ඔය හේතුවදිය ෆේක් බන්, එදා එරෝසන, හේතුවදියව දීයරකුස් ට එලවමු කියලා තේර්ඩ් එක දැම්මෙත් හේතුවදියම තමයි. උ ගහන්නේ අමුතුගේමක්

දිය රකුස් කියන්නේ දොස්තර හොද හිතේ එකේ වගේම ගල් ආදෙක්.

එච්චරයි ...
මොන හුයන්නක්ද යකො මේ මාව අල්ලගෙන ඉන්නේ මට රිදිලලු මම හෙතු වදියෙක්ලු..
බොලව් මම හෙතුවාදියෙක් නම් පුනර්භවය,භාවනාව, නිර්වානය පිලිගන්නවද? හෙතුවාදියෙක් කවදාවත් බෞද්ධයෙක් වෙනවද ? හැබැයි හෙතුවාදීන්ගෙ ජොතිශය ගැන මතයට මම එකගයි.එච්චරයි ...
![]()
හේතුවදියා;17202702 said:මම හවසට බලල උත්තරයක් දෙන්නම්. දැන් ඉන්නේ ඔපීසියේ.

හේතුවාදියයි,එඩිට් නුයි එකෙක්මද කොහෙද්, ඉයෙ මම හේතුවාදියගෙන් අහන්න ඔන ප්‍රශ්නයක් වැරදිලා එඩිට් ගෙ ත්‍රේඩ් එකෙ පොස්ට් කලා.පස්සෙ මම එක ඩිලීට් කලා,එත් හේතුවාදිය රිප්ලයි කරලා.මම කාගෙවත් නමක් දාලා තිබුනෙත් නෑ.
http://www.elakiri.com/forum/showthread.php?t=1636472&page=4
![]()

හේතුවදියා;17205683 said:පළමු වෙනි වීඩියෝව බැලුව. එතන තියෙන්නේ විද්‍යාත්මක පසුබිමක්. මෝහන්ගේ ශරීරය 10 times resistance එකක් තියනවා. මේක දෙවියන්ගේ තෑග්ගක් වත් වෙන මොනවත් නොවෙයි. මේවගේ අසාමාන්‍ය මිනිස්සු ඉන්න පුළුවන්.
අනෙක් වීඩියෝ පස්සේ බලල උත්තර දෙන්නම්

ඔය මනුස්සයා ගැන Discovery Channel ඒකේ Superhuman වැඩසටහනට ගියා. ඒකේ නියෙමට ඔය ගැන පැහැදිලි කරනවා. කිසිම අත්භූත බලයක් නැහැ.