ඔය දෙකටම හෙනගහල අකුලෝල ගියහම. ඉගෙන ගන්න පුළුවන් එවුන්ට කරන්න දෙයක් නැතුව යනවා, එතකොට උන් කරන්නේ දැන් ඉගෙනගන්න බැරි එවුන් කරන ජොබ් වලට බහිනවා. එතකොට ඉගෙනගන්න බැරි එවුන්ට හෙන ගහල අකුලෝලම යනවා. හරිම සිම්පල්. කොහොම කලත් කෙලවෙන්නේ ඉගෙනගන්න බැරි එවුන්ට.![]()

හෙන ගහන්න ඕන තව දේවල් නැද්ද.?![]()
ඔය දෙකටම හෙනගහල අකුලෝල ගියහම. ඉගෙන ගන්න පුළුවන් එවුන්ට කරන්න දෙයක් නැතුව යනවා, එතකොට උන් කරන්නේ දැන් ඉගෙනගන්න බැරි එවුන් කරන ජොබ් වලට බහිනවා. එතකොට ඉගෙනගන්න බැරි එවුන්ට හෙන ගහල අකුලෝලම යනවා. හරිම සිම්පල්. කොහොම කලත් කෙලවෙන්නේ ඉගෙනගන්න බැරි එවුන්ට.![]()

Car ganna salli naha kiyala Car epa kiyala protest karanna bane
ආ තව තියනව , මට රස්සාවකුත් නැ, ඒ හින්ද ආන්ඩුවටයි, විපක්ශෙටයි, ඒව පත් කරපු රටෙ මිනිස්සුන්ටයිත් හෙනම ගහල අකුලෝලම පල..................................

Salli nattam loan ekak dala private campus ekakata palayan
Car ganna apitat salli naha, habai loan dala gannawaCar ganna salli naha kiyala Car epa kiyala protest karanna bane
කාර් හදන කොම්පැනි ඔක්කොමත් හෙනම ගහල අකුලෝලම පල..................................
එතකොට හරි..

උබට කෙල්ලෙක් ඉන්නවද? නැත්තන් උන්ටත් හෙනගහල අකුලොල පල කියපන්....![]()
උඹේ ඔරිජිනල් එකටත් හෙණගහල බෑන් වෙලාම පල
චන්දෙ දීපු එඋනුත් හෙනම ගහල අකුලෝලම යනකොට, ආන්ඩුවෙ කැම්පස් , පරයිවට් කැම්පස් එඋන්ටත් හෙනම ගහල අකුලෝලම යනකොට කෙල්ලො විතරක් ඉතුරුවේද බොල........................