වෙන්න බෑ. එහෙනම් ඔබ පිරිනිවිලා.oya dekama karala tiyanawa![]()
උඩ විඩියො එකට අදාල නොවෙන්න පුලුවන්. පොඩ්ඩක් පැක්ටිස් කරාම පුලුවන් හිනෙයක්ද හැබැවක්ද වෙන්නෙ කියල දැනගන්න (හිනේ ඇතුලේදී ) එතකොට ඔන නම් හිනේ රසවිදින්න පුලුවන්, ඔන නැත්තම් එකෙන් එලියට එන්න පුලුවන්, එලියට එන්න පාවිච්චි කරන මෙතඩ් එක එක එක්කෙනගේන් වෙනස් වෙන්න පුලුවන්. (උදා, ස්කොලේ කාලේ දෙයක් නම්, ඔලුවට ගන්න තියෙන්නේ මන් දැන් XX වයසයි මෙක වෙන්න බැ)වෙන්න බෑ. එහෙනම් ඔබ පිරිනිවිලා.

අපි ඉන්නෙම හීනයක් ඇතුලේ .....උඩ විඩියො එකට අදාල නොවෙන්න පුලුවන්. පොඩ්ඩක් පැක්ටිස් කරාම පුලුවන් හිනෙයක්ද හැබැවක්ද වෙන්නෙ කියල දැනගන්න (හිනේ ඇතුලේදී ) එතකොට ඔන නම් හිනේ රසවිදින්න පුලුවන්, ඔන නැත්තම් එකෙන් එලියට එන්න පුලුවන්, එලියට එන්න පාවිච්චි කරන මෙතඩ් එක එක එක්කෙනගේන් වෙනස් වෙන්න පුලුවන්. (උදා, ස්කොලේ කාලේ දෙයක් නම්, ඔලුවට ගන්න තියෙන්නේ මන් දැන් XX වයසයි මෙක වෙන්න බැ)
තව කොහේ හරි මන් අහල තියනව හිනෙදි කර්මය බලපාන්නේ නැ කියලත්.![]()
හීනයක් ඇතුලේ තවත් හීන ගොඩක් .....මම හීනයක් දැක්ක දවසක් මට පාවෙන්න පුළුවන් හීනෙ ඇතුලෙ. මට තේරුනා මේක හීනයක් කියල මම කරේ පාර දිගේ පාවෙලා ගියා. ඒ ගිහිපු එක ඇගට ඇත්තටම දැනුනා වගේ උනා බන්.පට්ටම Experience එක![]()
godak aya godak katha kiyanawa, game ekak kiyanawa, AI ekak kiyanawa, habai ithin moka unath api ban oya moke hitiyath terumak na. Karma gewannama wenawaඅපි ඉන්නෙම හීනයක් ඇතුලේ .....
හීනයක් ඇතුලේ තවත් හීන ගොඩක් .....
------ Post added on Mar 12, 2024 at 10:52 AM
සියල්ල කර්මය නිසා සිදු නොවේ. සියලු කර්ම ගෙවා අවසන් කලයුතුද නොවේ.godak aya godak katha kiyanawa, game ekak kiyanawa, AI ekak kiyanawa, habai ithin moka unath api ban oya moke hitiyath terumak na. Karma gewannama wenawa