හෙඩ් සෙට් උදව්වක්

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හෙඩ් සෙට් උදව්වක්

    මචංලා මමම රිසර්ච් එකකට වීඩියෝ එකක් කරන්ඩ යනව. සැම්සුන්ෆෝන් එකකට වොයිස් ක්ලියර් එන මයික් එකක් තියෙන හෙඩ් සෙට් එකක් කියහල්ලො 🙏🙏 15 ක් 20 ක්වේ අතර. අත්දැකීම් තියෙන අය කියන්ඩ. මගෙ යාලුව iphone එකට බීට් යුස් කරනව. ඒක පට්ටම කොලිටි . ඒත් සැම්සුන් වලට ම ඒවගෙ මයික් එක වැඩ කරන්නෙ නෑ. 😬😬