හෙන ගහනවා මෙහෙම උන්ට

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    හෙන ගහනවා මෙහෙම උන්ට

    පොඩි කලේ ඉන්දන්ම රජයෙන් දීපු 3පොෂ කාල,
    රජෙන් දීපු රෙදිකල්ලෙන් උනිෆොර්ම් අන්දලා,
    රජයෙන් දීපු පොත් වලින් ඒගෙන ගෙන,
    රජයේම විශ්‍යවිද්යලයකට ගිහින්,
    එකෙන් මහපොලත් අරන් එකෙත් නිකන් ඒගෙන ගෙන,
    රජයෙන්ම විශ්‍රාම වරුපක් තින ස්ථිර රැකියාවකුත් දීල,
    (වාහන නැවතුම් ඇතුළු හැමදේමත් දීල)
    ඔය කූමත් කරලා අපි රජයේ ඉස්පිරිතාලෙකට බෙහෙත් ටිකක් ගන්න ගියාම
    මේ හු*** පුතාලගේ පඩත්තරකම් බලන්නත් ඕන.
    බලුතෝ මොකක් හරි නැ කියල වැඩ වර්ජන.
    රජයේ ඉස්පිරිතාලේ වාට්ටුව පැත්ත පළාතේ එන්නේ නැති දොස්තරලා
    පව්ද්ගලික රෝහල් වල උදේ හවස ඇවිත් ලෙඩ්ඩු බලනවා.
    (අත්දැකීමෙන් කියන්නේ)
    මගෙනම් එකම මතය මොන රජය උනත් ඔහොම රජයේ සේවකයෝ කියන කියන විදයට
    (JVP වුර්තිය සමිති කෑගහන විදියට)
    නටන්නේ නැතුව
    (ඔච්චර කරලත් උන්ට තව මදි නම්)
    පල ගෙදර කියල එලවල,
    පුරප්පාඩුවට රැකියාවක් නැති සුදුසුකම් තින කෙනෙක් ව බන්දවගනීම.
    මට ඊය උද ගෙන කෑගහන එකේ කියපල්ල
    උඹල එක දවසක් වත් දැකල තිනවද පාරවල් අතු ගැන, කුණු ලොරිවල යන,
    වසිකිලිවලවල් සුද්ද කරන වගේ
    සමාජයේ පහලම මට්ටමේ රැකියා කරන මිනිස්සු පාරට බැහැල
    අපිට අරක නැ මේක නැ අහවල් එක මීට වැඩිය ඕන
    කියල කැහකනවා.
    ඇයි ඒ මිනිස්සු නෙමෙයි ද ?​
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    dan owa hadanna ba ban lankawe

    ඔව් බන්, එත් අපි නම් කොහොම හරි කල අන්දලා එන්නාව, දුප්පත් එක හැමදාම තැලෙනවා,
    අව්ල තින්නේ පල්ලෙහම එන්දන් උඩට යන එකටත් ඉනිමග අමතක වෙන එක.
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    :yes::yes:
    Podi Silva - පොඩි සිල්වා;19437408 said:
    ලංකාව හදන්න බෑ සිඩ්හලයෝ
    තොට තේරෙන්නේ නැද්ද
    උබට පුල් මාර්වලස් ලයිප් එකක් ඕන නම්
    මොකක් හරි ගේමක් ගහලා හොද රටකට පැනපන්
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Podi Silva - පොඩි සිල්වා;19437408 said:
    ලංකාව හදන්න බෑ සිඩ්හලයෝ
    තොට තේරෙන්නේ නැද්ද
    උබට පුල් මාර්වලස් ලයිප් එකක් ඕන නම්
    මොකක් හරි ගේමක් ගහලා හොද රටකට පැනපන්

    පුල් මවලස් වෙන්න හිතෙනවා බන් වෙලාවකට.
    ඉපදුන රට, අම්ම තාත්ත එන්න රට,
    පාරට බැස්සොත් කව්රු උනත් හිනාවෙලා යන රට,
    දුකි බන්.
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ඔව් බං ...
    ඔයටිකම මම අපේ මල්ලි කෙනෙක් වෙන හෙන ටෝක් දෙන එකෙක්ගෙන් දැන් ටික කාලෙකට කලින් අහුව , සාදාරන උත්තර ණෑ ...

    දක්ෂකම කියන්නේ එකලු , හැමෝටම එකවගේම චාන්ස් තියෙනවලු ඉගෙනගන්න කාලේ ... පිස්සු කෙලලා ඒවා හරියට කරගන්න බරිඋනට උන්පලි නෑලු ... බම්බුව තමයි....

    මං ඌට කියල දුන්න ලුණු ඇබුල් ඇතිව.... එදා ඉදං වැඩිය මගේ මුණ බලන්නේ නෑ ...

    අනික් උන් තමා රැකියා විරහිත උපාදි දාරීන් .... යකෝ, OL වලින් හැලෙන් උනුයි, AL වලින් හැලෙන උනුයිත් ඔහොම පාරට බැස්සනං කොහොමද?
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔව් බං ...
    ඔයටිකම මම අපේ මල්ලි කෙනෙක් වෙන හෙන ටෝක් දෙන එකෙක්ගෙන් දැන් ටික කාලෙකට කලින් අහුව , සාදාරන උත්තර ණෑ ...

    දක්ෂකම කියන්නේ එකලු , හැමෝටම එකවගේම චාන්ස් තියෙනවලු ඉගෙනගන්න කාලේ ... පිස්සු කෙලලා ඒවා හරියට කරගන්න බරිඋනට උන්පලි නෑලු ... බම්බුව තමයි....

    මං ඌට කියල දුන්න ලුණු ඇබුල් ඇතිව.... එදා ඉදං වැඩිය මගේ මුණ බලන්නේ නෑ ...

    අනික් උන් තමා රැකියා විරහිත උපාදි දාරීන් .... යකෝ, OL වලින් හැලෙන් උනුයි, AL වලින් හැලෙන උනුයිත් ඔහොම පාරට බැස්සනං කොහොමද?

    ඔව් බන්, ඒගෙන ගන්න ඕන එකෙක් එන්නවනම් උන්ට රජයේ එකට යන්න වරම් නැත්තම් සල්ලි දීල හරි ඉගෙනගත්තවේ,
    SITEM එකට බනින්නේත් ඔය යක්කු
    උන්ට තින තැන නැති වෙයි kiyalane
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හෙන ගහනවා මෙහෙම උන්ට


    ලස්සන කවිය... මාත් පොඩ්ඩක් එඩිට් කලා බලන්න

    බඩට ආ දවසේ ඉදන් අම්මා ආන්ඩුවේ ක්ලිනික් ගිහින්
    පොඩි කලේ ඉන්දන්ම රජයෙන් දීපු 3පොෂ කාල,
    රජෙන් දීපු රෙදිකල්ලෙන් උනිෆොර්ම් අන්දලා,
    රජයෙන් දීපු පොත් වලින් ඒගෙන ගෙන,
    රජයේම ඉස්කෝල වලට ගිහින්,
    එකෙන් ශිශ්‍යාදාරත් අරන් එකෙත් නිකන් ඒගෙන ගෙන,
    රජයෙන්ම උනට හෙම්බිරිස්සාවට අසනීප බේතුත් නිකන් දීල,
    සීටීබී බස් එකට සීසන් සහන මිලටත් දීලා ,නැවතුම් ඇතුළු හැමදේමත් දීල)
    ඔය සේරමත් කරලා

    කෙල්ලෝ පස්සේ ගිහින් , ගංජ ගහල, සිගා ගහල, පිස්සු කෙලල, වල බැහැලා, කට්ටි පැනල, අපතයා ගහලා, කාලකන්නි වෙලා

    ඒ ආන්ඩුවේ සල්ලි විනාසකරපු......- ඕලෙවල් ඒලෙවල් ෆේල් වෙච්ච අපත වේසිගේ පුතාලගෙන් ඒ සල්ලි නැවත අයකරගනිව්!!!!!

    එහෙම කලානම් සියලු ලෙඩ්ඩු හිල්ටන් හෝටලේ නවත්තලා බටහිරින් වෙද්දු ගෙනත් බේත් කරන්න තිබ්බ හැමදාම:(:(:(:(:(

    හෙනම ගහපිය අකුලෝලම පල එහෙම සල්ලි විනාස කල බහුතරයවූ අපත කාලකන්නි

    - නිදහස් අද්‍යාපනේ උසස්ම පල නෙලාගත් සුලුතරයවූ වෛද්‍යවරුන්ගේ වර්ජනයෙන් අපහසුතාවයට පත්වූ අහින්සක මහජනයෙක්
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රත්තරං;19437734 said:
    හෙන ගහනවා මෙහෙම උන්ට


    ලස්සන කවිය... මාත් පොඩ්ඩක් එඩිට් කලා බලන්න

    බඩට ආ දවසේ ඉදන් අම්මා ආන්ඩුවේ ක්ලිනික් ගිහින්
    පොඩි කලේ ඉන්දන්ම රජයෙන් දීපු 3පොෂ කාල,
    රජෙන් දීපු රෙදිකල්ලෙන් උනිෆොර්ම් අන්දලා,
    රජයෙන් දීපු පොත් වලින් ඒගෙන ගෙන,
    රජයේම ඉස්කෝල වලට ගිහින්,
    එකෙන් ශිශ්‍යාදාරත් අරන් එකෙත් නිකන් ඒගෙන ගෙන,
    රජයෙන්ම උනට හෙම්බිරිස්සාවට අසනීප බේතුත් නිකන් දීල,
    සීටීබී බස් එකට සීසන් සහන මිලටත් දීලා ,නැවතුම් ඇතුළු හැමදේමත් දීල)
    ඔය සේරමත් කරලා

    කෙල්ලෝ පස්සේ ගිහින් , ගංජ ගහල, සිගා ගහල, පිස්සු කෙලල, වල බැහැලා, කට්ටි පැනල, අපතයා ගහලා, කාලකන්නි වෙලා

    ඒ ආන්ඩුවේ සල්ලි විනාසකරපු......- ඕලෙවල් ඒලෙවල් ෆේල් වෙච්ච අපත වේසිගේ පුතාලගෙන් ඒ සල්ලි නැවත අයකරගනිව්!!!!!


    එහෙම කලානම් සියලු ලෙඩ්ඩු හිල්ටන් හෝටලේ නවත්තලා බටහිරින් වෙද්දු ගෙනත් බේත් කරන්න තිබ්බ හැමදාම:(:(:(:(:(

    - නිදහස් අද්‍යාපනේ උසස්ම පල නෙලාගත් වෛද්‍යවරුන්ගේ වර්ජනයෙන් අපහසුතාවයට පත්වූ අහින්සක මහජනයෙක්

    හා හා well said :rofl::rofl:

    උන් දෙයක් ඉගෙන ගත්ත නිසයි අද තැනක ඉන්නේ.

    තමන් වපුරන තරමට අස්වැන්න ලැබෙන්නේ

    එක නොතේරෙන උන් හිතන් ඉන්නේ doctorsලා උන්ගේ සේවකයෝ කියලා :(

    රාජිතගේ පුතාගේ මෝඩ facebook බලකායට හොදටම රිදිලා මේ දවස් වල SITEM ගැන :rofl::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හා හා well said :rofl::rofl:

    උන් දෙයක් ඉගෙන ගත්ත නිසයි අද තැනක ඉන්නේ.

    තමන් වපුරන තරමට අස්වැන්න ලැබෙන්නේ

    එක නොතේරෙන උන් හිතන් ඉන්නේ doctorsලා උන්ගේ සේවකයෝ කියලා :(

    රාජිතගේ පුතාගේ මෝඩ facebook බලකායට හොදටම රිදිලා මේ දවස් වල SITEM ගැන :rofl::rofl:


    බෝක්කු අස්සේ කාවයියෝ බාන උන් හිතන් ඉන්නේ ඩොකෙක් වෙන එක කාවයියෝ බානවා වගේ වැඩක් කියලා. පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ නිදහස් අද්‍යාපනෙන් උන් ඉගෙනගත්තා කියල... :lol::lol:

    අනික් උන් නිදද්දි උන් ඇහැරන් උන්නා
    අනික් උන් අහු මුලුවල කෙල්ලන්ගේ තන් මිරිකද්දි උන් තනියම ඇඩුවා
    අනිත් උන් ගල් බෝතලේ ගහද්දි උන් පැය 24 ඩියුටි කෙරුවා
    අනික් උන් කසාද බදිද්දි උන් ලෙක්චර්ස් ගියා
    අනික් උන් ජොබ් කරදි උන් මහපොලෙන් කැන්ටිමෙන් ප්ලේන්ටිය ගැහුවා
    අනික් උන් අව්රුදු 30දී පොඩි එකා ඉස්කෝලේ දාන්න යද්දි උන් පත්වීම ගත්තා
    අනික් උන් සොමිය වැඩිවෙලා වැටිලා බේත් ගද්දි උන් ඩිප්‍රෙස් වෙලා බේත් ගත්තා

    ඊට පස්සේ.....

    අර වේසිගේ පුතාල ටික පිස්සු කෙලෙලා පුටාර් එකෙන් යද්දි ඩොකාලට පර්මිට් අකැපයි
    අර වේසිගේ පුතාලා කාමර දෙකයි කුස්සියයි අටවන්න වලි කද්දි ඩොකාලට තට්ටු දෙකේ ගෙවල් අකැපයි
    අර වේසිගේ පුතාලගේ ලමයි කන්න නැතුව ඉද්දි ඩොකාලගේ ලමයිට මැක්ඩොනල්ඩ්ස් අකැපයි
    අර වේසිගේ පුතාලා පිනට බේත් ටික ගන්න යද්දි ඩොකෙක් නිමාඩු දාන්න අකැපයි
    අර වේසිගේ පුතලා ආන්ඩුවේ සල්ලි විනාස කරලා බෝක්කු අස්සේ කාවයියෝ අල්ලද්දි ඩොකාලට ආන්ඩුවේ සල්ලි වලින් ඉගෙනගෙන ප්‍රයිවට් ක්ලින්ක් අකැපයි

    ඕක තමයි ඉස්කෝලේ යනකාලේ ඉගෙනගනිල්ලා කිව්වේ. එහෙම උනානම් ඩොකෙක් ගෙදරට ගෙනත් බේත් ගන්නවා

    ඩොකාලා ඉස්ට්‍රයික් කිරිල්ල ගැන නෙමේ පුකේ අමාරුව නිදහස් අද්‍යාපනේ ගැන:lol::lol::lol::lol:


    කුහකත්වය කුහකත්වය කුහකත්වය කුහකත්වය කුහකත්වය බේරෙනවා:):)

     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    හා හා well said :rofl::rofl:

    උන් දෙයක් ඉගෙන ගත්ත නිසයි අද තැනක ඉන්නේ.

    තමන් වපුරන තරමට අස්වැන්න ලැබෙන්නේ

    එක නොතේරෙන උන් හිතන් ඉන්නේ doctorsලා උන්ගේ සේවකයෝ කියලා :(

    රාජිතගේ පුතාගේ මෝඩ facebook බලකායට හොදටම රිදිලා මේ දවස් වල SITEM ගැන :rofl::rofl:

    ඉගෙන ගන්නවට ඉගෙන ගන්න එකට අපේ කිසි විරුද්දත්වයක් නැ. SITEm ගැන අමාරුවකුත් න.
    එකම අව්ල අයි බන් රජයේ රෝහලේ එක විදියකටත් පව්ද්ගලික රෝහලේ තව විදියකටත් එකම දෙස්තර ලෙඩ්ඩුන්ට සලකන්නේ, සල්ලි තිබුනත් නැතත් අපි කව්රුත් මිනිස්සු.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    දැන ගෙන කෑ ගහපන්. එදා strike දවසේ හොස්පිටල් ඉදපු ලෙඩෙක් ගෙන් අහපන් මොකද වුනේ කියල.
    ඔක්කොම emergency ටික කල. ඔක්කොම admission ටික කලා, හැම ward round එකක් ම කලා, හැමෝටම බෙහෙත් දුන්න. discharge කරන්න ඕන උන් discharge කල.
    emergency scan ඔක්කොම කළා. emergency නොවෙන scan ඔක්කොම උදේ 7 වෙද්දී ඉවර කළා.(strike එකට කලින් රෑ එළිවෙනකම් කරලා)
    කල් දැම්මේ clinic & routine ටික විතරයි.
    ඒ ඔක්කොම කරලා තව කියනෝ රෝගීන් ඇපයට තිය ගත්ත ලු. පව් බන් උබල.

    bus strike දවසට හදිස්සි කෙනෙක් හිටියොත් අරන් යනවද?

    අයි බන් උබල මෙච්චර ඉරිසියා?
    මම කිසිම exam එකක් දෙපාරක් කරලා නැහැ. එහෙම කරලත් මට ජොබක් නැහැ. තම අම්මගෙන් කන්නේ මට යන්තන් කීයක් හරි ලැබෙන්නේ 2017 දෙසැම්බර් වල (එකත් 26000 ස් ගාණක් ). A\L කලේ 2010.
    පොතක් වෙනවා අඩුම ගානේ 5000ක් වත්(පොත් ගනිපු තරම පෙන්නන්න ඕන නම් phts දන්නම් ). steth එක 12000 මම ගන්නකොටත්. තව ඕන තරම් කියන්නම් අම්මා තාත්ත වියදම් කරන හැටි.
    එතකොට ඒ මිනිස්සුන්ට සලකන්නේ නැද්ද?

    මම casualty dawasata ගෙදර එනකොට රෑ 12 පහු වෙනවා. සමහර දවසට 2, 3. රෑට කන්නේ හවස 5 ට. ඊට පස්සේ ගෙදර එනකම් වතුර විතරයි. ඊට පස්සේ උදේ 6.45 -7 වෙනකොට ward එකේ. 12 වෙනකම් එක දිගට වැඩ. අපහු 1 - 5 වෙනකම් lectures.
    පුළුවන් නම් කියපන් මෙහෙම නැහිලා ඉගෙන ගන්න වෙන එක රස්සාවක්. (පඩි නැතුව)
    top al රෑන්ක් අරන් හිගා කන්න ඕන නැහැ, (මම 281) අපේ doctors ල ඉල්ලන්නේ තිබුන ටික. අලුතින් ඉල්ලන්නේ නැහැ.
    ඔය private ජොබ් කරන අයටත්, company එකෙන් වාහන හම්බ වෙනවා නේ.? එකට එපා කියන උන් ඉන්නවද?

    මොකුත් නොදැන කෑ ගහන්න එපා.(ඉරිසියාවට)
     
    • Like
    Reactions: dath kimbula