Hdd eke awulk natiwa ati bn ... godak welawata power supply eka witarak gihin ati ...

lockdown කාලේ එන සිරාම ප්රශ්න. ඔක්කොම වහල නිසා මුකුත් කරගන්න බෑ නේ දැන්.
අකුණු ගැහුවා කියල කිව්වොත් claim කරන්නේ නෑ මචං. මම කිව්වේ නෑ..හම්මෝ....
මගෙ ඇඳේ ඔලුව කිට්ටුවට වෙන්න ප්ලග් පොයින්ට් එකක් තියෙනව. ඇඳ වෙනස් කරනවද, ප්ලග් පොයින්ට් එක වෙනස් කරනවද කියල කල්පනා කෙරුවෙ..
අකුණු ගැහුවම වොරන්ටි ක්ලේම් කරනවද?
ලේසිම දේ බෙඩ් එක වෙනස් කරන එක,එහෙම බැරිනම් ඉතින් පිටින් කේසිං එකක් ගහල ප්ලග් එක වෙන තැනකට ගන්න වෙනවා,හම්මෝ....
මගෙ ඇඳේ ඔලුව කිට්ටුවට වෙන්න ප්ලග් පොයින්ට් එකක් තියෙනව. ඇඳ වෙනස් කරනවද, ප්ලග් පොයින්ට් එක වෙනස් කරනවද කියල කල්පනා කෙරුවෙ..
අකුණු ගැහුවම වොරන්ටි ක්ලේම් කරනවද?
කේසින් ගහල ප්ලග් එක වෙනස් කරොත් ටිකක් කැත වෙයි කියල හිතෙනව.ලේසිම දේ බෙඩ් එක වෙනස් කරන එක,එහෙම බැරිනම් ඉතින් පිටින් කේසිං එකක් ගහල ප්ලග් එක වෙන තැනකට ගන්න වෙනවා,