*යාගල
    sorry.com
    මම හීනයක් දැක්ක දවසක් මට පාවෙන්න පුළුවන් හීනෙ ඇතුලෙ. මට තේරුනා මේක හීනයක් කියල මම කරේ පාර දිගේ පාවෙලා ගියා. ඒ ගිහිපු එක ඇගට ඇත්තටම දැනුනා වගේ උනා බන්.පට්ටම Experience එක 🤞
     
    • Like
    Reactions: NRTG

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    උඩ විඩියො එකට අදාල නොවෙන්න පුලුවන්. පොඩ්ඩක් පැක්ටිස් කරාම පුලුවන් හිනෙයක්ද හැබැවක්ද වෙන්නෙ කියල දැනගන්න (හිනේ ඇතුලේදී ) එතකොට ඔන නම් හිනේ රසවිදින්න පුලුවන්, ඔන නැත්තම් එකෙන් එලියට එන්න පුලුවන්, එලියට එන්න පාවිච්චි කරන මෙතඩ් එක එක එක්කෙනගේන් වෙනස් වෙන්න පුලුවන්. (උදා, ස්කොලේ කාලේ දෙයක් නම්, ඔලුවට ගන්න තියෙන්නේ මන් දැන් XX වයසයි මෙක වෙන්න බැ)

    තව කොහේ හරි මන් අහල තියනව හිනෙදි කර්මය බලපාන්නේ නැ කියලත්. ;)
    අපි ඉන්නෙම හීනයක් ඇතුලේ .....

    මම හීනයක් දැක්ක දවසක් මට පාවෙන්න පුළුවන් හීනෙ ඇතුලෙ. මට තේරුනා මේක හීනයක් කියල මම කරේ පාර දිගේ පාවෙලා ගියා. ඒ ගිහිපු එක ඇගට ඇත්තටම දැනුනා වගේ උනා බන්.පට්ටම Experience එක 🤞
    හීනයක් ඇතුලේ තවත් හීන ගොඩක් .....
    ------ Post added on Mar 12, 2024 at 10:52 AM
     
    • Like
    Reactions: NRTG

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    අපි ඉන්නෙම හීනයක් ඇතුලේ .....

    හීනයක් ඇතුලේ තවත් හීන ගොඩක් .....
    ------ Post added on Mar 12, 2024 at 10:52 AM
    godak aya godak katha kiyanawa, game ekak kiyanawa, AI ekak kiyanawa, habai ithin moka unath api ban oya moke hitiyath terumak na. Karma gewannama wenawa
     
    • Like
    Reactions: NRTG

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    godak aya godak katha kiyanawa, game ekak kiyanawa, AI ekak kiyanawa, habai ithin moka unath api ban oya moke hitiyath terumak na. Karma gewannama wenawa
    සියල්ල කර්මය නිසා සිදු නොවේ. සියලු කර්ම ගෙවා අවසන් කලයුතුද නොවේ.