හෙනයක් වැදුන.

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Machan,
    Fuse gihin kiyanne ethanin ehaata current eka paas wenne na neda? E nisa awulak wenna widiyak naha neda?
    ow normal situation ekak nam ehemai.. eeth akunak wage deekadi oka komada wada karanne kiyala mata idea ekak naa ban.. gedarataka ena currentl line eka wage nemei neh ban.. akunaka maara electric power ekak thiyenne.. hithapan nikan switch box wala anayak eliyata enawa kiyanne neda?
     
    • Like
    Reactions: KrishanL89

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    හරි හමන් අකුණක් වැදුනම ට්‍රිප් එක පිච්චුනාට නවතින්නෙ නැහැ
    ගලවලා තියෙන ප්ලග් එකට ප්ලග් බේස් එකේ ඉදන් අකුණ පනිනවා
    ප්ලග් ගලවලා ටිකක් ඈතට කරන්න කියන්නෙ ඒකයි
     
    • Like
    Reactions: Janithsl88