හෙනගහන අපරාධ!!

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    මෙහෙම දේවල් කරන්න හිත හදාගන්නේ කොහොමද මන්ද බන්... මහ තිරිසන් වැඩ. ඕව කරල යහතින් ඉන්න වෙන්නේ නෑ... පවුල් පිටින් හැඳීගෑවිලා යන්නේ ඔකුන්ගේ :angry:
     
    • Like
    Reactions: FalconX

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පින් බිමේ සක්කිලියෙක් ගේ වැඩක් !!

    දැන් මොකෙක් හරි පම්කයෙක් කියාගෙන එයි කුකුල්ලු මැරෙන එකක් ගැන.


    ඇත්දළ වලට වටිනාමක් දීල තියෙන්නේ රාජ්‍ය, ආගමික ආයතන ම තමයි. කාලකන්නි
    මොනවද යකෝ මේ කාලක්නි වැඩ . සතෙක් ගේ දල දෙකක් අරන් ඇවිත් මෙහෙම තියල තිබ්බම වටිනාකමක් එනවද ?


    bscdwLa.jpg

    ------ Post added on Aug 16, 2021 at 6:56 PM

    මේවට ආගම් ගාවගෙන ඇත්ත ප්‍රශ්නේ වහන්න ඕන නැහැ...

    උඹ කියන විදියට ඔය පන්සල් වලට යන ගමේ ඩයල්ස් ඇත් දළ දැකල encourage වෙලා උන්ටත් ආසාවට ඇත්තු මරල ගෙවල් වල දළ තියාගෙන ඉන්නවා කියල නම් හිතන්න අමාරුයි... අන්තර්ජාතික smugglersල ඕවා රට පටනවා කියල තමයි මම නම් අහල තියෙන්නෙ.

    මම දන්න විදියට ඔය පන්සල් වල නම් තියල තියෙන්නෙ අවුරුදු දෙතුන්සියක් විතර පරණ ඒවා. ඒවත් මැරිච්ච අත්තුන්ගෙන් ගලවපුව කියලයි කියන්නේ. ඇත්තු මර මර දල ගෙනල්ල පන්සල් වල තිබ්බ කියල නම් අහල නැහැ. එත් ඔය කියන කාලේදීත් ලංකාවට ආපු කැරි සුද්දෝ තමයි බඩු ගහන ගමන් දහස් ගණන් ඇත්තු මර මර දල පැටෙව්වේ... අදටත් මම අහල තියෙන විදියට international ඇත් දළ ජරවම් සැහෙන්න active තුන්වන ලෝකේ රටවල් වල.. මේවා වෙන්නේ ලංකාවේ ලැගන් ඉන්න NGO කාරයොයි ඒ ඒ පැති වල ඉන්න පදිලියෝයි එකතු වෙලා.









    ඔය වැඩේ ලංකාව විතරක් නෙවෙයි, තායිලන්තය, පිලිපීනය වගේ රටවල් ගොඩක වෙනවා.
     
    • Like
    Reactions: Ozone4 and FalconX

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මට තියෙන ප්‍රශ්නෙ .. අර අගමක් නැති ටිකයි.. පෙර්හැරෙ ඇතුන් යන එක ගැන කැක්කුම තියන ටිකටයි මෙව ඩ්යද්කින්නෙ නැද්ද කියන එක..:angry::angry:
    එයලාට අනුව මේ ඇතා සිය කැමැත්තෙන් දල දෙක දුන්න වෙන්න බරිද... ??? :confused::confused:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මට තියෙන ප්‍රශ්නෙ .. අර අගමක් නැති ටිකයි.. පෙර්හැරෙ ඇතුන් යන එක ගැන කැක්කුම තියන ටිකටයි මෙව ඩ්යද්කින්නෙ නැද්ද කියන එක..:angry::angry:
    එයලාට අනුව මේ ඇතා සිය කැමැත්තෙන් දල දෙක දුන්න වෙන්න බරිද... ??? :confused::confused:

    කැලේ අලි not within the scope බ්‍රෝ 😂
     
    • Haha
    • Like
    Reactions: FalconX and jusi