හෙලය දිනේවා , මිට්ටන් රාවන රජු නමදියි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් හිතුවෙ රාවන පූකේ අමාරුව හොදවෙලා කියලා. ඒත් දරුණුවට තියන උන් ඉන්නවා තාම. පිලිමෙ ගේන්නෙ හෙලිකොප්ටරෙන්.

     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    Eyes What GIF
     
    • Haha
    Reactions: asanka+++

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,704
    113
    Ursa Major
    That is good. The Ravana legend is a buried treasure that we should use to get its maximum benefits in the best manner. You know, there are around a billion Hindus there. If we can sell this Ravana legend, that will create a steady, continuous influx of pilgrims. So, this is good news: we should create new monuments and infrastructure and start selling them to pilgrims.
     
    • Like
    • Love
    Reactions: AlphaVille and ttj

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    රාවණා කියන්නේ හින්දු චරිතයක් කියල ඝිංහලු දන්නැද්ද?
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    රාවණා කියන්නේ හින්දු චරිතයක් කියල ඝිංහලු දන්නැද්ද?
    ලංකාධිපති රාවණා පරම්පරාවක් එක රජෙක් නෙවෙයි පොත් තියෙනවා ඉගෙනගන්න.....
     
    • Haha
    Reactions: negombokollo

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,807
    113
    හොරණ කොහෙද බන් මේ පිස්සු නටලා තියෙන්නේ? කොහෙවත් යන රාවනෙක් අල්ලගෙන දඟලනවා.
     
    • Sad
    Reactions: Honda.putha