හෙන්රිව බෑන් කරල.

Status
Not open for further replies.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City





    gono metana inna unta owa mokatda kiyanne
    okun okkoma mage eke innawa


    uba nan maha pissu mol karayek
    :lol:




    tawa dawas 4,5 kin ennan
    :lol:




    ඉතිං ගොනො මටත් හැංගි හොරා ලයිෆ් නැහැ. මාත් එළකිරී එකට ආපු කාලෙ ජාවා කඩෙ වැඩ ගැන එක්ස්පොස් කරපු නිසා එකෙ එවුන් මට මඬ පොස්ට්ස් හැදුවා. එහෙම හදපු එකක් රිපොර්ට් කරගන්න ඔන නිසා තමා මන් එළකිරි එකෙ හෙල්ප් එකක් විදියට ඒ ලින්ක් එක මෙකෙ දැම්මෙ. උඹට ඔනෙම නම් එ ත්‍රෙඩ් එකෙ ලින්ක් එක එවන්නම්. ඉතිං ඒ ලින්ක් එක ෆලො කරලා තමා උඹෙ මිත්‍ර ඕස්ටෙලියන් ජාතික හෙන්‍රි එල් උතුමානන් මාව එක්ස්පොස් කරා කියලා කියෙව්වෙ. ඌ දාපු අනෙක් ෆොටොස් ටික මගෙ ගූගල් ප්ලස් එකවුන්ට්ස් දෙකෙන් උස්සපුවා. එක එකවුන්ට් එකක් හැදුවෙ 2011 දි(ඩෙනිම ඇඳන් ඉන්න එක ). අනෙක හැදුවෙ 2012 දි .ජාවා කඩෙ අපෙ සෙට් එක එක්ක ඉන්න ෆොටො එකක මන් ඉන්න කෑල්ල කපලා තමා තුන්වෙනි ෆොටො එක විදියට අරූ දැම්මෙ. ඒ ෆොටො එක 2013 දි ගත්ත එකක්
    මගෙ ඉස්කොලෙ ගැන මන් කිරියෙම කියලා ඇති. ඉන්නෙ හොමාගම කියලා එන් එස් බී එම් ත්‍රෙඩ් එකකම් කිවා .මෙකෙ දත් කිඹුලා කියන කෙනත් එක දන්නවා. ජොබ් එක kale කටාර් වල කියලා මෙකෙම ත්‍රෙඩ් වල කියලත් තියෙනවා මන් ත්‍රෙඩ්ස් දාලත් තියෙනවා. (ලින්ක් ඔනෙ නම් එවන්නම් නැත්තන් ඔනෙ නැහා .එහෙම තියෙද්දි අර පොන්නයා මන් ඉන්නෙ කුවෙට් ලු.
    ඒ හැරෙන්න වෙනස් තොරතුරු වලට තිබ්බෙ කාරනා දෙකයි උගෙ ඊනියා එක්ස්පොස් කිරිල්ලෙ. ඒ මගෙ නික් නෙම් එක, අනෙක් එක මගෙ ඒ ලෙවල් රිසාල්ට්ස් සහ කළ වාර ගාන .නික් නේම් එක හරි .ඒක් ඌට දීලා තියෙන්නෙ අපෙ ඉස්කොලෙ මගෙ අතින් එක්ස්පොස් වෙච්ච මෙකෙ ඉන්න මෙම්බර් කෙනෙක් කියලා තම ම්ගෙ සැකය. ඒ ලෙවල් කර වාර ගාන වැරදි. මන් කලෙ දෙපාරයි .පලවෙනි පාර කෙම ෆෙල්. එක නිස තම එක්සැම් ෆෙල් කිව්වෙ. දෙවෙනි පාර පාස්. රිසාල්ට් එක දැනටමත් දාල ඇති.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලවෙනි පාර තුනම ෆේල් දෙවෙනිපාර අයිලන්ඩ ප්‍රස්ට්, ඒත් අරාබ්යෙ වැසිකිලි පිරිසුදු කරනව.:lol::lol::lol::lol::lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    meloke rahak nathi wali ban dan yanne
    anna a kale tama kaale
    :lol:



    arunage poyyay
    ubage kunuhabbay ekathu unaama
    ayyy monad a
    ඔව් බ0 මෙහ් ලාමක පොන්නයෙක් රගනවාහ් දැකලා පොඩ්ඩක් ඔලුව දැම්මෙහ්
    ලාමක වැඩි :dull:
    කිසි කික් එකක් නැහ් .... එ වගේ ආතල් ආයෙහ් කවදා ගන්නදහ් :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් බ0 මෙහ් ලාමක පොන්නයෙක් රගනවාහ් දැකලා පොඩ්ඩක් ඔලුව දැම්මෙහ්
    ලාමක වැඩි :dull:
    කිසි කික් එකක් නැහ් .... එ වගේ ආතල් ආයෙහ් කවදා ගන්නදහ් :(

    dan umbalage kale iwarai. rena47 ekkama umbala too old una. dan aluth kollo umbalage job eka karanawa :baffled:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    ඔව් බ0 මෙහ් ලාමක පොන්නයෙක් රගනවාහ් දැකලා පොඩ්ඩක් ඔලුව දැම්මෙහ්
    ලාමක වැඩි :dull:
    කිසි කික් එකක් නැහ් .... එ වගේ ආතල් ආයෙහ් කවදා ගන්නදහ් :(
    හෙන වැඩිමල් පොන්නයෙක් නෙ? මොන වලිද හුත්තො ඒ කාලෙ ?? ඔහෙ කටට එන එක වාචාලයා වගෙ කියෙව්වාහම ආතල් ද ?

    කොට බඩුව එහෙම සනීපෙන්ද ?? මතක් කරා කියහන් .:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    dan umbalage kale iwarai. rena47 ekkama umbala too old una. dan aluth kollo umbalage job eka karanawa :baffled:
    අරුණ කිව්වෙ අර යු කේ පාස්පොර්ට් එක තියෙන ඉවොක් හිමිකරු නේද ?? ඌත් එක්ස්පොස් උනාලු නේ ?? ඊට පස්සෙ හොයන්නත් නැහැ? මෙකෙ ඉන්නෙ හෙන මිලියනපතියො. ඔසි වල අවුඩි තියෙන එවුන්. ඉවොක් තියෙන උන් ,හැබැයි රෙන්න පු* ගූත් නැහැ .ඇයි කන්න නැහ නෙ හරියට.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    හෙන වැඩිමල් පොන්නයෙක් නෙ? මොන වලිද හුත්තො ඒ කාලෙ ?? ඔහෙ කටට එන එක වාචාලයා වගෙ කියෙව්වාහම ආතල් ද ?

    කොට බඩුව එහෙම සනීපෙන්ද ?? මතක් කරා කියහන් .:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:




    චරියා...මෙයාගේ සද්දේ අඩු කරන්න කාලේ හරි
     

    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    හම්පඩ ඩෙනිමා උඹටත් සද්දයක් දාල නේද?
    පේනවනේ මූ කොච්චර ඔළුවෙන්ද ඉන්නෙ කියල :baffled:

    මූගේ මේ පකේ පඩිය කටාර් වල ට්‍රක් එලවන එවුනුත් ගන්නව
    අනික මූ මේ හිතාගෙන ඉන්නෙ මූ විතරයි හම්බ කරන්නෙ කියල. :rolleyes:

    මේ පීලි මූණු වේසිගෙ පුතාට කන පැලෙන්න ගහන්න ඕනෙ
    අප්ප සිල්පර කොටන් ඇදපු පවුලකට සෙට් වෙච්ච එකෙක් :rofl::rofl:
    අනික උඹ දැකල තියෙනවද සල්ලි උනත් නොදැකපු එකානෙ කියවන්නෙ ;);)

    අපිට මේ වගේ පීලි මූණො අදාලම නෑ..
    නිකන් සෛල දාන මේ පොන්නයො අපිනම් කෙයා කරන්නෙත් :cool::cool:

    මොනව උනත් ලගදිම හමන්නගන්නවා කථා දෙකක් නෑ :rolleyes:

    Couldn't agree more

    :rolleyes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    :lol:


    කොල්ලෝ උබ උඩ පනිනවා වැඩි..ඕම උඩ පනින උන් ලෙසටම කනවා එපා වෙන්න

    ;););)
    අනෙ අයියා. මන් කොහෙ උඩ පනින්නද ?
    අයියා බය කොරනවා නොවැ.
    දැන් ඉතිං සිංහලෙ සෙට් එක මගෙ ජාතකෙ හොයනවා ඇති දිගට හරහට.
    මන් අනුජ මෙත්සර නෙමෙ. ඌ ගාල්ලෙ උඹ වගෙම දකුණෙ ලොල්ලෙක්.
    මන් කොළඹ. :angry::angry::angry::angry::angry::angry::angry:

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනෙ අයියා. මන් කොහෙ උඩ පනින්නද ?
    අයියා බය කොරනවා නොවැ.
    දැන් ඉතිං සිංහලෙ සෙට් එක මගෙ ජාතකෙ හොයනවා ඇති දිගට හරහට.
    මන් අනුජ මෙත්සර නෙමෙ. ඌ ගාල්ලෙ උඹ වගෙම දකුණෙ ලොල්ලෙක්.
    මන් කොළඹ. :angry::angry::angry::angry::angry::angry::angry:




    :P:P:P:P:P:P


    තොගේ ජාතකේ හොයන්න දෙයක් නැහැ..ජාතකයක් නැති ලෝල්ලෙක් නේ උබ..

    කොහෙන්ද උඩින් පහත වෙලා අනික් උන්ට මඩ ගහන තෝ වගේ සේවලයෝ සැහෙන්න මේකේ දැක්කා.. උන්ව මැඩේවවා... :cool::yes::yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    :P:P:P:P:P:P


    තොගේ ජාතකේ හොයන්න දෙයක් නැහැ..ජාතකයක් නැති ලෝල්ලෙක් නේ උබ..

    කොහෙන්ද උඩින් පහත වෙලා අනික් උන්ට මඩ ගහන තෝ වගේ සේවලයෝ සැහෙන්න මේකේ දැක්කා.. උන්ව මැඩේවවා... :cool::yes::yes:
    මන් මෙකෙ මෙ වෙනකන් කාටවත් මඬ ගැහැව්වෙ නැහ. කාගෙවත් රෙප් කපලත් නැහැ (ජී ටී ගෙන් අහගනින් ඔනෙ නම් ඌටනෙ බලන්න පුළුවන් එව්වා )/පාඩුවෙ මගෙ දෙශපාලන මතය වගෙම අනෙකුත් සාමන්‍ය කාරණා මෙකෙ කතා කරමින් සාමකාමීව ජීවත් උනා. :yes::yes::yes::yes:එක පාරටම රාජපක්ෂ මැදමුලන කීබොර්ඩ් රෙජිමෙන්තුව ඇක්ටිව් වෙලා ගෙම ඉල්ලුවා. එයින් එකෙක් තමා ඔය හෙන්‍රි. ඌ බයිට් උනහම වෛර බැඳන් ත්‍රෙඩ් වලට ඇවිල්ලා රෙන එකෙක්. ඉතිං මට මඬ ගහපු නිසා මාත් ගැහැව්වා. එච්චරයි.
     
    Status
    Not open for further replies.