හෙනයක් වැදුන.

EON

Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    උදේ 5.00 විතර හෙන ගැහුවා වගේ සද්දයක් ආව යාලු. උඩ විසිවෙලා නැගිටුනේ ඇඳෙන්.🙁 මොකක්ද උනේ කියල හිතා ගන්නත් බෑ. ටිකක් වෙලා ඉඳල සාලෙට ඇවිත් බැලුවම අර plug points වල වටේ තියෙන plastic frame එහෙම කීපයක් විසි වෙලා ගිහින් තිබුන. Trip එක බැලුවම කළු වෙලා, අර test button එක එහෙම විසිවෙලා බලු තඩියගෙ කටේ තිබිල හම්බුනේ.:sorry: brakers නුත් කීපයක් පිච්චිලා. ගේට්ටුවේ bell switch එක තව switch දෙකතුනකුත් එලියට පැනල බං. 🙁. මෙහෙම දේවල් වෙනවද බං අකුණු වලට.? අපේ ගෙදර විතරක් නෙවේ ගෙවල් දෙක තුනකම මෙහෙම වෙලා. අල්ලපු ගෙදර uncle හරි හොඳයි. පොර ඒ වෙනකොටත් electrician කෙනෙක්ට කියල එන්න කියල. ඒ එක්කෙනාම අපිත් ගෙන්න ගත්ත. Light 15 ක්‌ විතර පිච්චිලා. Meter board එක ළඟ trip එක ceb එකෙන් ඇවිත් දැම්ම. ඒ ඔක්කොමත් හරි බං. Pc එකටයි, ups එකයි, tv එකයි decorder එකයි, wifi එකයි ඔක්කොම වැඩ නෑ. ඒවා දාල තිබුනේ නෑ ඒත් wall එකට plug කරල තිබුනේ. 🙁. Pc eka නැතුව ගෙදර ඉඳන් වැඩ කරන්න විදිහකුත් නෑ බං. Warranty තියෙනව ඒත් shop එක වහල නිසා 14න් පස්සේ ගෙන්නලු.
    අනේ මට දන්න එකෙක් කියපන් 3.5 hdd enclosure එකක් ඉක්මනට ගන්න තැනක්.? මට බය hard එක ගිහින්ද කියල. Power supply එකනම් sure එකට ගිහින්. Warranty පැත්තකින් තියල හදාගන්න වත් power supply ත් නෑ බං මේක brandered pc එකක් නිසා. Power supply එකේ wires වෙනස්. දන්න එකෙක් ඉන්නවනම් උදව් කරපන් යාලු.
    ohoma wenawa. ape gedara thibba Thambili gahata waduna. eth ekkama gate ekata dala thibba ara bola light dekatath wadila. api baladdi holder eka witharai thiyanne. bola hoyaganna na. passe baladdi akune waduna para ara plastic bola wisi wela gihilla issaraha gedara thappe mulata watila. adi 20k palal parak thiyanneth. akunak wadila plastic eka wisi una widiya matath therenne na. bola walata kisima burn mark ekak, crack ekak na. ekko lights pupuraddi athule pressure eka wadi wela arawa wisi unada danne na
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    gedara phone/internet /router ehema wadada ?
    Wifi එක කෙලවෙලා බං. Landline එකක් නම් නෑ අපේ ගෙදර.
    Gewal langa signal tower ekak wath thiyenawada?
    ළඟම නම් නෑ බං. අද වහලෙට නැගල බැලුව dialog dish එක. ඒකෙ LNB එකේ කුහරේ විතරයි. ඔක්කොම පිච්චිලා. ඒකට ඇදෙන්න ඇත්තේ.

    ඒක තමයි බං. මට හිතාගන්නත් බෑ. මන් මේකෙ දැන්මේ නෑ මට sure ම නැති නිසා බං තාප්පෙන් පොඩි කෑල්ලකුත් කැඩිලා, කුස්සියේ බිත්තියේ පිටපත්තේ පාළුවක් වගේ ටිකකුත් ගිහින්. 🙁 අකුණු ගැන අහල තිබුනට මෙහෙම දෙයක් මං දැකල නෑ බං.. 🙁 හැබැයි ඒ සද්දෙ නම් අම්මෝ කියන්න තේරෙන්නෙ නෑ.

    ඒක තමයි බං. මට හිතාගන්නත් බෑ. මන් මේකෙ දැන්මේ නෑ මට sure ම නැති නිසා බං තාප්පෙන් පොඩි කෑල්ලකුත් කැඩිලා, කුස්සියේ බිත්තියේ පිටපත්තේ පාළුවක් වගේ ටිකකුත් ගිහින්. 🙁 අකුණු ගැන අහල තිබුනට මෙහෙම දෙයක් මං දැකල නෑ බං.. 🙁 හැබැයි ඒ සද්දෙ නම් අම්මෝ කියන්න තේරෙන්නෙ
    කේසින් ගහල ප්ලග් එක වෙනස් කරොත් ටිකක් කැත වෙයි කියල හිතෙනව.
    ඇඳ වෙනස් කරන්න කියල බැලුවෙ.

    මේ කියන විදිහට ප්ලග් එකක් කනෙක්ට් නොකර තිබුණත් හෙන ගැහුවොත් ප්ලග් බේස් එකෙන් ගින්දර පාරක් එන්න ඉඩ තියෙනව.
    ඒක තමයි මටත් ප්‍රශ්නේ බං ඒ අකුනකට ඒ තරම් power එකක් තියෙනව කියල මේ දේ ඇස්දෙකෙන් දැක්කේ නැත්තම් මමත් විශ්වාස කරන්නේ නෑ බං. ඇණත් කඩාගෙන plug එක එලියට පනින්න තරම්. Dish එකක් තියෙනව නම් අනිවාර්යයෙන් ඇන්ටනා cable එක ගලවපන්. මට ලොකු විශ්වාසයක් තියෙනව මේක ආවේ ඩිෂ් එක හරහා කියල. LNB එක හිල් වෙලාම ගිහින්. 🙁
    ------ Post added on Jun 7, 2021 at 5:19 PM
     
    • Wow
    Reactions: PHBhagya

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    Wifi එක කෙලවෙලා බං. Landline එකක් නම් නෑ අපේ ගෙදර.

    ළඟම නම් නෑ බං. අද වහලෙට නැගල බැලුව dialog dish එක. ඒකෙ LNB එකේ කුහරේ විතරයි. ඔක්කොම පිච්චිලා. ඒකට ඇදෙන්න ඇත්තේ.

    ඒක තමයි බං. මට හිතාගන්නත් බෑ. මන් මේකෙ දැන්මේ නෑ මට sure ම නැති නිසා බං තාප්පෙන් පොඩි කෑල්ලකුත් කැඩිලා, කුස්සියේ බිත්තියේ පිටපත්තේ පාළුවක් වගේ ටිකකුත් ගිහින්. 🙁 අකුණු ගැන අහල තිබුනට මෙහෙම දෙයක් මං දැකල නෑ බං.. 🙁 හැබැයි ඒ සද්දෙ නම් අම්මෝ කියන්න තේරෙන්නෙ නෑ.

    Wifi එක කෙලවෙලා බං. Landline එකක් නම් නෑ අපේ ගෙදර.

    ළඟම නම් නෑ බං. අද වහලෙට නැගල බැලුව dialog dish එක. ඒකෙ LNB එකේ කුහරේ විතරයි. ඔක්කොම පිච්චිලා. ඒකට ඇදෙන්න ඇත්තේ.

    ඒක තමයි බං. මට හිතාගන්නත් බෑ. මන් මේකෙ දැන්මේ නෑ මට sure ම නැති නිසා බං තාප්පෙන් පොඩි කෑල්ලකුත් කැඩිලා, කුස්සියේ බිත්තියේ පිටපත්තේ පාළුවක් වගේ ටිකකුත් ගිහින්. 🙁 අකුණු ගැන අහල තිබුනට මෙහෙම දෙයක් මං දැකල නෑ බං.. 🙁 හැබැයි ඒ සද්දෙ නම් අම්මෝ කියන්න තේරෙන්නෙ

    ඒක තමයි මටත් ප්‍රශ්නේ බං ඒ අකුනකට ඒ තරම් power එකක් තියෙනව කියල මේ දේ ඇස්දෙකෙන් දැක්කේ නැත්තම් මමත් විශ්වාස කරන්නේ නෑ බං. ඇණත් කඩාගෙන plug එක එලියට පනින්න තරම්. Dish එකක් තියෙනව නම් අනිවාර්යයෙන් ඇන්ටනා cable එක ගලවපන්. මට ලොකු විශ්වාසයක් තියෙනව මේක ආවේ ඩිෂ් එක හරහා කියල. LNB එක හිල් වෙලාම ගිහින්. 🙁
    ------ Post added on Jun 7, 2021 at 5:19 PM
    biththi pupuranawa. e ena energy eka pita weddi biththi unath pupuranawa. ara ape gedara thambili gahata waduna eka allapu gedaratath wadila unge biththi kadila kali watila thibba. ungei issaraha gedara ungei electronic items bara ganak roast wela thibba. Dailog dish ekath roast chicken.
     
    • Wow
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    owata warrenty nan dena ekak na :no:
    dunnoth koheda kade kiyala kiyapan apitath baduwak ganna dawasaka ethaninma ganna
    Habayi bn kisima thanaka akuna nisa una wage penna marks naa. Kalu wela, kara ganda awith wage dewal naa.. 🙁 okkoma lassanata thiyenawa.. Mang danne naa habayi power supply eke ehema athula kohomada kiyalanam.. 🙁
    ups aka on akeda tyanne hamadama nidagannakota?
    Naa bn on eke newe habayi wires plug karala ups eka wall ekata plug welaa. Habayi a plug eke witharak plug point eke switch eka on karala thibune karumeta.. 🙁
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    owata warrenty nan dena ekak na :no:
    dunnoth koheda kade kiyala kiyapan apitath baduwak ganna dawasaka ethaninma ganna
    මචං මං අකුණු ගැහුව කතාව කිව්වේ නෑ. ගත්තේ avian එකෙන්. PC එක ගෙන්නගන්න බැරි නිසා උන් 14න් පස්සේ ගේන්න කිව්ව. පස්සේ මම හෝමාගම computer store එකක දන්න අයියා කෙනෙක්ට විස්තරේ කිව්ව. පොර avian එකේ පොරක් හොඳට දන්නවා. මට number එක දුන්න කතා කරන්න කියල. මං ඒකට කතා කළා. පොර උන්ගේ manager ව contact කරල දුන්න. මන් manager ට කිව්ව මගේ ප්‍රශ්නේ. පුළුවන් උපරිම දෙයක් කරන්නම් කිව්ව. පස්සේ ඒ technical team එක මට කතා කළා. Remote inspection එකක් කරමු කියල. උන් ඉල්ලන විදිහට මම photos, videos යැවුවා. උන් ගොඩක් බැලුවේ මේක surge එකක් නිසා වෙලාද කියල වෙන්න ඕනි. හොඳ වෙලාවට motherboard, ports වල වත් කිසිම පිච්චුන පාරක් නෑ. ඒක approve උනා. උන් කිව්ව උන්ගේ repair shop එක වහල ඒ නිසා මේක dell company එකට භාර දෙනවා කියල. උන් අවශ්‍ය ඔක්කොම පාර්ට්ස් dell එකට යවල dell එකෙන් එනව කිව්ව ගෙදරට. පස්සේ මට dell එකෙන් call කළා. උන් ඊයේ මගේ machine එක ඇවිත් අරගෙන ගියා. අද ආයෙත් call එකක් දුන්න. PC එක repair කළා කිව්ව. මන් ඇහුව මොකද වෙලා තිබුනේ කියල. උන් කිව්ව motherboard එක පිච්චිලා කියල. උන් motherboard එකයි, PSU එකයි RAM එකයි තුනම change කළා කිව්ව. මං ඇහුව ඇයි තුනම change කලේ අවුලක් නැත්තම් කියල. පොර කිව්ව අපිට avian එකෙන් ඒ parts ඔක්කොම එවල තියෙන්නෙ. ඒ නිසා තුනම දැම්ම කියල.. 😮. උන්ගේ service එක නරක නෑ වගේ.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Cipe
    මේක නම් හොඳයි කියල ගොඩක් අය කියල තියෙනව.
    පෙනුම නම් ලස්සනයි .... වැඩේ වෙනවද තම නේ sure නැත්තේ ...
    අර මම දාපු bravo සිංහල එකක් ... පෙනුම නම් මෙලෝ රහක් නෑ ...

    හැබැයි හොදට detail දීල තියෙනවා

    ex:
    1200W Power Handling
    IEC 61643 Certified Design
    Reverse Polarity Protection

    :baffled:
     
    • Like
    Reactions: Janithsl88

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,249
    15,350
    113
    boho wita oya kiyapu ewwa pichchiala thiyenne.. namuth koikatath uba oya plug wala thiyena fuse tika galawala fuse tika daala plug karala balanna.. fuse gedara nathi nam mee wele wiring kambi kellak dapan...

    habei fuse gihin godin berila athi kiyala hithanna amarui hena waduna nisa.. koi katath check karanna..
    Machan,
    Fuse gihin kiyanne ethanin ehaata current eka paas wenne na neda? E nisa awulak wenna widiyak naha neda?
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Machan,
    Fuse gihin kiyanne ethanin ehaata current eka paas wenne na neda? E nisa awulak wenna widiyak naha neda?
    අම්බෝ බන් උඹ ගෙදර වෙලා තියෙන ඒවා දැක්කනම් පිස්සු හැදෙනවා. මොන fuse ද, තදට වැදුනම හෙනේ ගිනිබෝල වගේ වාතය හරහාත් ගමන් කරනවලු. මන් හොයල බැලුව මචං සමහර වෙලාවට surge protector එකකටවත් නවත්තන්න බැලූ. එකෙක් කිව්වා උන්ගේ ගේ ඇතුලේ ගිනිබෝලයක් ගියා කියල. මං මුලින් හිතුවේ ඕව exaggerations කියල. :sorry:
     
    • Wow
    Reactions: KrishanL89