හෙන්රිව බෑන් කරල.

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඕකනේ ඉතින් මොනා හරි කිව්වා ගමන් තමන්ගේ තත්වේ ගැන කියනවා, henry වගේමයි, ඊලගට දේපල salary ඕවත් කියනවා, :lol:

    පුලුවන්නම් ක්‍රිකට් ගහනවෙලේට වරෙන්. . අමුතු තත්වනම් නෑ. .
    ඇවිත් මූනට මූන හම්බවෙලා කතාකරපන්කෝ. .
    උබට වඩා ප්‍රතිවිරුද්ද මත තිබ්බ එවුන් මාව හම්බවෙලා කතාකරලා තියෙනවා. .
    ආයේ ඉතින් මෙතන කොට කොට ඉදලා තේරුමක් නෑනේ. .
    උබ එක්ස්පෝස් වෙයි කියලා බයවෙනවනම් උබට එහෙම දේකටවත් සහබාගී වෙන්න බෑනේ. .

    මන් කියනදේ තේරුම් ගනින් වචනයක් අල්ලන් දගලන්නේ නැතුව. .
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    ok boss whatever
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    උබම ඕකට විසදුම දාල තිබ්බ නේද?
    හිතේ තරහක් තියනව නම්
    ඔරිජිනල් එකෙන්ම වරෙන් පොන්සි පුතේ :lol:

    මේක මේ අහම්බෙන් දැක්කේ ඌ Theme එක ගැන ඇහුවා කියලා උබ කොහොම ඒ මන් කියලා කියන්නේ ? උබට මචන් භින්නෝන්මාදය කියන මානසික ලෙඩේ හැදිලා. එකයි උබ මේ හැමෝමව සැක කරන්නේ අරුගේ ෆේක් එක මුගේ ෆේක් එක කියලා. ඉක්මනට බෙහෙත් ටිකක් ගනින් නැත්තම් නැත්තම් උබ නතර වෙන්නේ............
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ok boss whatever

    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩි කාරණයක් කියන්නම්
    කාටවත් අවුලක් ගන්න එපා

    නිව්යෝර්ක් වල තියෙන US Lanka අස්සොසියේෂන් එකෙන් කියල තියෙනවා හිලරිට වොට් නොකර ට්‍රම්පට්ට එහෙ ඉන්න උන්ට වොට් කරන්න කියලා හැම එකාම ලංකාවේ උන් එහෙ චන්ද බලය හිමි වොට් කරල තියෙන්නේ ට්‍රම්ප්කාරයට
     
    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    යකෝ දැන් ඔක්කොම එවුන් කෙලගන්නව :lol::lol::lol:
    අරූගෙ fake ලු මුගෙ fake ලු
    ඇඩ්මින් දැන් තොපි ඔක්කොම බෑන් කරනව :lol::lol::lol:

    ඔන්න ඔය මලක් ගහල පාඩුවෙ හිටපල්ල.

    YJVVVZlPfxFFC.gif
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    u tamai ubata hitapu enemy :lol:
    උගෙ ෆෙක් තමා මෙ .ලසන්තට නිසා පු*ෂණය උනා ඌ .ඩි වී උපුල්ගෙන් තමා බැංකුවට පැනන් තියෙන්නෙ. එකයි මහින්දට බනිද්දි ඌට රිදුනෙ. අඩො මෙ වගෙ භිෂණයක් කලින් එළකිරි ඉතිහාසෙ ගිහින් තියෙනවද ?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේක මේ අහම්බෙන් දැක්කේ ඌ Theme එක ගැන ඇහුවා කියලා උබ කොහොම ඒ මන් කියලා කියන්නේ ? උබට මචන් භින්නෝන්මාදය කියන මානසික ලෙඩේ හැදිලා. එකයි උබ මේ හැමෝමව සැක කරන්නේ අරුගේ ෆේක් එක මුගේ ෆේක් එක කියලා. ඉක්මනට බෙහෙත් ටිකක් ගනින් නැත්තම් නැත්තම් උබ නතර වෙන්නේ............

    අහම්බෙන්ද දැක්කේ?:lol:
    මං උබ ගැන කියලා නෑ කොහෙවත්
    හරි බෙහෙත් ගන්නම් මචන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    යකෝ දැන් ඔක්කොම එවුන් කෙලගන්නව :lol::lol::lol:
    අරූගෙ fake ලු මුගෙ fake ලු
    ඇඩ්මින් දැන් තොපි ඔක්කොම බෑන් කරනව :lol::lol::lol:

    ඔන්න ඔය මලක් ගහල පාඩුවෙ හිටපල්ල.

    YJVVVZlPfxFFC.gif
    අලොන්ගායි හව් ආර් යු බෙබි. :lol:
    :lol::lol::lol::lol::lol:
     
    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    යකෝ දැන් ඔක්කොම එවුන් කෙලගන්නව :lol::lol::lol:
    අරූගෙ fake ලු මුගෙ fake ලු
    ඇඩ්මින් දැන් තොපි ඔක්කොම බෑන් කරනව :lol::lol::lol:

    ඔන්න ඔය මලක් ගහල පාඩුවෙ හිටපල්ල.

    YJVVVZlPfxFFC.gif

    :lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පොඩි කාරණයක් කියන්නම්
    කාටවත් අවුලක් ගන්න එපා

    නිව්යෝර්ක් වල තියෙන US Lanka අස්සොසියේෂන් එකෙන් කියල තියෙනවා හිලරිට වොට් නොකර ට්‍රම්පට්ට එහෙ ඉන්න උන්ට වොට් කරන්න කියලා හැම එකාම ලංකාවේ උන් එහෙ චන්ද බලය හිමි වොට් කරල තියෙන්නේ ට්‍රම්ප්කාරයට

    trump is a nationalist, hillary is a globalist, LTTE love globalists, trump ge nationals agenda eka nisa ape ratawal walata oluwa dana eka adu wei kyala hope ekak tiyanawa, ekai e, koti hillary ta e kale idan salli dunna,
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    අහම්බෙන්ද දැක්කේ?:lol:
    මං උබ ගැන කියලා නෑ කොහෙවත්
    හරි බෙහෙත් ගන්නම් මචන්

    කියලා නැති උණාට හිතා ගන්න පුළුවන් උබ මන් ගැන තමයි කියලා තියෙන්නේ කියලා.
    පිස්සෝ එක අය මන් කතා කරන්නේ නෑ උබට ඕන දෙයක් හිතා ගනින්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පොඩි කාරණයක් කියන්නම්
    කාටවත් අවුලක් ගන්න එපා

    නිව්යෝර්ක් වල තියෙන US Lanka අස්සොසියේෂන් එකෙන් කියල තියෙනවා හිලරිට වොට් නොකර ට්‍රම්පට්ට එහෙ ඉන්න උන්ට වොට් කරන්න කියලා හැම එකාම ලංකාවේ උන් එහෙ චන්ද බලය හිමි වොට් කරල තියෙන්නේ ට්‍රම්ප්කාරයට

    මලක්වත් ගැහුවද? :D

    u seems like a decent guy im sorry im such a dick :(

    පිස්සු නොකියා ඉදින්. .
    ක්‍රිකට් ගහන දවසට වරෙන්. .
    මම අවුරුදු 4කින් විතර ක්‍රිකට් ගහලා නෑ. . :D
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    කියලා නැති උණාට හිතා ගන්න පුළුවන් උබ මන් ගැන තමයි කියලා තියෙන්නේ කියලා.
    පිස්සෝ එක අය මන් කතා කරන්නේ නෑ උබට ඕන දෙයක් හිතා ගනින්

    :Dthawa waliyak enawa wage
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    මලක්වත් ගැහුවද? :D

    පිස්සු නොකියා ඉදින්. .
    ක්‍රිකට් ගහන දවසට වරෙන්. .
    මම අවුරුදු 4කින් විතර ක්‍රිකට් ගහලා නෑ. . :D

    mama awurudu 10 kin witara, :(

    eka dawasak kohen hari poddak gehuwa catch ekakwat alla ganna be den :(
     
    Status
    Not open for further replies.