හෙන්රිව බෑන් කරල.

Status
Not open for further replies.

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Aussie Born ekek neh ??
    Uuta hanai Sinhala wathura wage ne ban

    පය්යේ ඔසී born ඔකා කොහේ හරි හිටපු අනාතක් කොහොමහරි ඔසී පැනගෙන , එහෙත් සතේ අතේ නැතුව අනාථයෙක් වගේ ඇත්තේ නැත්තම එහෙ ඉන්න එකෙක් මේකේ ලැගගෙන ඉදිද බන් දවසම
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉතින් පොර මට උදේ පඩ ටෝක් දුන්න පඩිය දන්නවනම් ගූ යයි කිව්ව.
    මෙන්න බොලේ ටික වලොවකින් ඇගටත් වඩා ලොකු ටයි එකක් දාගෙන
    හම්පඩ ඩෙනිමකුත් ඇදගෙන ඉන්නව

    පිස්සුනේ තොපිට
    ඇයි මේකට එන්න ඕන ටයි කෝට් දාගෙනද?
     
    Avatar911

    Junior member
  • Dec 22, 2013
    116
    5
    18
    මට හිතෙන තැන
    ඉතින් පොර මට උදේ පඩ ටෝක් දුන්න පඩිය දන්නවනම් ගූ යයි කිව්ව.
    මෙන්න බොලේ ටික වලොවකින් ඇගටත් වඩා ලොකු ටයි එකක් දාගෙන
    හම්පඩ ඩෙනිමකුත් ඇදගෙන ඉන්නව

    UBa Bruce kiyana eka ganada Oya kiyanne ??
    Uu Loku salary ekak nam gannawa uge age ekata sapeksawa.
    Qatar custom eke work karanne .:yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    උබ හොදට දන්නවා නේද ඌ ගැන
    ඔරිජිනල් එකෙන් වරෙන් 3rdeye
    henryට හෝ mata fake හදන එන්න එපා සත්තරණේ
    එච්චර කොන්ද පන මදි නම් තරහ අමතකකරහන්
    දැන් orijinalඑකෙන් ඇවිත් bodhisathwa ටල්ක් නම් දෙන්න එපා

    ඉතින් බන් ඕක කියන්න දෙයක්ද 3rdeye :P

    හොදට බලපන් හෙන්රි එක්ක මල උගේ විස්තර දන්න උගේ Car photos තිබ්බ එකෙක් තෙඩ් එකේ දිගට දාද්දි හොයා ගන්න ගිය වෙලාව :lol::lol: හෙන්රියා නම් කට ගත්ත ගමන් කිව්වේ බුස් වෙන් ෆ් කියලා :sorry:

    කලින් එකවුන්ට් එක අයින් කලේ මු නිසාම තමා බන්...දැන් මෙකුන්ත් අයින් වෙන්නම් ;)

    ප්‍රතිපත්තයක් වශයෙන් එකවුන්ට් එකකින් ගිය පසු නැවත ලොග් වෙන්නේ නැහැ :cool
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හෙනයා;20898581 said:
    දැන් කියවල වැඩක් නෑ.. හෙන්රිය දාපු posts delete කරලා.. :nerd::nerd:

    මම පරන පෝස්ට් බලන්නේ බන්. .
    ගුගල් එකෙන් ත්‍රේඩ් එක ඇද්දා. .

    Uu Middle East wala inne ban .man danneth Naha mun kiyanakan.
    Qatar custom eke work karanne .
    Bruce Wayne kiyana eka gana man kiwwe .

    මම සීන් එක දැක්කා. .
    ඌ ගැන මිනිස්සු දැනගත්තා කියමුකෝ. . ඇයි දන්නෑ ඌ පේන නැත්තේ?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කලින් එකවුන්ට් එක අයින් කලේ මු නිසාම තමා බන්...දැන් මෙකුන්ත් අයින් වෙන්නම් ;)

    ප්‍රතිපත්තයක් වශයෙන් එකවුන්ට් එකකින් ගිය පසු නැවත ලොග් වෙන්නේ නැහැ :cool

    Bye
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් පොර මට උදේ පඩ ටෝක් දුන්න පඩිය දන්නවනම් ගූ යයි කිව්ව.
    මෙන්න බොලේ ටික වලොවකින් ඇගටත් වඩා ලොකු ටයි එකක් දාගෙන
    හම්පඩ ඩෙනිමකුත් ඇදගෙන ඉන්නව

    මොන වලි දාගත්තත් ඒවා personally ගන්න එපා යකෝ, අනිත් මිනිස්සුන්ගේ privacy එක එෂ්පොස් කරනවා කියන්නේ වීරකමක් නෙමේ, මේකේ වලි යන්නේ words වලින්නේ, හෙන්රි ගොනා නිසා හැමදාම බලු වෙනවා, එකයි ඕක උගේ සල්ලි ගැන කියන්නේ, අනිත් මිනිස්ස්සු එෂ්පොසෙ කරන්න හදන්නේ, word වලින් බලු උනාම ඕව use කරලා තමයි උ දිනන්න හදන්නේ, එතරම් පහත වෙන්න එපා, මේකේ ඔක්කොම අන්තිමට ෆන් එකක් විතරනෙ හෙන්රි හිතන්නේ උගේ life එකම මේක කියල
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉතින් බන් ඕක කියන්න දෙයක්ද 3rdeye :P

    හොදට බලපන් හෙන්රි එක්ක මල උගේ විස්තර දන්න උගේ Car photos තිබ්බ එකෙක් තෙඩ් එකේ දිගට දාද්දි හොයා ගන්න ගිය වෙලාව :lol::lol: හෙන්රියා නම් කට ගත්ත ගමන් කිව්වේ බුස් වෙන් ෆ් කියලා :sorry:

    කලින් එකවුන්ට් එක අයින් කලේ මු නිසාම තමා බන්...දැන් මෙකුන්ත් අයින් වෙන්නම් ;)

    ප්‍රතිපත්තයක් වශයෙන් එකවුන්ට් එකකින් ගිය පසු නැවත ලොග් වෙන්නේ නැහැ :cool

    3rdeye :shocked:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට පොඩ්ඩක් කියපන්කෝ ඇයි උබලා එක්ස්පෝස් වෙන්න බය කියලා. .
    එහෙම බය වුනාම කොහොමද කිරියේ සෙට් එකක් එක්ක සෙට් වෙන්නේ වත්?
    කියනදේ කරනවනම් හොර බොරු වන්චා කරලා නැත්තන් කාටවත් බයවෙන්න ඕනේ නෑනේ. .
    හැමදාම නික් නේම් එකකට මුවා වෙලා කීබෝඩ් එකට කොට කොට ඉන්නද කල්පනාව?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබටත් ඕක තේරුම් ගන්න ඔය තරම් වෙලාවක් ගියාද ;) :D

    මන් ඉතින් ඔච්චර ඒවා හිතන්නේ නැහැ fake game එකේ මම නැහැ :lol:, උබ බයේ ඉන්නේ අර සක්කිලියා උබවත් එෂ්පොසෙ කරයි කියල නේද, fear no more, henry aye eddi lesson eka learn karan enne :lol:
     
    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    ඇඩ්මින් මේක සාදාරනව කරා නම්.
    බෑන් කරන්න ඕන bruce+mayan+barry+recharge+henry
    රී පෝස්ට් කරා කියල මාව බෑන් කරල හරි යන්නෙ නෑනෙ
    එහෙනම mayan උනත් ඒ වැඩේ කරානෙ

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මට පොඩ්ඩක් කියපන්කෝ ඇයි උබලා එක්ස්පෝස් වෙන්න බය කියලා. .
    එහෙම බය වුනාම කොහොමද කිරියේ සෙට් එකක් එක්ක සෙට් වෙන්නේ වත්?
    කියනදේ කරනවනම් හොර බොරු වන්චා කරලා නැත්තන් කාටවත් බයවෙන්න ඕනේ නෑනේ. .
    හැමදාම නික් නේම් එකකට මුවා වෙලා කීබෝඩ් එකට කොට කොට ඉන්නද කල්පනාව?

    උබේ විස්තර ටිකක් දහන්කෝ, :lol: නම් ගම photo address
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මට පොඩ්ඩක් කියපන්කෝ ඇයි උබලා එක්ස්පෝස් වෙන්න බය කියලා. .
    එහෙම බය වුනාම කොහොමද කිරියේ සෙට් එකක් එක්ක සෙට් වෙන්නේ වත්?
    කියනදේ කරනවනම් හොර බොරු වන්චා කරලා නැත්තන් කාටවත් බයවෙන්න ඕනේ නෑනේ. .
    හැමදාම නික් නේම් එකකට මුවා වෙලා කීබෝඩ් එකට කොට කොට ඉන්නද කල්පනාව?

    මන් උබෙන් පර්හ්ස්න්යක් අහන්න ඇත්තම කියනවද?

    උබ මොකද රිදිලව expose කරන්න අර තරම් ලොකු ගේමක් දුන්නේ ;)

    ඔන්න ඔය නිසා තමා අපි එහෙම ඉන්නේ :no:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    උගේ පඩිය හින්ද අපේ දේශපාලන මතය නමන්න ඕනද?? ඔන්න ඕක කියවල බලපන්
    ෆෙක් පොන්නයො තො නෙ මට කිව්වෙ මුලින්ම මන් දවසම ඔන්ලයින් සල්ලි නැහැ අරකයි මෙකයි. ඒක නිසා තමා මන් තොට එහෙම කිව්වෙ. උඹ අශාන්ද ?? ඇත්ත කියපන් ,නැත්තම් ජාවා කඩෙ එකෙක් ද ?? මොකද ඔය දෙපාර්ශවෙ තමා මගෙන් අතවරයට ලක්වෙච්ච පාර්ශව. එහෙමත් නැත්තම් හෙන්‍රි එල් ද ?
     
    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    මට පොඩ්ඩක් කියපන්කෝ ඇයි උබලා එක්ස්පෝස් වෙන්න බය කියලා. .
    එහෙම බය වුනාම කොහොමද කිරියේ සෙට් එකක් එක්ක සෙට් වෙන්නේ වත්?
    කියනදේ කරනවනම් හොර බොරු වන්චා කරලා නැත්තන් කාටවත් බයවෙන්න ඕනේ නෑනේ. .
    හැමදාම නික් නේම් එකකට මුවා වෙලා කීබෝඩ් එකට කොට කොට ඉන්නද කල්පනාව?

    එහෙම කරපුවම දාර්ෂනික ටෝක්ස් එහෙම දෙන්න බෑනෙ ඒකනෙ වැඩේ ;)
     
    Status
    Not open for further replies.