මේ මොහොතේ උඹල කවුරුත් නොදන්නා රාමුවකට සාපෙක්ෂව ආලෝකයේ වේගයෙන් ගමන් කරමින් ඉන්නෙ මමආලෝකයේ වේගයට වඩා හයියෙන් යන්න පුලුවන් නම් අතීතය අත්දකින්න පුලුවන් වෙන්න ඕනේ. කාලය හරහා යන්න පුලුවන්.
අපි කාලය කියල මනින දේ සාපේක්ෂ දෙයක් අපි ඉන්න frame එකත් එක්ක
අනිවාර්යෙන් තවරනයක් තියනවා. එක ඇත්ත. කරන්න ඕනේ ටික ටික තවරණය කරන ඒක. ඒ කියන්නේ සාමන්යෙන් විනාඩියක් වගේ කාලයක් අපිට ජි ලෝඩ් එකක් අල්ලන්න පුළුවන්. එහෙම විනාඩියක් තවරණය කරලා ආයි රිකවර් වෙන්න දෙනවා. පස්සේ ආයි ස්පිඩ් කරනවා එහෙම තමා කරන්න වෙන්නේ .උගේ කතාව හරි බං. මිනිහෙකුට ගන්න පුළුවන් උපරිම ත්වරණයක් තියෙනව. ඒක ඉක්මවුනොත් බ්ලඩ් වෙස්ල්ස් වලට ලොකූ අවුලක් වෙලා මැරෙන්න පුළුවන්
ඔය කියන දුරක් යන්න මචන් ආලෝකයට ටික වෙලාවක් යනවා. එතකොට 2 යි කියල තියන එක ඇත්ත රිඩින් එකක් නෙමේ නේද? මොකද පේනකොට වෙලාවක් යනවා.ඔරලෝසු 2 ක් තියනවා( synchronized). B වල ඉඳන් මනුස්සයෙක්..A වල තියන ඔරලෝසුව දිහා බලාගෙන ඉන්නවා... දැන් එක මොහොතක, A වල ඔයලෝසුවේ වෙලාව මේ මනුස්සයා දකිනවා.. එතකොට A වෙලාව 2 යි කියලා
ඇත්තටම මචන් මම ඕපන් මයින්ඩ් එකෙන් ඉන්නේ මේ දේවල් ගැන. මම එකෙන් කියන්නේ මේ දේවල් මට සෙන්ස් උනේ නැති උනාට සෙන්ස් උන එකා දන්නවනේ ඒක ඇත්ත කියල. මට ඕනේ එක්කෝ මේ දේවල් ඉගෙන ගන්න එක්කෝ මේවා සෙන්ස් උන ය වැරදියට සෙන්ස් කරගෙන නම් හරි දේ මොකක්ද? AL පිසික්ස් කළා ඒ කාලේ ඉදන්ම ආසයි . දැනට කරන්නේ වෙන දෙයක්. එත් මම ඒක අතරලා නැ කිසිම විදිහකින්. උබ කියන එක හරි. මට පොත් කියවල තමා ඕක ගන්න පුළුවන්. එත් එකටකාලය යනවනේ. උබ කිව්වා වගේ සෝස් ටිකක් දීපන්කො වීඩියෝ මොකද ඒක තමා මට ඉගෙන ගන්න හුරු විදිහ. මචන් හුගක් ස්තුති මේ උදව් වලට
විශේෂ සාපේක්ෂතාවාදයට විතරක් වෙන්වුන ලෙක්චර්ස් ඔන්ලයින් හොයාගන්න නැති තරම්. මොකද ඒක ඒ තරම් ලොකු කෑල්ලක් නොවෙන නිසා විශ්ව විද්‍යාල වල උනත් වෙනම කොටසක් හැටියට උගන්නන්නෙ නෑ. ඒ වෙනුවට classical electrodynamics වල අන්තිමට හෝ වෙනම modern mechanics වගේ නමක් යටතෙ වෙන පොඩි පොඩි ස්ටඩි ඒරියා ටිකකුත් එක්ක කළවමේ වගේ තමයි කෙරෙන්නෙ. එහෙම නැත්තන් සාධාරණ සාපේක්ෂතාවාදය වෙනුවෙන්ම ලියවුන පොත්වල preamble එකක් විදිහට තියෙන්නෙ.
හැබැයි සාධාරණ සාපේක්ෂතාවාදයට නම් මූලාශ්‍ර ටොන් ගනින් දෙන්න පුලුවන්, දේශණ වල වීඩියෝස් පවා. අයිරනිකලි, අමාරු එක තමා හොයාගන්න ලේසිම.
උඹට තියෙන ප්‍රශ්න හැටියට GR වලට යන්න අවශ්‍ය නෑ එකපාරම. SR ගැන දැනගන්නනෙ උවමනාව තියෙන්නෙ. ඔය පහලින් තියෙන එක තමයි මට සැක නැතුව දෙන්න පුලුවන් ලෙජිට් ඇකඩමික් මූලාශ්‍රය.
මේ Alex Maloney McGill University එකේදි කරපු අන්ඩර්ග්‍රැජුවෙට් ෆිසික්ස් ක්ලාස් එකක ප්ලේලිස්ට් එකක්. ඕකෙ 4 - 15 ලෙක්චර්ස් ටික වෙන් වෙන්නෙ විශේෂ සාපේක්ෂතාවාදය වෙනුවෙන්. පදනමේ ඉඳල කයිනමැටික්ස් දක්වාම යනව. මේව ඉතින් තියරටිකල් ෆිසික්ස් දේශණ නිසා පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන්, මල්ටිමීඩියා වගේ ලුණු ඇඹුල් නම් නෑ. ලියාගෙන යන සීන් එකක් තමයි තියෙන්නෙ. නමුත් ඇත්තටම ඉගෙන ගන්න ඒවගේ චිත්‍රණය කිරීම් අවශ්‍ය නෑ. කොලේකුයි පැන්සලක් තිබ්බනම් ඇති.
Maloney කියන්නෙ ඉතාම හොඳ තැනක ඉන්න gravitational physicist කෙනෙක්, හොඳ ගුරුවරයෙක්. හිමීට ට්‍රයි කරල බලන්න.
ටෙක්ස්ට් බුක් කීපයක් තියෙනව, ඒත් උඹ කියවන වැඩේ සෙට් වෙන්නෑ කිව්ව නිසා මන් ඒව දැම්මෙ නෑ.
කවදහරි GR ඉගෙනගන්න උවමනා උනොත් ඒකට මීට වඩා ලර්නින් මැටීරියල් හොයා ගන්න පුලුවන්.

ඔයා මේ සරලව කියන්නේ වේගයෙන් යනකොට අපිට දැනට දැනෙන්නේ දුරක් කවර කරනවා කියලා එත් එක එහෙම නෙමේ වෙන්නේ . කාලය සහ අවකාශය කියන දෙකෙන් එකක් කවර වෙනවා කියලනේ.කට්ටිය හරි උත්තර දීලද දන්නෑ බන් කියෙව්වෙ නෑ ටිකක් busy නිසා. Anyway ආලෝකයේ වේගයෙන් යද්දි වෙන දේ ගැන තාම දන්නෙ නෑ. And ෆිසික්ස් වල පිලිගන්නෙ කිසිම ස්කන්දයක් සහිත වස්තුවකට ආලෝකයේ වේගයෙන් යන්න බෑ කියල. ඒ නිසා ආලෝකයේ වේගයෙන් යද්දි සිද්ද වෙන දෙයක් ගැන කතා කරන ෆිසික්ස් වලට පටහැනියි.
හැබැයි දෙයක සාපේක්ෂ වේගය වැඩිවෙන්න වැඩිවෙන්න ඒකෙ කාලය ගතවීම සාපේක්ෂව අඩු වෙනව. ආලෝකයේ වේගයට ආසන්න වෙද්දි ගොඩක් අඩු වෙනව. මේක නිකන්ම යාන්ත්‍රික දෙයක් විදිහට බලන්න එපා. ඔරලෝසුවක කටු කැරකෙන ඒවත් එක්ක හිතන්න එපා. මේක විශ්ව ස්වභාවයක් වගේ එකක්. ඒ වගේම බන් මෙතනදි සාපේක්ෂ කියන වචනෙ ඉතාම වැදගත්. මොකද කාලය ගතවීම අඩුවෙන්නෙ සාපේක්ෂවයි. ඒ කියන්නෙ ඔයා ලොකු වේගෙකින් යද්දි කාලය ගතවිම අඩු උනා කියල ඔයාට හැමදේම ස්ලෝ මෝෂන් වෙනව වගේ දෙයක් වෙන්නෙ නෑ. මෙතනදි ඔයාට ඔයාගෙ කාලය ගතවීම වෙනද වගේමයි දැනෙන්නෙ. හැබැයි ඒ කාලය ගතවීම පිටතට සාපේක්ෂව හිමින් සිද්ද වෙන්නෙ.
ඔයා අධික වේගෙන් යන කෝච්චියක පෘතුවිය වටේ යනව කියල හිතන්න. දැන් ඔයා 2021 කෝච්චියට නැගල තේ එකක් බොනව. තේ එකක් බොන එක ඔයාට වෙනද වගේමයි ෆීල් වෙන්නෙ. විනාඩි 5ක් වෙනද වගේම ගත වෙනව ඒ වැඩේට. දැන් ඔයා තේ එක බීලා කෝච්චිය නවත්තල කෝච්චියෙන් බැහැල බලද්දි පෘතුවියෙ අවුරුද්ද 2026. අන්න එහෙම සිද්දියක් time dilation කියන්නෙ. වේගය නිසා වගේම ගුරුත්වය නිසත් time dilation සිද්ද වෙනව.
ඕක ටිකක් theoretically කිවුවොත් ෆිසික්ස් වල උපකල්පනය කරනව අපි නිශ්චල හැමවෙලාවෙම කාලය කියන මානය දිගේ ආලෝකයේ වේගයෙන් ගමන් කරනව කියල. නමුත් අවකාශයේ තියෙන මානයක් දිගේ වේගයක් ඇති කරගද්දි කාලය කියන මානෙන් ඒ වේගය අඩුවෙලා ඒක තමයි අවකාශයේ මානයට ලැබෙන්නෙ. ඒ කියන්නෙ අපි හැමවෙලාවෙම අවකාශ කාලය හරහා ආලෝකයේ වේගයෙන් ගමන් කරමින් ඉන්නෙ. ඒක අවකාශය හා කාලය අතර බෙදිල යනව අවස්තාව අනුව.
අයින්ස්ටයින්ගෙ සාමාන්‍ය සාපේක්ෂතාවදයෙ කියවෙන්නෙ ඔය කරුණු. ඒ වගේම ඕවා පරීක්ෂණාත්මකව ඔප්පු කරල තියෙන්නෙ.
විශේෂ සාපේක්ෂතාවාදයට විතරක් වෙන්වුන ලෙක්චර්ස් ඔන්ලයින් හොයාගන්න නැති තරම්. මොකද ඒක ඒ තරම් ලොකු කෑල්ලක් නොවෙන නිසා විශ්ව විද්‍යාල වල උනත් වෙනම කොටසක් හැටියට උගන්නන්නෙ නෑ. ඒ වෙනුවට classical electrodynamics වල අන්තිමට හෝ වෙනම modern mechanics වගේ නමක් යටතෙ වෙන පොඩි පොඩි ස්ටඩි ඒරියා ටිකකුත් එක්ක කළවමේ වගේ තමයි කෙරෙන්නෙ. එහෙම නැත්තන් සාධාරණ සාපේක්ෂතාවාදය වෙනුවෙන්ම ලියවුන පොත්වල preamble එකක් විදිහට තියෙන්නෙ.
හැබැයි සාධාරණ සාපේක්ෂතාවාදයට නම් මූලාශ්‍ර ටොන් ගනින් දෙන්න පුලුවන්, දේශණ වල වීඩියෝස් පවා. අයිරනිකලි, අමාරු එක තමා හොයාගන්න ලේසිම.
උඹට තියෙන ප්‍රශ්න හැටියට GR වලට යන්න අවශ්‍ය නෑ එකපාරම. SR ගැන දැනගන්නනෙ උවමනාව තියෙන්නෙ. ඔය පහලින් තියෙන එක තමයි මට සැක නැතුව දෙන්න පුලුවන් ලෙජිට් ඇකඩමික් මූලාශ්‍රය.
මේ Alex Maloney McGill University එකේදි කරපු අන්ඩර්ග්‍රැජුවෙට් ෆිසික්ස් ක්ලාස් එකක ප්ලේලිස්ට් එකක්. ඕකෙ 4 - 15 ලෙක්චර්ස් ටික වෙන් වෙන්නෙ විශේෂ සාපේක්ෂතාවාදය වෙනුවෙන්. පදනමේ ඉඳල කයිනමැටික්ස් දක්වාම යනව. මේව ඉතින් තියරටිකල් ෆිසික්ස් දේශණ නිසා පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන්, මල්ටිමීඩියා වගේ ලුණු ඇඹුල් නම් නෑ. ලියාගෙන යන සීන් එකක් තමයි තියෙන්නෙ. නමුත් ඇත්තටම ඉගෙන ගන්න ඒවගේ චිත්‍රණය කිරීම් අවශ්‍ය නෑ. කොලේකුයි පැන්සලක් තිබ්බනම් ඇති.
Maloney කියන්නෙ ඉතාම හොඳ තැනක ඉන්න gravitational physicist කෙනෙක්, හොඳ ගුරුවරයෙක්. හිමීට ට්‍රයි කරල බලන්න.
ටෙක්ස්ට් බුක් කීපයක් තියෙනව, ඒත් උඹ කියවන වැඩේ සෙට් වෙන්නෑ කිව්ව නිසා මන් ඒව දැම්මෙ නෑ.
කවදහරි GR ඉගෙනගන්න උවමනා උනොත් ඒකට මීට වඩා ලර්නින් මැටීරියල් හොයා ගන්න පුලුවන්.
Fredic Shuller ge series balanne nadda...
man kare Engineering..Habai Physics Applied maths tika igena gaththe Youtube eken.......Shuller habai pattama mathematical base....Porage Quantum mechanics series ekak thiyanawa...eka balala mn Maths igena gaththa physics walata wada..Topology,Functional analysis,Differential geometry....
Ado Topology maths special degree ekak gaththa porakatath hena aulma subject ekak....මේ ටික නම් මට සැහෙන්න බර වැඩි එත්
ඔයා තමා හොයා හොයා හිටි මිනිහා.
කතාව මෙහෙමයි
මට තියෙන්නේ OL ගණිතය විතරයි . AL බයෝ නේ කලේ
මචං මේ පැත්තට ඕනේ කරන ගණිතය මුල ඉදන් ඉගෙනගන්න මට වීඩියෝ ටිකක් සෙට් කරලා දෙන්න පුලුවන්ද?
වැඩේ තියෙන්නේ මම දන්නේ නැ මොනවද සර්ච් කරන්න ඕනේ කියල.
Ela machan eka nam hoyaganna puluwanA
Ado Topology maths special degree ekak gaththa porakatath hena aulma subject ekak....
Ubata isselama thiyenne Kalanaya..(Calculus) igena ganna eka......
Fredic Shuller ge series balanne nadda...
man kare Engineering..Habai Physics Applied maths tikak igena gaththe Youtube eken.......Shuller habai pattama mathematical base....Porage Quantum mechanics series ekak thiyanawa...eka balala mn Maths igena gaththa physics walata wada..Topology,Functional analysis,Differential geometry,Lie Groups....