හෙණරාජ තෛලය

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    මේ හාමුදුරුවන්ට අනුව යුද්දෙ පටන් අරන් තියෙන්නෙ උන් වහන්සෙ අපේ රජතුමාට හෙනරාජ තයිලයක් පළඳපු දචසට පහුවදා ... එහෙනම් මම කියන්නෙ ඒ credit එක මේ හාමුදුරුවන්ට එන්න ඕන කියල :D

    :rolleyes::rolleyes::rolleyes:
    :P:P:P:P:P

    යුද්දෙ පටන් ගත්තෙ 1983 ජුලි මාසෙන් පස්සෙ.... හමුදාවෙ 13ක් කොටි කරපු සීන් එකෙන් පස්සෙ.. කොටි එහෙම කරේ ඉට දවස් කිපයකට කලින් සෙල්ලකිලි කියන කොටි ලොක්කව ආමි එකෙන් මරපු එකට පලිය ගන්න.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rolleyes::rolleyes::rolleyes:
    :P:P:P:P:P

    යුද්දෙ පටන් ගත්තෙ 1983 ජුලි මාසෙන් පස්සෙ.... හමුදාවෙ 13ක් කොටි කරපු සීන් එකෙන් පස්සෙ.. කොටි එහෙම කරේ ඉට දවස් කිපයකට කලින් සෙල්ලකිලි කියන කොටි ලොක්කව ආමි එකෙන් මරපු එකට පලිය ගන්න.

    මහින්ද රජතුමා යුද්දෙ පටන් ගත්ත එක ගැන කියන්නෙ :D
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    මේ අපේ කෑගල්ලේ පඤ්ඤාරාම හාමුදුරුවෝ. හාමුදුරුවො වැඩහිටින්නේ ගාල්ලේ.
    මේ හාමුදුරුවන්ගේ වෙබ් සයිට් එක
    : http://gscdf.org

    විහාරාධිපති,

    පූජ්‍ය යූ. පඤ්ඤාරාම අධිකරණ නාහිමි,
    භාවනා මද්‍යස්ථානය,
    අංක 213,
    කනම්පිටිය පාර,
    ගාල්ල.

    දුරකථන : 091-2234721
    091-3903355
    072-4187082

    විද්‍යුත් තැපෑල : [email protected]
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ochchara janathipathithumata kade yanawa dakkama oka boruwakda kiyalath hithenawa :rolleyes:
    lankawa lassanata hadannalu oya hadanne lassanata :P
    owa me salli walata hadapu katha bn ane manda umbalata ahaddi therenne nadda :rolleyes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මේ හාමුදුරුවන්ට අනුව යුද්දෙ පටන් අරන් තියෙන්නෙ උන් වහන්සෙ අපේ රජතුමාට හෙනරාජ තයිලයක් පළඳපු දචසට පහුවදා ... එහෙනම් මම කියන්නෙ ඒ credit එක මේ හාමුදුරුවන්ට එන්න ඕන කියල :D

    :rofl::rofl::P:Psirawata oi mun dan agamath wikunan kanna patan aran:rolleyes:
    sirawata oka boruwak nan oka owa karana eunta hena gahanna one:yes:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    6420847.gif