මේක මාත් පාවිච්චි කරලා තියෙනවා. මේකෙන් වෙන්නේ නාස් විවර දෙක ඉහිල් වෙලා, හොඳින් විවෘත වෙන එක. ශ්වසනය පහසුවෙනවා වගේම ශ්ලේස්මල කොටස් සුරා ඉවත් කිරීමත් ඉතා පහසුවෙනවා. :yes::yes: