හෙතුවාදියා...

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හේතුවාදී මල්ලිගෙන් හෝ හේතුවාදී මල්ලිගේ උපදේශකයන්ගෙන් මෙම වීඩියෝව ගැන හිතන ආකාරය දන ගැනීමට කැමතියි..

    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කෝ උත්තර.. තවම ගූගල් දෙවියාගෙන් විස්තර හොයනවා ඇති.. ලොල්..:rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය හේතුවදිය ෆේක් බන්, එදා එරෝසන, හේතුවදියව දීයරකුස් ට එලවමු කියලා තේර්ඩ් එක දැම්මෙත් හේතුවදියම තමයි. උ ගහන්නේ අමුතුගේමක්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ වගේ සීන් තියන ආර්ටිකල් එකක් දැක්ක මමත්. තව ටිකක් ඇත්ත නැත්ත හොයල බලල වෙනම ත්‍රෙඩ් එකක් දාන්නයි හිතන් ඉන්නෙ. ඔය xray සීන් එක එහෙම තිබ්බ (natasha demkina කියල Russian කෙල්ලෙක් ගැන).:rolleyes:
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔය හේතුවදිය ෆේක් බන්, එදා එරෝසන, හේතුවදියව දීයරකුස් ට එලවමු කියලා තේර්ඩ් එක දැම්මෙත් හේතුවදියම තමයි. උ ගහන්නේ අමුතුගේමක්
    :confused::baffled::oo::confused:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දිය රකුස් කියන්නේ දොස්තර හොද හිතේ එකේ වගේම ගල් ආදෙක්.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දිය රකුස් කියන්නේ දොස්තර හොද හිතේ එකේ වගේම ගල් ආදෙක්.

    මොන හුයන්නක්ද යකො මේ මාව අල්ලගෙන ඉන්නේ මට රිදිලලු මම හෙතු වදියෙක්ලු..:angry:
    බොලව් මම හෙතුවාදියෙක් නම් පුනර්භවය,භාවනාව, නිර්වානය පිලිගන්නවද? හෙතුවාදියෙක් කවදාවත් බෞද්ධයෙක් වෙනවද ? හැබැයි හෙතුවාදීන්ගෙ ජොතිශය ගැන මතයට මම එකගයි. :yes:එච්චරයි ...
    :P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මොන හුයන්නක්ද යකො මේ මාව අල්ලගෙන ඉන්නේ මට රිදිලලු මම හෙතු වදියෙක්ලු..:angry:
    බොලව් මම හෙතුවාදියෙක් නම් පුනර්භවය,භාවනාව, නිර්වානය පිලිගන්නවද? හෙතුවාදියෙක් කවදාවත් බෞද්ධයෙක් වෙනවද ? හැබැයි හෙතුවාදීන්ගෙ ජොතිශය ගැන මතයට මම එකගයි. :yes:එච්චරයි ...
    :P

    ko ban ona kenaa thaama pilithurak nahane..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හේතුවදියා;17202702 said:
    මම හවසට බලල උත්තරයක් දෙන්නම්. දැන් ඉන්නේ ඔපීසියේ.

    ehenam hawasata warenko..:rolleyes::rolleyes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    හේතුවාදියයි,එඩිට් නුයි එකෙක්මද කොහෙද්, ඉයෙ මම හේතුවාදියගෙන් අහන්න ඔන ප්‍රශ්නයක් වැරදිලා එඩිට් ගෙ ත්‍රේඩ් එකෙ පොස්ට් කලා.පස්සෙ මම එක ඩිලීට් කලා,එත් හේතුවාදිය රිප්ලයි කරලා.මම කාගෙවත් නමක් දාලා තිබුනෙත් නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1636472&page=4

    2d2eo90.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හේතුවාදියයි,එඩිට් නුයි එකෙක්මද කොහෙද්, ඉයෙ මම හේතුවාදියගෙන් අහන්න ඔන ප්‍රශ්නයක් වැරදිලා එඩිට් ගෙ ත්‍රේඩ් එකෙ පොස්ට් කලා.පස්සෙ මම එක ඩිලීට් කලා,එත් හේතුවාදිය රිප්ලයි කරලා.මම කාගෙවත් නමක් දාලා තිබුනෙත් නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1636472&page=4

    2d2eo90.jpg

    :yes::yes::yes:
     
    Sep 27, 2014
    152
    33
    0
    පළමු වෙනි වීඩියෝව බැලුව. එතන තියෙන්නේ විද්‍යාත්මක පසුබිමක්. මෝහන්ගේ ශරීරය 10 times resistance එකක් තියනවා. මේක දෙවියන්ගේ තෑග්ගක් වත් වෙන මොනවත් නොවෙයි. මේවගේ අසාමාන්‍ය මිනිස්සු ඉන්න පුළුවන්.

    අනෙක් වීඩියෝ පස්සේ බලල උත්තර දෙන්නම්
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    හේතුවදියා;17205683 said:
    පළමු වෙනි වීඩියෝව බැලුව. එතන තියෙන්නේ විද්‍යාත්මක පසුබිමක්. මෝහන්ගේ ශරීරය 10 times resistance එකක් තියනවා. මේක දෙවියන්ගේ තෑග්ගක් වත් වෙන මොනවත් නොවෙයි. මේවගේ අසාමාන්‍ය මිනිස්සු ඉන්න පුළුවන්.

    අනෙක් වීඩියෝ පස්සේ බලල උත්තර දෙන්නම්

    ඔය මනුස්සයා ගැන Discovery Channel ඒකේ Superhuman වැඩසටහනට ගියා. ඒකේ නියෙමට ඔය ගැන පැහැදිලි කරනවා. කිසිම අත්භූත බලයක් නැහැ.
     
    10 times resistance තියනව කියල ඔබතුමා පිළිගන්නවනේ.. ඒ කියන්නේ ඔබතුමාටයි මටයි බැරි දේවල් කරන්න පුළුවන් අය ඉන්නවා කියල පලවෙනි විදෙඕ එක බලපු ඔබතුමා පිලිගන්නවාද????

    (10 times resistance කතාව මට නම් හරියට තේරෙන් නැහැ, resistance නම් ඉතින් විදුලිය ගමන් නොකරන්න ඕන. මොකද resistance කියන්නේ ප්‍රතිරෝධය මම දන්නා විදියට..
    (Resister =ප්‍රතිරෝධකය))
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔය මනුස්සයා ගැන Discovery Channel ඒකේ Superhuman වැඩසටහනට ගියා. ඒකේ නියෙමට ඔය ගැන පැහැදිලි කරනවා. කිසිම අත්භූත බලයක් නැහැ.

    අනිත් වීඩියෝ දෙක ගැනත් කියහන්කෝ..