හෙන ගහනවා මෙහෙම උන්ට
පොඩි කලේ ඉන්දන්ම රජයෙන් දීපු 3පොෂ කාල,
රජෙන් දීපු රෙදිකල්ලෙන් උනිෆොර්ම් අන්දලා,
රජයෙන් දීපු පොත් වලින් ඒගෙන ගෙන,
රජයේම විශ්යවිද්යලයකට ගිහින්,
එකෙන් මහපොලත් අරන් එකෙත් නිකන් ඒගෙන ගෙන,
රජයෙන්ම විශ්රාම වරුපක් තින ස්ථිර රැකියාවකුත් දීල,
(වාහන නැවතුම් ඇතුළු හැමදේමත් දීල)
ඔය කූමත් කරලා අපි රජයේ ඉස්පිරිතාලෙකට බෙහෙත් ටිකක් ගන්න ගියාම
මේ හු*** පුතාලගේ පඩත්තරකම් බලන්නත් ඕන.
බලුතෝ මොකක් හරි නැ කියල වැඩ වර්ජන.
රජයේ ඉස්පිරිතාලේ වාට්ටුව පැත්ත පළාතේ එන්නේ නැති දොස්තරලා
පව්ද්ගලික රෝහල් වල උදේ හවස ඇවිත් ලෙඩ්ඩු බලනවා.
(අත්දැකීමෙන් කියන්නේ)
මගෙනම් එකම මතය මොන රජය උනත් ඔහොම රජයේ සේවකයෝ කියන කියන විදයට
(JVP වුර්තිය සමිති කෑගහන විදියට)
නටන්නේ නැතුව
(ඔච්චර කරලත් උන්ට තව මදි නම්)
පල ගෙදර කියල එලවල,
පුරප්පාඩුවට රැකියාවක් නැති සුදුසුකම් තින කෙනෙක් ව බන්දවගනීම.
මට ඊය උද ගෙන කෑගහන එකේ කියපල්ල
උඹල එක දවසක් වත් දැකල තිනවද පාරවල් අතු ගැන, කුණු ලොරිවල යන,
වසිකිලිවලවල් සුද්ද කරන වගේ
සමාජයේ පහලම මට්ටමේ රැකියා කරන මිනිස්සු පාරට බැහැල
අපිට අරක නැ මේක නැ අහවල් එක මීට වැඩිය ඕන
කියල කැහකනවා.

ඇයි ඒ මිනිස්සු නෙමෙයි ද ?