හෙනගහන අපරාධ!!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    මේව කරන උන් කීපයකටවත් මරණ දඩුවම දුන්න නන් අවුරුදු 30ක් 40ක් මේව නවත්තල තියාගන්න පුලුවන් වෙයි.
     

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    ඇතුලේ උන්ගේම වැඩක් ද දන්නේ නැ

    උන්ගෙ සපෝට් එකක් නැතුව අමාරුයි ඔය වගෙ දෙයක් කරන්න, මොක්කුද කියලා හොයලා මරලම දාන්න ඕනෙ අමන කාලකන්නි!!
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දේශපාලකයෝන්ගේ තියෙන්නෙත් රටේ මිනිස්සුන්ගේ තියෙන සාමාන්‍ය කැරි කමම තමයි. වැඩිපුර නැහැ. එකම වෙනස උන්ට දේවල් කරන්න පුළුවන් කම වැඩියි. ඒකනිසා උන් වැඩිපුර කැරි කම් කරනවා කියල පේන්නෙ.
     

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    මේව කරන උන් කීපයකටවත් මරණ දඩුවම දුන්න නන් අවුරුදු 30ක් 40ක් මේව නවත්තල තියාගන්න පුලුවන් වෙයි.
    වනජීවී එකේ ඇතුලෙ උන්ගෙ අනිවා සපෝට් එකක් තියෙන්න ඇති

    දේශපාලකයෝන්ගේ තියෙන්නෙත් රටේ මිනිස්සුන්ගේ තියෙන සාමාන්‍ය කැරි කමම තමයි. වැඩිපුර නැහැ. එකම වෙනස උන්ට දේවල් කරන්න පුළුවන් කම වැඩියි. ඒකනිසා උන් වැඩිපුර කැරි කම් කරනවා කියල පේන්නෙ.
    පෙරහැරේ යන උන්ට එක විදිහක් කැලේ ඉන්න උන්ට තව විදිහක්!! අමන කාලකන්නි රටක් මේක!!
    ------ Post added on Aug 16, 2021 at 9:43 AM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    වනජීවී එකේ ඇතුලෙ උන්ගෙ අනිවා සපෝට් එකක් තියෙන්න ඇති


    පෙරහැරේ යන උන්ට එක විදිහක් කැලේ ඉන්න උන්ට තව විදිහක්!! අමන කාලකන්නි රටක් මේක!!
    ------ Post added on Aug 16, 2021 at 9:43 AM

    පෙරහැරේ යන එකාට හොඳට සලකන එකට බනින්න බැහැ. කැලේ ඉන්න එවුන්ව මරණ එකට නම් නීතියෙන් දැඩි දඩුවම් දෙන්න ඕන.
     

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    පෙරහැරේ යන එකාට හොඳට සලකන එකට බනින්න බැහැ. කැලේ ඉන්න එවුන්ව මරණ එකට නම් නීතියෙන් දැඩි දඩුවම් දෙන්න ඕන.
    මරණ දඩුවම දෙන්න ඕනෙ

    owa karanneth political contacts thiyena unma thamai.
    nattan kohomada bn atulatama gihin kapan enne, aniwa ehema connection ekak tyenna one
    ------ Post added on Aug 16, 2021 at 10:18 AM
     
    • Like
    Reactions: RandomGuy

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඇත් දල, නිශ්පාදන තහනම් කරා නන් හරි, ලෝකෙ එහෙම කරපු රටවල් ඇති.
    ඔක්කොම එකතු කරල, ගිනි තියන්න ඕන
    තහනම් බාන්ඩය්ක් කරන්න ඕන

    කාලකන්නි මිනිස්සු චන්දෙ දෙන කාලකන්නි පාර්ලිමේන්තු ගිහිල්ල, අවුරුදු 5කදි
    උන්ගෙ පරම්පරාවට හම්බ කරගන්නව මිසක්,
    රට හදන්න නීති ගේන්නෙ නෑ,
     

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    ඇත් දල, නිශ්පාදන තහනම් කරා නන් හරි, ලෝකෙ එහෙම කරපු රටවල් ඇති.
    ඔක්කොම එකතු කරල, ගිනි තියන්න ඕන
    තහනම් බාන්ඩය්ක් කරන්න ඕන

    කාලකන්නි මිනිස්සු චන්දෙ දෙන කාලකන්නි පාර්ලිමේන්තු ගිහිල්ල, අවුරුදු 5කදි
    උන්ගෙ පරම්පරාවට හම්බ කරගන්නව මිසක්,
    රට හදන්න නීති ගේන්නෙ නෑ,
    minissuma wenas wenna one, chande illana unut ahasin path wen nane bn, lankawe minissunge oluth kaala tyenne godak mithya dewal walin, nithiyata pitin tama ona deyak karaganna try karanne, minissu hariyata hityanm system on na
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Neethi thada nathi ekay awla ban.. athulata giya apa dunna eliyata awa.. aye kalin wademay.. ekko dadayak gewwa wade close.. maha ponna neethi tiyenne me rate .
     
    • Like
    Reactions: Ozone4 and FalconX

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වනජීවී එකේ සපෝට් එක නැතුව ජාතික වනෝද්‍යානයක් ඇතුලෙ ඔහොම දෙයක් කරන්න බෑ.ඔතන සීන් එක මේකයි.වනජීවී එකට ගන්න තරමක් ගන්නෙ ඇමතිලාගෙ මන්ත්‍රීලාගෙ ලිස්ට් වලින්.වනජීවී එකට මොකෙක් හරි ගද්දි බලන්න ඕනම දෙයක් තියෙනවා.ඒ තමයි ඒ මිනිහා සත්තු ගැන දක්වන ආකල්පය.සත්තුන්ට ආදරේ නැති මිනිහෙක් ඕකට ගැලපෙන්නෙම නෑ.එහෙම එකක් නෑනෙ.ලිස්ට් එකේ නම තිබුනද ගත්තා.එහෙම ගත්ත සත්තු ගැන හැඟීමක් නැති උන් ඔය වගේ වැඩ කරන උන්ට පොඩි ගතමන්ට් එකක් වෙනුවෙන් සපෝට් කරනවා වෙන්න පුලුවන්.ඇත්තටම වනජීවී එක කියන්නෙ ගොඩක් කාර්යබහුලම ආයතනයක් වෙන්න එපැයි.ඒත් සමාජ මතේ හැදිල තියෙන්නෙ වනජීවී එකට පැනගත්තොත් නිකම්ම ඉඳලා පඩි ගන්න පුලුවන් තැනක් විදියට.ඒකෙන්ම තේරුම් ගන්න පුලුවන්නෙ ඇතුලෙ උන්ගෙ කෙරුවාව.මීට අවුරුද්දකට වගේ කලින් යාල කැලේ ඇතුලෙ මහ හයියෙන් සින්දු දාගෙන වනජීවී ඩයල් එකක් යුනිෆෝම් එක පිටින්ම බීලා නටන වීඩියෝ එකකුත් ලීක් වෙලා තිබුනා.ඉතින් එහෙම උන්ට වනජීවීන් බාර දුන්නම වෙන දේ තමා මේ වෙලා තියෙන්නේ.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113




    යාල කැලේ ඇතුලෙදිම ඇතාගෙ දළ දෙකයි වලිගයයි කපන් ගිහින්!!

    hambanthota itin kawuda rajakaranne kiyala amutuwen kiyanna oneeda?? ali 7k marapu unwa taama alluwe natte ai? Sajiyata mada gahuwata mee wagee kupadi wada pora karanne naa kiyala 100% sure. Yala park ekatat mun paarak kapala arinna yanne kiyala news ekakut giyaane
     
    Last edited: