New trip switch ekak use karanna
Orange එකක් තිබුනේ මචං. දැන් අයෙත් දැම්මේ Orange ම තමයි. හැබැයි කලින් එකට වඩා හොඳ model එකක්..hoda trip switch ekak use krnna!
Trip eka thiyenne surge nawaththanna newei.. surge protector ekak ganna joule rating wadi.. eth oya wage ekak awoth nan sure naOrange එකක් තිබුනේ මචං. දැන් අයෙත් දැම්මේ Orange ම තමයි. හැබැයි කලින් එකට වඩා හොඳ model එකක්..
damage eka tikak adu hari wei habai.
lockdown කාලේ එන සිරාම ප්‍රශ්න. ඔක්කොම වහල නිසා මුකුත් කරගන්න බෑ නේ දැන්.
හොමාගම පිලියන්දල හොරණ ඒරියා වල අකුණු වැඩිපුර ගහන සීන් එකක් තියද ?හොමාගම පිලියන්දල හොරණ වගේ ඒරියා එකකද ඉන්නෙ?
ඔව් බං ළඟ hardware එකකින් යන්තම් trip switch, brakers ටික දුන්න දොරක් ඇරල පොඩ්ඩක්. නැත්තම් කෙලවෙනවා.happa
apeth last month akunak gahala tv ekai, ceiling fan 2i, router and settop box giya
hebei eka light ekak wath gihin tibbe ne
hena paduwak ubata wela tiyenne
me kale ohoma deyak unama epa wenawa ethin covid nisa
සිරාවට. Covid කාලේ computer accessories, repairs වල වටිනාකම දැනෙන්නේ මේ වගේ වෙලාවට තමා. ඒත් ඒවා open නෑනෙ..lockdown කාලේ එන සිරාම ප්‍රශ්න. ඔක්කොම වහල නිසා මුකුත් කරගන්න බෑ නේ දැන්.
ගොඩගම මචං. පනාගොඩ පැත්තට වෙන්නෙ අතුරුගිරිය පාරේ.machan desktop harddisk eka nam gihilla athi plug eliyata painna waduna nam.. uba beruna eka loku deyak siravatama akunu yanava bitti hitan kadegena.. area eka koheda
ඔව් බං හෝමාගම ගොඩගම.ට්‍රිප දාල වැඩක් නෑ..
Surge proctive device එකක් හරියට ඉන්ස්ටෝල් කරගන්න.. හරියට earth කරන්න..
එතකන් වැඩ නොකරන වෙලාවට ප්ලග් වලින් සේරම ගලවල තියන්න.. switch off කරල තිබ්බට අකුනු නවතින්නෙ නෑ එතනින්
හොමාගම පිලියන්දල හොරණ වගේ ඒරියා එකකද ඉන්නෙ?

ඔය ඒරියා එකේ අකුනු වැඩි කොහොමත්..SPD එකක් ගහගන්නඔව් බං හෝමාගම ගොඩගම.
------ Post added on Jun 6, 2021 at 10:44 PM
එහෙම සීන් එකක් තියනවහොමාගම පිලියන්දල හොරණ ඒරියා වල අකුණු වැඩිපුර ගහන සීන් එකක් තියද ?