matath asai ban wenna
මාත් ආසයි.
අසහන ත්රෙඩ් දැම්මයි කියල බෑන් කරන්නෙ නෑ නේ බන්.

matath asai ban wenna

වෙන්න ඇති බං
හිතේ තරහක් තිබ්බට මේකෙන් මොකෙක්වවත් එලවන්න ඕන නෑ බං
විශේෂයෙන් මේකට මොන හරි දීපු එකෙක්ව
දැන් උබ කියන්න එපා උගේ පැත්ත ගන්නවා කියලා
උගේ පැත්ත නෙමෙයි ඌ වැරද්දක් කාලේ
හෙන්රිය එක්ක බලද්දී ඌ චුටි ඔල්ලෙක් බං![]()
අනිත් අයට පොඩි උන් කියන djnick වයස 21![]()
හෙන්රියට දැන් පිස්සු හැදිලා ඇති..උට කිරියෙන් තොර ලොවක් නැනේ..පාලු කාමරේට වෙලා මේකේ යට මඩ ගහන එකනේ මිනිහගේ ජොබ් කෙඅ![]()


පව් යකෝ, දැන් තව email account එකක් හදනවා ඇති 
ado ban karanna epa do mechchara mama henry newei original recharge epa wenawa hutta account hadanna gihama mage original accoun eka band re-charge den reborn mekatath kelawaida danne ne



Ah ehemath seen ekak da ??
Henry l kiyana ekaata ehenam 30 th Panala Athi. Man porawa danne Ara kamba adillen and cricket threads walin. Ane manda


මාත් ආසයි.
අසහන ත්රෙඩ් දැම්මයි කියල බෑන් කරන්නෙ නෑ නේ බන්.![]()

ado ban karanna epa do mechchara mama henry newei original recharge epa wenawa hutta account hadanna gihama mage original accoun eka band re-charge den reborn mekatath kelawaida danne ne





උව එලවන්න ඕන නැහැ but උ තමයි තරහවල් දුර දිග ගෙනියන්නේ, මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් ගල අතල් ගන්න සක්කිලියා ඕක, argument එකක් පැරදුන ගමන් ඖසි talk දෙන්නේ, නයි වෛර බැදගන්නෙ ඕකම තමයි


හෙන්රියා අවුරදු 25යි බන්...![]()
ඔවු බං උබට පෙට්ටි උස්සන ජොබක් තියනව දෙන්නද?
පොන්නය වගේ ඒක එකා කොටවන්වට වඩා ඒක හොද වෙයි

