හෙනම ගොන්..... ද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ආලෝකයේ වේගයට වඩා හයියෙන් යන්න පුලුවන් නම් අතීතය අත්දකින්න පුලුවන් වෙන්න ඕනේ. කාලය හරහා යන්න පුලුවන්.

    අපි කාලය කියල මනින දේ සාපේක්ෂ දෙයක් අපි ඉන්න frame එකත් එක්ක
    මේ මොහොතේ උඹල කවුරුත් නොදන්නා රාමුවකට සාපෙක්ෂව ආලෝකයේ වේගයෙන් ගමන් කරමින් ඉන්නෙ මම
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උගේ කතාව හරි බං. මිනිහෙකුට ගන්න පුළුවන් උපරිම ත්වරණයක් තියෙනව. ඒක ඉක්මවුනොත් බ්ලඩ් වෙස්ල්ස් වලට ලොකූ අවුලක් වෙලා මැරෙන්න පුළුවන්
    අනිවාර්යෙන් තවරනයක් තියනවා. එක ඇත්ත. කරන්න ඕනේ ටික ටික තවරණය කරන ඒක. ඒ කියන්නේ සාමන්යෙන් විනාඩියක් වගේ කාලයක් අපිට ජි ලෝඩ් එකක් අල්ලන්න පුළුවන්. එහෙම විනාඩියක් තවරණය කරලා ආයි රිකවර් වෙන්න දෙනවා. පස්සේ ආයි ස්පිඩ් කරනවා එහෙම තමා කරන්න වෙන්නේ .

    ඔරලෝසු 2 ක් තියනවා( synchronized). B වල ඉඳන් මනුස්සයෙක්..A වල තියන ඔරලෝසුව දිහා බලාගෙන ඉන්නවා... දැන් එක මොහොතක, A වල ඔයලෝසුවේ වෙලාව මේ මනුස්සයා දකිනවා.. එතකොට A වෙලාව 2 යි කියලා
    ඔය කියන දුරක් යන්න මචන් ආලෝකයට ටික වෙලාවක් යනවා. එතකොට 2 යි කියල තියන එක ඇත්ත රිඩින් එකක් නෙමේ නේද? මොකද පේනකොට වෙලාවක් යනවා.
    ------ Post added on Jul 14, 2021 at 8:38 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඇත්තටම මචන් මම ඕපන් මයින්ඩ් එකෙන් ඉන්නේ මේ දේවල් ගැන. මම එකෙන් කියන්නේ මේ දේවල් මට සෙන්ස් උනේ නැති උනාට සෙන්ස් උන එකා දන්නවනේ ඒක ඇත්ත කියල. මට ඕනේ එක්කෝ මේ දේවල් ඉගෙන ගන්න එක්කෝ මේවා සෙන්ස් උන ය වැරදියට සෙන්ස් කරගෙන නම් හරි දේ මොකක්ද? AL පිසික්ස් කළා ඒ කාලේ ඉදන්ම ආසයි . දැනට කරන්නේ වෙන දෙයක්. එත් මම ඒක අතරලා නැ කිසිම විදිහකින්. උබ කියන එක හරි. මට පොත් කියවල තමා ඕක ගන්න පුළුවන්. එත් එකටකාලය යනවනේ. උබ කිව්වා වගේ සෝස් ටිකක් දීපන්කො වීඩියෝ මොකද ඒක තමා මට ඉගෙන ගන්න හුරු විදිහ. මචන් හුගක් ස්තුති මේ උදව් වලට

    විශේෂ සාපේක්ෂතාවාදයට විතරක් වෙන්වුන ලෙක්චර්ස් ඔන්ලයින් හොයාගන්න නැති තරම්. මොකද ඒක ඒ තරම් ලොකු කෑල්ලක් නොවෙන නිසා විශ්ව විද්‍යාල වල උනත් වෙනම කොටසක් හැටියට උගන්නන්නෙ නෑ. ඒ වෙනුවට classical electrodynamics වල අන්තිමට හෝ වෙනම modern mechanics වගේ නමක් යටතෙ වෙන පොඩි පොඩි ස්ටඩි ඒරියා ටිකකුත් එක්ක කළවමේ වගේ තමයි කෙරෙන්නෙ. එහෙම නැත්තන් සාධාරණ සාපේක්ෂතාවාදය වෙනුවෙන්ම ලියවුන පොත්වල preamble එකක් විදිහට තියෙන්නෙ.

    හැබැයි සාධාරණ සාපේක්ෂතාවාදයට නම් මූලාශ්‍ර ටොන් ගනින් දෙන්න පුලුවන්, දේශණ වල වීඩියෝස් පවා. අයිරනිකලි, අමාරු එක තමා හොයාගන්න ලේසිම.

    උඹට තියෙන ප්‍රශ්න හැටියට GR වලට යන්න අවශ්‍ය නෑ එකපාරම. SR ගැන දැනගන්නනෙ උවමනාව තියෙන්නෙ. ඔය පහලින් තියෙන එක තමයි මට සැක නැතුව දෙන්න පුලුවන් ලෙජිට් ඇකඩමික් මූලාශ්‍රය.

    මේ Alex Maloney McGill University එකේදි කරපු අන්ඩර්ග්‍රැජුවෙට් ෆිසික්ස් ක්ලාස් එකක ප්ලේලිස්ට් එකක්. ඕකෙ 4 - 15 ලෙක්චර්ස් ටික වෙන් වෙන්නෙ විශේෂ සාපේක්ෂතාවාදය වෙනුවෙන්. පදනමේ ඉඳල කයිනමැටික්ස් දක්වාම යනව. මේව ඉතින් තියරටිකල් ෆිසික්ස් දේශණ නිසා පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන්, මල්ටිමීඩියා වගේ ලුණු ඇඹුල් නම් නෑ. ලියාගෙන යන සීන් එකක් තමයි තියෙන්නෙ. නමුත් ඇත්තටම ඉගෙන ගන්න ඒවගේ චිත්‍රණය කිරීම් අවශ්‍ය නෑ. කොලේකුයි පැන්සලක් තිබ්බනම් ඇති.

    Maloney කියන්නෙ ඉතාම හොඳ තැනක ඉන්න gravitational physicist කෙනෙක්, හොඳ ගුරුවරයෙක්. හිමීට ට්‍රයි කරල බලන්න.

    ටෙක්ස්ට් බුක් කීපයක් තියෙනව, ඒත් උඹ කියවන වැඩේ සෙට් වෙන්නෑ කිව්ව නිසා මන් ඒව දැම්මෙ නෑ.

    කවදහරි GR ඉගෙනගන්න උවමනා උනොත් ඒකට මීට වඩා ලර්නින් මැටීරියල් හොයා ගන්න පුලුවන්.
     
    Thanks machan
    Ela mama uba kiwwa widihata karanawa.
    passe ayi meka continue karamu
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    QFSrcES.jpg

    බලපන් මම මේ ළඟදී අනාගතේට ගියා. උඹලා අපි එකෙක් හිටියේ නෑ :-( 😿
     
    • Haha
    Reactions: HAneo

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    කට්ටිය හරි උත්තර දීලද දන්නෑ බන් කියෙව්වෙ නෑ ටිකක් busy නිසා. Anyway ආලෝකයේ වේගයෙන් යද්දි වෙන දේ ගැන තාම දන්නෙ නෑ. And ෆිසික්ස් වල පිලිගන්නෙ කිසිම ස්කන්දයක් සහිත වස්තුවකට ආලෝකයේ වේගයෙන් යන්න බෑ කියල. ඒ නිසා ආලෝකයේ වේගයෙන් යද්දි සිද්ද වෙන දෙයක් ගැන කතා කරන ෆිසික්ස් වලට පටහැනියි.

    හැබැයි දෙයක සාපේක්ෂ වේගය වැඩිවෙන්න වැඩිවෙන්න ඒකෙ කාලය ගතවීම සාපේක්ෂව අඩු වෙනව. ආලෝකයේ වේගයට ආසන්න වෙද්දි ගොඩක් අඩු වෙනව. මේක නිකන්ම යාන්ත්‍රික දෙයක් විදිහට බලන්න එපා. ඔරලෝසුවක කටු කැරකෙන ඒවත් එක්ක හිතන්න එපා. මේක විශ්ව ස්වභාවයක් වගේ එකක්. ඒ වගේම බන් මෙතනදි සාපේක්ෂ කියන වචනෙ ඉතාම වැදගත්. මොකද කාලය ගතවීම අඩුවෙන්නෙ සාපේක්ෂවයි. ඒ කියන්නෙ ඔයා ලොකු වේගෙකින් යද්දි කාලය ගතවිම අඩු උනා කියල ඔයාට හැමදේම ස්ලෝ මෝෂන් වෙනව වගේ දෙයක් වෙන්නෙ නෑ. මෙතනදි ඔයාට ඔයාගෙ කාලය ගතවීම වෙනද වගේමයි දැනෙන්නෙ. හැබැයි ඒ කාලය ගතවීම පිටතට සාපේක්ෂව හිමින් සිද්ද වෙන්නෙ.

    ඔයා අධික වේගෙන් යන කෝච්චියක පෘතුවිය වටේ යනව කියල හිතන්න. දැන් ඔයා 2021 කෝච්චියට නැගල තේ එකක් බොනව. තේ එකක් බොන එක ඔයාට වෙනද වගේමයි ෆීල් වෙන්නෙ. විනාඩි 5ක් වෙනද වගේම ගත වෙනව ඒ වැඩේට. දැන් ඔයා තේ එක බීලා කෝච්චිය නවත්තල කෝච්චියෙන් බැහැල බලද්දි පෘතුවියෙ අවුරුද්ද 2026. අන්න එහෙම සිද්දියක් time dilation කියන්නෙ. වේගය නිසා වගේම ගුරුත්වය නිසත් time dilation සිද්ද වෙනව.

    ඕක ටිකක් theoretically කිවුවොත් ෆිසික්ස් වල උපකල්පනය කරනව අපි නිශ්චල හැමවෙලාවෙම කාලය කියන මානය දිගේ ආලෝකයේ වේගයෙන් ගමන් කරනව කියල. නමුත් අවකාශයේ තියෙන මානයක් දිගේ වේගයක් ඇති කරගද්දි කාලය කියන මානෙන් ඒ වේගය අඩුවෙලා ඒක තමයි අවකාශයේ මානයට ලැබෙන්නෙ. ඒ කියන්නෙ අපි හැමවෙලාවෙම අවකාශ කාලය හරහා ආලෝකයේ වේගයෙන් ගමන් කරමින් ඉන්නෙ. ඒක අවකාශය හා කාලය අතර බෙදිල යනව අවස්තාව අනුව.

    අයින්ස්ටයින්ගෙ සාමාන්‍ය සාපේක්ෂතාවදයෙ කියවෙන්නෙ ඔය කරුණු. ඒ වගේම ඕවා පරීක්ෂණාත්මකව ඔප්පු කරල තියෙන්නෙ.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Oonama ramuwaka alokaye wegaya niyathayak...Eka pareekshanathmaka sathyayak...Ethanin thama Gallian physics model eka loku wega walata aul kiyala therune....Uba alokaye wegayen giyath ubata sapekshawa alokaye wegaya c ma thama(0 newei).....Eka thama Einsteinta kaalaya sapeksha karanna sidda une....Alokaye wegaya hama raamuwakama niyatha karanna...ramuwen manina kaalaya eka eka ramuwata sapeksha karanna una...Eka thama Special relativity model eka.....
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කට්ටිය හරි උත්තර දීලද දන්නෑ බන් කියෙව්වෙ නෑ ටිකක් busy නිසා. Anyway ආලෝකයේ වේගයෙන් යද්දි වෙන දේ ගැන තාම දන්නෙ නෑ. And ෆිසික්ස් වල පිලිගන්නෙ කිසිම ස්කන්දයක් සහිත වස්තුවකට ආලෝකයේ වේගයෙන් යන්න බෑ කියල. ඒ නිසා ආලෝකයේ වේගයෙන් යද්දි සිද්ද වෙන දෙයක් ගැන කතා කරන ෆිසික්ස් වලට පටහැනියි.

    හැබැයි දෙයක සාපේක්ෂ වේගය වැඩිවෙන්න වැඩිවෙන්න ඒකෙ කාලය ගතවීම සාපේක්ෂව අඩු වෙනව. ආලෝකයේ වේගයට ආසන්න වෙද්දි ගොඩක් අඩු වෙනව. මේක නිකන්ම යාන්ත්‍රික දෙයක් විදිහට බලන්න එපා. ඔරලෝසුවක කටු කැරකෙන ඒවත් එක්ක හිතන්න එපා. මේක විශ්ව ස්වභාවයක් වගේ එකක්. ඒ වගේම බන් මෙතනදි සාපේක්ෂ කියන වචනෙ ඉතාම වැදගත්. මොකද කාලය ගතවීම අඩුවෙන්නෙ සාපේක්ෂවයි. ඒ කියන්නෙ ඔයා ලොකු වේගෙකින් යද්දි කාලය ගතවිම අඩු උනා කියල ඔයාට හැමදේම ස්ලෝ මෝෂන් වෙනව වගේ දෙයක් වෙන්නෙ නෑ. මෙතනදි ඔයාට ඔයාගෙ කාලය ගතවීම වෙනද වගේමයි දැනෙන්නෙ. හැබැයි ඒ කාලය ගතවීම පිටතට සාපේක්ෂව හිමින් සිද්ද වෙන්නෙ.

    ඔයා අධික වේගෙන් යන කෝච්චියක පෘතුවිය වටේ යනව කියල හිතන්න. දැන් ඔයා 2021 කෝච්චියට නැගල තේ එකක් බොනව. තේ එකක් බොන එක ඔයාට වෙනද වගේමයි ෆීල් වෙන්නෙ. විනාඩි 5ක් වෙනද වගේම ගත වෙනව ඒ වැඩේට. දැන් ඔයා තේ එක බීලා කෝච්චිය නවත්තල කෝච්චියෙන් බැහැල බලද්දි පෘතුවියෙ අවුරුද්ද 2026. අන්න එහෙම සිද්දියක් time dilation කියන්නෙ. වේගය නිසා වගේම ගුරුත්වය නිසත් time dilation සිද්ද වෙනව.

    ඕක ටිකක් theoretically කිවුවොත් ෆිසික්ස් වල උපකල්පනය කරනව අපි නිශ්චල හැමවෙලාවෙම කාලය කියන මානය දිගේ ආලෝකයේ වේගයෙන් ගමන් කරනව කියල. නමුත් අවකාශයේ තියෙන මානයක් දිගේ වේගයක් ඇති කරගද්දි කාලය කියන මානෙන් ඒ වේගය අඩුවෙලා ඒක තමයි අවකාශයේ මානයට ලැබෙන්නෙ. ඒ කියන්නෙ අපි හැමවෙලාවෙම අවකාශ කාලය හරහා ආලෝකයේ වේගයෙන් ගමන් කරමින් ඉන්නෙ. ඒක අවකාශය හා කාලය අතර බෙදිල යනව අවස්තාව අනුව.

    අයින්ස්ටයින්ගෙ සාමාන්‍ය සාපේක්ෂතාවදයෙ කියවෙන්නෙ ඔය කරුණු. ඒ වගේම ඕවා පරීක්ෂණාත්මකව ඔප්පු කරල තියෙන්නෙ.
    ඔයා මේ සරලව කියන්නේ වේගයෙන් යනකොට අපිට දැනට දැනෙන්නේ දුරක් කවර කරනවා කියලා එත් එක එහෙම නෙමේ වෙන්නේ . කාලය සහ අවකාශය කියන දෙකෙන් එකක් කවර වෙනවා කියලනේ.
    ප්‍රශ්නේ: මේක පරික්ෂනාත්මකව ඔප්පු කරලා තියේ නම් ඒ මොකක්ද කියල කියනවද මචන් බලන්න
    (අර full සෝල එක්ලිප්ස් එකක් වෙනකොට තාරකා වල පිහිටීම වෙනස් වෙන සින් එක නේද මේ ?)

    අවකාශය හා කාලය අතර බෙදිල යනව අවස්තාව අනුව.

    ප්‍රශ්නේ: කොහොමද මේක බෙදෙන්නේ? ඒක තීරණය වෙන්නේ කොහොමද?
     
    • Love
    Reactions: timetraveler1921

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    විශේෂ සාපේක්ෂතාවාදයට විතරක් වෙන්වුන ලෙක්චර්ස් ඔන්ලයින් හොයාගන්න නැති තරම්. මොකද ඒක ඒ තරම් ලොකු කෑල්ලක් නොවෙන නිසා විශ්ව විද්‍යාල වල උනත් වෙනම කොටසක් හැටියට උගන්නන්නෙ නෑ. ඒ වෙනුවට classical electrodynamics වල අන්තිමට හෝ වෙනම modern mechanics වගේ නමක් යටතෙ වෙන පොඩි පොඩි ස්ටඩි ඒරියා ටිකකුත් එක්ක කළවමේ වගේ තමයි කෙරෙන්නෙ. එහෙම නැත්තන් සාධාරණ සාපේක්ෂතාවාදය වෙනුවෙන්ම ලියවුන පොත්වල preamble එකක් විදිහට තියෙන්නෙ.

    හැබැයි සාධාරණ සාපේක්ෂතාවාදයට නම් මූලාශ්‍ර ටොන් ගනින් දෙන්න පුලුවන්, දේශණ වල වීඩියෝස් පවා. අයිරනිකලි, අමාරු එක තමා හොයාගන්න ලේසිම.

    උඹට තියෙන ප්‍රශ්න හැටියට GR වලට යන්න අවශ්‍ය නෑ එකපාරම. SR ගැන දැනගන්නනෙ උවමනාව තියෙන්නෙ. ඔය පහලින් තියෙන එක තමයි මට සැක නැතුව දෙන්න පුලුවන් ලෙජිට් ඇකඩමික් මූලාශ්‍රය.

    මේ Alex Maloney McGill University එකේදි කරපු අන්ඩර්ග්‍රැජුවෙට් ෆිසික්ස් ක්ලාස් එකක ප්ලේලිස්ට් එකක්. ඕකෙ 4 - 15 ලෙක්චර්ස් ටික වෙන් වෙන්නෙ විශේෂ සාපේක්ෂතාවාදය වෙනුවෙන්. පදනමේ ඉඳල කයිනමැටික්ස් දක්වාම යනව. මේව ඉතින් තියරටිකල් ෆිසික්ස් දේශණ නිසා පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන්, මල්ටිමීඩියා වගේ ලුණු ඇඹුල් නම් නෑ. ලියාගෙන යන සීන් එකක් තමයි තියෙන්නෙ. නමුත් ඇත්තටම ඉගෙන ගන්න ඒවගේ චිත්‍රණය කිරීම් අවශ්‍ය නෑ. කොලේකුයි පැන්සලක් තිබ්බනම් ඇති.

    Maloney කියන්නෙ ඉතාම හොඳ තැනක ඉන්න gravitational physicist කෙනෙක්, හොඳ ගුරුවරයෙක්. හිමීට ට්‍රයි කරල බලන්න.

    ටෙක්ස්ට් බුක් කීපයක් තියෙනව, ඒත් උඹ කියවන වැඩේ සෙට් වෙන්නෑ කිව්ව නිසා මන් ඒව දැම්මෙ නෑ.

    කවදහරි GR ඉගෙනගන්න උවමනා උනොත් ඒකට මීට වඩා ලර්නින් මැටීරියල් හොයා ගන්න පුලුවන්.

    Fredic Shuller ge series balanne nadda...

    man kare Engineering..Habai Physics Applied maths tikak igena gaththe Youtube eken.......Shuller habai pattama mathematical base....Porage Quantum mechanics series ekak thiyanawa...eka balala mn Maths igena gaththa physics walata wada..Topology,Functional analysis,Differential geometry,Lie Groups....
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Fredic Shuller ge series balanne nadda...

    man kare Engineering..Habai Physics Applied maths tika igena gaththe Youtube eken.......Shuller habai pattama mathematical base....Porage Quantum mechanics series ekak thiyanawa...eka balala mn Maths igena gaththa physics walata wada..Topology,Functional analysis,Differential geometry....

    මේ ටික නම් මට සැහෙන්න බර වැඩි එත්
    ඔයා තමා හොයා හොයා හිටි මිනිහා.
    කතාව මෙහෙමයි
    මට තියෙන්නේ OL ගණිතය විතරයි . AL බයෝ නේ කලේ
    මචං මේ පැත්තට ඕනේ කරන ගණිතය මුල ඉදන් ඉගෙනගන්න මට වීඩියෝ ටිකක් සෙට් කරලා දෙන්න පුලුවන්ද?
    වැඩේ තියෙන්නේ මම දන්නේ නැ මොනවද සර්ච් කරන්න ඕනේ කියල.
     
    • Wow
    Reactions: timetraveler1921

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    A
    මේ ටික නම් මට සැහෙන්න බර වැඩි එත්
    ඔයා තමා හොයා හොයා හිටි මිනිහා.
    කතාව මෙහෙමයි
    මට තියෙන්නේ OL ගණිතය විතරයි . AL බයෝ නේ කලේ
    මචං මේ පැත්තට ඕනේ කරන ගණිතය මුල ඉදන් ඉගෙනගන්න මට වීඩියෝ ටිකක් සෙට් කරලා දෙන්න පුලුවන්ද?
    වැඩේ තියෙන්නේ මම දන්නේ නැ මොනවද සර්ච් කරන්න ඕනේ කියල.
    Ado Topology maths special degree ekak gaththa porakatath hena aulma subject ekak....
    Ubata isselama thiyenne Kalanaya..(Calculus) igena ganna eka......
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    A

    Ado Topology maths special degree ekak gaththa porakatath hena aulma subject ekak....
    Ubata isselama thiyenne Kalanaya..(Calculus) igena ganna eka......
    Ela machan eka nam hoyaganna puluwan
    e unaata ube laga thiye nam vidio ekak oka itha ikmanata allaganna eka dapan hode
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Fredic Shuller ge series balanne nadda...

    man kare Engineering..Habai Physics Applied maths tikak igena gaththe Youtube eken.......Shuller habai pattama mathematical base....Porage Quantum mechanics series ekak thiyanawa...eka balala mn Maths igena gaththa physics walata wada..Topology,Functional analysis,Differential geometry,Lie Groups....

    ඔව් මන් දැම්මෙ SR වලට විතරයි.

    Schuller, Neil Turok, Alex Maloney තුන් දෙනාගෙ ඒව තමයි මම යුට්‍යූබ් එකේ GR ගැන දැක්ක හොඳ ලෙක්චර්ස් ටික.

    Schuller ගෙ වෙනම මැතමැටිකල් ෆිසික්ස් වලට ෆවුන්ඩේෂනල් දේවල් කවර් කරන ලෙක්චර් සීරීස් එකකුත් තියෙනව නේ. ඇත්තටම සම්පූර්ණ GR ස්කෝප් එක බැලුවම Schuller ගෙ දේශණ පවා මැතමැටිකල් රිගර් එක අතින් මීඩියම් තියෙන්නෙ. ඒත් ෆිසික්ස් නෙ, ඕනෙවට වඩා මැත්ස් ගැන කරදර වෙලත් බෑ. Introductory කෝර්ස් එකක් හැටියට තියෙන හොඳම විකල්පෙ ඕකෙ තමයි.

    හොඳම ක්‍රමය තමයි ටොපොලොජි, ඩි. ජියොමෙට්‍රි කවර් කරල පස්සෙ GR පටන් ගන්න එක. පස්සෙ ගෲප් තියරි සහ ඇබ්ස්ට්‍රැක්ට් ඇල්ජිබ්‍රා කවර් කරල ආපහු ඇඩ්වාන්ස් කෝර්ස් එකක් කරන එක.
     
    Last edited: