බැදලා නැත්තන් ගේම් එකක් එහෙම ගහලා, ශොට් එකක් දාලා ආතල් එකේ ඉදපන් බන්. .
අපි දරු පව්ල් කාරයෝ අපිටනම් වෙලාවක් නෑ කිව්වැකි. . උබලට එහෙමද. .
කොහොමද බන් උඹ කරන්නේ පුටු පොලිෂ් කරන්නයි ඇඩ්සෙන්ස් කරන්නයි පොඩි උන් නලවන්නයි ගැනු හුරතල් කරන්නයි ෆෝරම් වල ආතල් ගන්නයි








