ඕක තමා ඇත්ත බන්..මම නම් කියන්නේ මළගෙදරක බොන උන් වෙඩි තියලා දාන්න ඕන..පහර හැත්තෑ උන් එන්නේ බොන්න.මොන දුකක් වත් උන්ට නැහැ...උන් හිතන් ඉන්නේ නයිටක් ගහන්න බොන්න ඕන කියලා..
මේ තෙඩ් එකේම පේනවනේ..සීනියර් කියා ගත්ත පොන්න හැත්තක් බොන තරම![]()
ඉස්සර මචන් මළගෙවල් වල බිව්වේ මිනි වල හාරන එකා විතරයි
මොකද පොරත් කොහේන් හරි හොයාගන්න කුලීකාරයෙක් හින්දා
දන් එක සැහෙන්න වෙනස් වෙලා
ඉස්සර කෙල්ලෙක් තියා ගනියක් වත් මගුල් ගෙදරක බොනවා හොයන්න නැහා
මොනවා කරන්නද බන් සමජය ගඟ ගලනවා වගේ ඒ අතට මේ අතට ගලනවා
අපි දන්නවනම් අපි ඉන්නේ හරි මතයක් කියලා එච්චරයි.
ඕක තව කාටවත් නවත්තන්න් පුළුවන් දෙයක් නෙමේ
තම තමන් හිතලා නවත්තන්න ඕන දෙයක්
ඕකට වාද කරන එක තෙරැඋමක් නැහැ
මේකත් අර මස් මාළු කෑවම හොන්ද්ද නැද්ද කියන එක වගේ තමා









