හෙබ්බිරිස්සාවද .? නහය හොදටම හිරවෙලාද? එහෙන#

funmalaya

Well-known member
  • May 5, 2008
    1,436
    988
    113
    අතරමග
    මේක මාත් පාවිච්චි කරලා තියෙනවා.
    මේකෙන් වෙන්නේ නාස් විවර දෙක ඉහිල් වෙලා, හොඳින් විවෘත වෙන එක. ශ්වසනය පහසුවෙනවා වගේම ශ්ලේස්මල කොටස් සුරා ඉවත් කිරීමත් ඉතා පහසුවෙනවා. :yes::yes:
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,436
    988
    113
    අතරමග
    ඉදිරියේ රාළ;20095637 said:
    පුංචි ළමයි නෙවෙයි, වයස් භේදයකින් තොරව කාටත් සුදුසු නැති බේහෙතක් කියල හදුන්වන්නවත් බැරි රසායන ද්‍රව්‍යයක් ඕක.

    රාළේ.... විස්තර ඇතුව කියපන්කෝ ඒ ඇයි කියලා ..


    සමාවෙන්න විස්තරය දුටිමි . .
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    e6092959c70d378f002372c904564edb.png
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    ඕවා ඕනේ නැහැ ලුණු වතුර ටිකක් හදලා බින්දු දෙක තුනක් දැම්මා නම් හරි , තව සේලයින් හොදයි

    මමනම් හෙබෙරිස්සාව හැදුනාම දොස්තරලාගෙන් බෙහෙත් ගන්නේ ම නැහැ , බෙහෙත් ටික දන්නවා දවස් තුනක් බිව්වා නම් හොදටම හොදයි ගිය මාසේ හැදුනා
     
    Last edited: