හෙලකුරු මැජික්

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    සිරාවට බන් කීබෝඩ් ඇප් එකක් ඔච්චර ලොකු දෙයක් වෙන්නේ කොහොමද බන්. ධනිකය රගන්නේ නිකන් ඔපරේටින් සිස්ටම් එකක් හැදුව ගානටනේ, කීබෝඩ් එකක කිසිම innovative දෙයක් නෑනේ. නිකන්ම සිංග්ලිෂ් වලින් වචන ටයිප් වෙන එක විතරනේ, එකත් හරිහමන් විදියට නෑනේ තාමත්. ඕකම google එකෙන් නිකන් ඕපන් සෝස් ටූල් එකක් විදියට දීල තිබ්බනේ බන් නිකන්ම pc වලට. ඇයි බන් මෙහෙම මැජික් එකක් වෙලා තියෙන්නේ කී බෝඩ් එකක්? ඔකේ කිසිම අලුත් බිස්නස් අයිඩියා එකක් නෑනෙ. අර ඇප් එක ඕපන් කරපු වෙලේ ඉදන් තියෙන වැඩකට නැති කවි ලියන එවයි නිවුස් එන රෙද්දවලුයි විතරයි වෙනස් දෙයකට තියෙන්නේ අනේ මන්ද.
    මන් දකින විදිය ඕක. ඇප් ඩිවලොප් කරන IT ගැන දන්න උන් කියපන් උබල හිතන්නේ මොනාද කියල.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Oka hadala dan awrudu ganak wenawa. Ee dawaswala Android sinhala typing thibbe na mathaka widiyata
    Ekai popular une.
     
    • Like
    Reactions: ttj

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,975
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අවුරුදු දහ පහලොවකට ඉස්සෙල්ලත් ඔය මගුල තිබුනා. ඒ කාළේ කීබෝඩ් එකට උන්ගෙන් ගන්න ඩොංගල් එකක් ගහන්න ඕන ඕක වැඩ කරන්න. හොර වැඩ කරන්න බෑ, සාපයක් වුනත් තිබුනේ එච්චරයි. අදටත් එච්චරයි. ඉතින් මිට්ටොන්ට ලොකු දෙයක් ඕක.
     
    Last edited:
    • Like
    Reactions: ttj and wqe123

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    අවුරුදු දහ පහලොවකට ඉස්සෙල්ලත් ඔය මගුල තිබුනා. ඒ කාළේ කීබෝඩ් එකට උන්ගෙන් ගන්න ඩොංගල් එකක් ගහන්න ඕන ඕක වැඩ කරන්න. හොර වැඩ කරන්න බෑ, සාපයක් වුනත් තිබුනේ එච්චරයි. අදටත් එච්චරයි. ඉතින් මිට්ටොන්ට ලොකු දෙයක් ඕක.
    අර බුකියේ කන්සල්ටින් කරන සින්දුත් කියන IT එකා හැදුව නේද අලුත් කීබෝඩ් ඇප් එකක්. උගේ නම මතක නැහැ,
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,125
    3,061
    113
    Oka hadapuma kale nam innovative..

    Then he figured that he can't keep the business running only with Helakuru. That's why he built a payment gateway
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ඒ කාලේ හෙළකුරු නැත්නම් හරියට සිංහල ට්‍රයිප් කරන්න විදියක් තිබ්බේ නෑ. තිබ්බ අනිත් ඒවගෙත් ප්‍රශ්න තිබුනා. ඒ කාලේ හැටියට ඉනොවේටිව් දෙයක්.

    payhereගැන අමතක කරලා හෙළකුරු ගැන විතරක් කතා කරොත්, හෙළකුරු එකෙන් අපි ටයිප් කරන ඒවා, වෝට් කරන ඒවා, කමෙන්ට් කරනඒවගේ ඩේටාවිකුණනවා ඇති. ෆේස්බුක්,ගූගල් මැප්, ගූගල්, ඉන්ස්ට වගේ හැම ඇප් එකකින්ම අපේදේවල් විකූනන එකේඕක පුදුමවෙන්න දෙයකුත් නෑ. හෙළකුරු එකට අපේ රටේ කම්පැනිවලටම ඩේටාදෙන්නපුලුවන්. ඒවගේම ඉස්සරහ කාලේදි අපි ටයිප් කරන ඒවට අදාළව ඇඩ් එකක් ප්ලේවෙන්නත් බැරි නෑ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    phone ekata google keyboard eka dagena ekata sinhala add kara ganna simple de danne nathi anathoyo inna kan owa unta loku dewal..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,837
    113
    සිරාවට බන් කීබෝඩ් ඇප් එකක් ඔච්චර ලොකු දෙයක් වෙන්නේ කොහොමද බන්. ධනිකය රගන්නේ නිකන් ඔපරේටින් සිස්ටම් එකක් හැදුව ගානටනේ, කීබෝඩ් එකක කිසිම innovative දෙයක් නෑනේ. නිකන්ම සිංග්ලිෂ් වලින් වචන ටයිප් වෙන එක විතරනේ, එකත් හරිහමන් විදියට නෑනේ තාමත්. ඕකම google එකෙන් නිකන් ඕපන් සෝස් ටූල් එකක් විදියට දීල තිබ්බනේ බන් නිකන්ම pc වලට. ඇයි බන් මෙහෙම මැජික් එකක් වෙලා තියෙන්නේ කී බෝඩ් එකක්? ඔකේ කිසිම අලුත් බිස්නස් අයිඩියා එකක් නෑනෙ. අර ඇප් එක ඕපන් කරපු වෙලේ ඉදන් තියෙන වැඩකට නැති කවි ලියන එවයි නිවුස් එන රෙද්දවලුයි විතරයි වෙනස් දෙයකට තියෙන්නේ අනේ මන්ද.
    මන් දකින විදිය ඕක. ඇප් ඩිවලොප් කරන IT ගැන දන්න උන් කියපන් උබල හිතන්නේ මොනාද කියල.

    ලන්කා රජය උබලව මොනිටර් කරන්නෙ ඕකෙන්ද දන්නෙත් නෑ 😂
    අර ඩයලොග් එකෙන් අරගලේ ඉන්න උන්ට නොමිලේ ඉන්ටර්නෙට් ගන්න කුලුනක් හයි කරල දීල අරගලේට සම්බන්ද උනු ඔක්කොම තොරතුරු එකතු කරන්න හැදුව වගේ 😌.
    දැන් උබල ටයිප් කරන ඒව ඔක්කොම ඕක හරහා නෙ වෙන්නෙ. සහ කම්පියුටර් එකේ උබල වැල සයිට් එකක් ටයිප් කරත් ඕකට කීස්ට්‍රෝක් යනවනෙ ඒක ඕකෙන් කොහෙ හරි සර්වර් එකකට යවනවද දන්නෙ නෑ 😌

    රහස් පොලිසිය උබේ රහස් වෙබ් සයිට් නිරීක්ශනය කරනව ඇති 😂

    (එහෙම වෙනව නම් ඒක මිනිස් අයිතිවාසිකම් උල්ලන්ගනයක්, නීති විරෝදී, දනිකට දෙන්න වෙන්නෙ අරාබි දඩුවම් තමයි ඌ එහෙම කරනව නම්)
     
    Last edited:

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    phone ekata google keyboard eka dagena ekata sinhala add kara ganna simple de danne nathi anathoyo inna kan owa unta loku dewal..
    Apple walata sinhala voice typing thiyena app ekak kiyapan ehenam

    ඒ කාලේ හෙළකුරු නැත්නම් හරියට සිංහල ට්‍රයිප් කරන්න විදියක් තිබ්බේ නෑ. තිබ්බ අනිත් ඒවගෙත් ප්‍රශ්න තිබුනා. ඒ කාලේ හැටියට ඉනොවේටිව් දෙයක්.

    payhereගැන අමතක කරලා හෙළකුරු ගැන විතරක් කතා කරොත්, හෙළකුරු එකෙන් අපි ටයිප් කරන ඒවා, වෝට් කරන ඒවා, කමෙන්ට් කරනඒවගේ ඩේටාවිකුණනවා ඇති. ෆේස්බුක්,ගූගල් මැප්, ගූගල්, ඉන්ස්ට වගේ හැම ඇප් එකකින්ම අපේදේවල් විකූනන එකේඕක පුදුමවෙන්න දෙයකුත් නෑ. හෙළකුරු එකට අපේ රටේ කම්පැනිවලටම ඩේටාදෙන්නපුලුවන්. ඒවගේම ඉස්සරහ කාලේදි අපි ටයිප් කරන ඒවට අදාළව ඇඩ් එකක් ප්ලේවෙන්නත් බැරි නෑ
    කාඩ් ඩේට ලීක් වෙච්ච අයගෙ එකවුන්ට් වලින් සල්ලි අරන්ද හැකර්ල එතකොට .
    ------ Post added on Jul 13, 2024 at 2:09 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,620
    14,251
    113
    ඕක පටන් ගත්තේ ධනිකගේ final year project එක හැටියට. ආදී කාලේ දැන් වගේ ලේසියෙන් සිංහල ලියන්න තියා කියවන්න වත් විදිහක් තිබුනේ නෑ. ඒකයි ඕක හිට් උනේ.

    දැන් නම් වෙන මොකක්ද විකාරයක් කරන්නේ.